හරියටම දවස් 15කට පස්සෙ SMS එක ආව

AnuradhaRa

Well-known member
  • මේ මාසෙ 11 වෙනිද උප්පැන්නෙ ඔන්ලයින් ඉල්ලුම් කෙරුව
    අද (25) තමා සල්ලි ගෙවන්න මැසේජ් එක ආවෙ.
    දැං ඉතිං වැඩක් නෑ. අම්මල බලං ඉඳල ඊයෙ AG Office එකට සල්ලි ගෙවල ඒ විදියට වැඩේ කරගත්ත
     
    • Like
    Reactions: kinkon