හරියටම පැය කීයක්ද ?

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    නොදකිං මං හරියටම පැය කිව්වාම ඇටොමික් ක්ලොක් එකක් ගැන මොකක් හරි එකක් තමා කියල දුවගෙන ආව :sorry: :sorry:
    බම්ප් :no: :no:

    දුවගෙන ආපු මහන්සිය අපතේ නොයන්න මෙන්න.

    ඔරලෝසුවකට ගිය කලක්
     

    janakaparakkuwa

    Active member
  • peya 12i 14i athara ban, SLAB eken anumatha karapu welawa peya 14 thama hodama, eth fasting blood suger walata balanawanam peya 10k 12 k athara. dekatama eka sere gannawanam peya 12n ganna puluwan hindai 12n enna kiyanne. peya 12 ho 14i atharadi wedi balapemak wenne triglyceride walata. wathura biuwata kamak ne. wediya bonna epa wena monawath bonna epa. beheth bonawanam normal widihata bonna. meka mage subject eka, dawasakata mama lipid 20k wath test karanwa.
     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    ඒක තමා.. හැමෝම කියන්නෙ ඕක
    නෙට් එකේ සර්ච් කරල බැලුවම තියෙන්නෙ පැය 9-12 ත් අතර කියල..
    වතුර ටිකක් බිව්වටත් කමක් නෑලු..

    ඒකයි මට තියෙන අවුල..


    අවුලක් නෑ. වතුර බොන්න පුළුවන්
    පැය 12 ක් අවම ;) ;)

     
    • Like
    Reactions: AnuradhaRa

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    peya 12i 14i athara ban, SLAB eken anumatha karapu welawa peya 14 thama hodama, eth fasting blood suger walata balanawanam peya 10k 12 k athara. dekatama eka sere gannawanam peya 12n ganna puluwan hindai 12n enna kiyanne. peya 12 ho 14i atharadi wedi balapemak wenne triglyceride walata. wathura biuwata kamak ne. wediya bonna epa wena monawath bonna epa. beheth bonawanam normal widihata bonna. meka mage subject eka, dawasakata mama lipid 20k wath test karanwa.

    Saho oya test karana hati/ ewaye method wage dewal gana thread ekak daannako. eka kaatath wadagath wewi. rep+
     
    • Like
    Reactions: janakaparakkuwa