හරියටම පැය කීයක්ද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    හරියටම පැය කීයක්ද ?

    කොලෙස්ටරෝල් ටෙස්ට් එක (lipid profile) කරගන්ඩ පැය කීයක් නොකා නොබී ඉන්ඩ ඕනද ?
    වතුරවත් බොන්ඩ හොඳ නැද්ද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඒක තමා.. හැමෝම කියන්නෙ ඕක
    නෙට් එකේ සර්ච් කරල බැලුවම තියෙන්නෙ පැය 9-12 ත් අතර කියල..
    වතුර ටිකක් බිව්වටත් කමක් නෑලු..

    ඒකයි මට තියෙන අවුල..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අම්මෝ.ඔච්චර වෙළා බඩගින්නෙ ඉන්නෙ කොහොමද බන්

    :yes: ඒ තියා වතුරවත් බොන්ඩ හොඳ නෑ කියල කට්ටිය හිතං ඉන්නෙ.. මොකක්ද දැං හරි?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නොදකිං මං හරියටම පැය කිව්වාම ඇටොමික් ක්ලොක් එකක් ගැන මොකක් හරි එකක් තමා කියල දුවගෙන ආව :sorry: :sorry:
    බම්ප් :no: :no:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක තමා.. හැමෝම කියන්නෙ ඕක
    නෙට් එකේ සර්ච් කරල බැලුවම තියෙන්නෙ පැය 9-12 ත් අතර කියල..
    වතුර ටිකක් බිව්වටත් කමක් නෑලු..

    ඒකයි මට තියෙන අවුල..

    Lankawe widihata nan mama kiwwa time eka thamai hari..e wagema wathura bonnath epa kiyala kiyanawa..ek doctor kenek uththara dei
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මරුසිරා;19089387 said:
    වතුර තියා කෙල ගිලින්නවත් හොද නැ ...





    දන්නේ නැ බන් :lol::lol:

    Me manussayawa marannada hadanne..:lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මරුසිරා;19089387 said:
    වතුර තියා කෙල ගිලින්නවත් හොද නැ ...
    දන්නේ නැ බන් :lol::lol:

    හුස්ම ගන්ඩවත් හොඳ නැද්ද ? :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    නොදකිං මං හරියටම පැය කිව්වාම ඇටොමික් ක්ලොක් එකක් ගැන මොකක් හරි එකක් තමා කියල දුවගෙන ආව :sorry: :sorry:
    බම්ප් :no: :no:

    අද ඒව දැම්මෙ නෑ.. අමුතු සද්දයක් එන එකක් දැම්මෙ.. :baffled:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes: ඒ තියා වතුරවත් බොන්ඩ හොඳ නෑ කියල කට්ටිය හිතං ඉන්නෙ.. මොකක්ද දැං හරි?

    ඉතින් බන් රෑට කාල 10ට විතර නිදාගනින් ... උදේ 8ට ඇහැරිලා ගියානම් ... නින්දෙනුත් වතුර බොනවද උඹ :eek:
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    පැය 12ක්. (chylomicrone අපේ රුදිරයෙන් නැති වෙන්න මේ කාලය ඕන )
    වතුර බොන්න පුළුවන්. වෙන මොකුත් බැහැ (මේ කාලය අදාල වෙන්නේ lipid profile එකක් බලනවා නම් විතරයි.)

    blood glucose වලට නම් 8hrs ඇති.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    හොඳම විදිය තමා 7 ට කාල 8.30 විතර වෙනකොට නිදා ගන්න. උදේ 7 ට ලැබ් එකට යන්න.
    වතුර බිව්වට කිසිම අවුලක් වෙන්නේ නැහැ. හැබැයි පැය 12 නොහිටියොත් නම්, report එක අවුල්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    පැය 12ක්. (chylomicrone අපේ රුදිරයෙන් නැති වෙන්න මේ කාලය ඕන )
    වතුර බොන්න පුළුවන්. වෙන මොකුත් බැහැ (මේ කාලය අදාල වෙන්නේ lipid profile එකක් බලනවා නම් විතරයි.)

    blood glucose වලට නම් 8hrs ඇති.

    තැන්කියු.. රෙප් දුන්න ;)