මේ කියන්න යන්නෙ ගොඩක් ඉස්සර වෙච්ච දෙයක්
දවසක් මම කොණ්ඩෙ කපාන්න ගියාම උගෙ අත රිදෙනව කියල පුටුව පාත් කෙරුවනෙ බං ඉස්සරහ තියෙන මේසෙ මට්ටමට එනකං, එහෙම තියාගෙන කොණ්ඩෙ කැපුව
තව මිනිස්සුත් හිටිය. මාර නෝන්ඩිය