හරියටම සමාන වුණේ කොහොමද ?

Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    bump
    uba godak dewal hoyala elakiriye hamoma ekka bedagannawa
    ela machan
     
    blue_in_rio

    Well-known member
  • මේකයි මචන්, පෘතුවියේ ගුරුත්වාකර්ශණය නිසා, හඳ ඇත්තටම තියෙන්නේ එකම පැත්තක්, හැමවිටම පෘතුවිය දෙසට හැරිලා.හඳ පෘතුවිය වටේ ගමන් කලාට, ඒක අපි දෙසට මුහුණලා තියෙන පැත්ත වෙනස් වෙන්නේ නැහැ.සමහර විට ඒකට හේතුව හඳේ ඒ පැත්තේ, ඒ කිව්වේ අපිට මුහුණලා තියෙන පැත්තේ තියෙන චුම්භක ක්ෂේත්‍රයේ තියෙන බලය වැඩි වීමක් වෙන්න පුලුවන්.හරියට චුම්භක දෙකක් එකලඟ තිබ්බොත්, එකක උත්තර ධ්‍රැවය හැමවිටම අනිත් එකේ දක්ෂිණ ධ්‍රැවය පැත්තටම හැරිලා තියෙනවා වගේ.ඉතිං ඇත්තටම වෙලා තියෙන්නේ, හඳ අපිට මුහුණලා තියෙන පැත්ත මාරු නොකරන නිසා ඒකේ භ්‍රමන සහ පරිභ්‍රමන වේග සමාන වීම මිසක්, හඳේ භ්‍රමන සහ පරිභ්‍රමන වේග සමාන නිසා එකම පැත්තකට හැරිලා තියෙන එක නෙමෙයි.පුලුවන් තරම් සරලව කිව්වේ.තේරුණා කියලා හිතනවා. :cool::cool:
     
    AnuradhaRa

    ඔව් නේද... :yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මේකයි මචන්, පෘතුවියේ ගුරුත්වාකර්ශණය නිසා, හඳ ඇත්තටම තියෙන්නේ එකම පැත්තක්, හැමවිටම පෘතුවිය දෙසට හැරිලා .හඳ පෘතුවිය වටේ ගමන් කලාට, ඒක අපි දෙසට මුහුණලා තියෙන පැත්ත වෙනස් වෙන්නේ නැහැ.සමහර විට ඒකට හේතුව හඳේ ඒ පැත්තේ, ඒ කිව්වේ අපිට මුහුණලා තියෙන පැත්තේ තියෙන චුම්භක ක්ෂේත්‍රයේ තියෙන බලය වැඩි වීමක් වෙන්න පුලුවන්.හරියට චුම්භක දෙකක් එකලඟ තිබ්බොත්, එකක උත්තර ධ්‍රැවය හැමවිටම අනිත් එකේ දක්ෂිණ ධ්‍රැවය පැත්තටම හැරිලා තියෙනවා වගේ.ඉතිං ඇත්තටම වෙලා තියෙන්නේ, හඳ අපිට මුහුණලා තියෙන පැත්ත මාරු නොකරන නිසා ඒකේ භ්‍රමන සහ පරිභ්‍රමන වේග සමාන වීම මිසක්, හඳේ භ්‍රමන සහ පරිභ්‍රමන වේග සමාන නිසා එකම පැත්තකට හැරිලා තියෙන එක නෙමෙයි.පුලුවන් තරම් සරලව කිව්වේ.තේරුණා කියලා හිතනවා. :cool::cool:

    ඔය කියන විදියට හදේ පරිභ්‍රමණයක් නෑ නේද මචං. හදේ භ්‍රමණ පරි භ්‍රමණ වේග සමානයි නම්. පෘථුවිය වටා හද ගමන් කරන කක්ෂය ඔස්සේ පෘථුවියේ සිට බැලූ විට හදේ විවිධ පැති පේන්න ඕනෙ නේද..?ලංකාවට පේන්නෙ හාවා විතරයි නම් හාවාගෙ නැට්ට විතරක් පේන රටව්ල තියෙන්න ඒන නේද මේ කියන විදියට.මම වැරදිද දන්නෙ නෑ.
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • ඔය කියන විදියට හදේ පරිභ්‍රමණයක් නෑ නේද මචං. හදේ භ්‍රමණ පරි භ්‍රමණ වේග සමානයි නම්. පෘථුවිය වටා හද ගමන් කරන කක්ෂය ඔස්සේ පෘථුවියේ සිට බැලූ විට හදේ විවිධ පැති පේන්න ඕනෙ නේද..?ලංකාවට පේන්නෙ හාවා විතරයි නම් හාවාගෙ නැට්ට විතරක් පේන රටව්ල තියෙන්න ඒන නේද මේ කියන විදියට.මම වැරදිද දන්නෙ නෑ.

    මෙහෙමයි.සරලව හිතන්නකෝ, ඔයා කෙනෙක් දිහාට හැරිලා, එයා දිහාම බලාගෙන වටේට ගියොත්, ඔයා එක වටයක් එයා වටේ යනකොට, ඔයා ඉන්නේ එයා දිහාටම හැරිලා නිසා, ඔයත් දන්නෙම නැතුව ඔයා, ඔයාගේ වටේම එක පාරක් කැරකිලා.ඕනා නම් කරලා බලන්න. :D:D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    මෙතන මෙහෙම සීන් එකක් තියෙනවා
    තමන් වටේ කැරකෙන එකනේ භ්‍රමණය කියන්නේ
    තමන් වටේ කැරකි කැරකි තව කෙනෙක් වටේ කැරකෙන එකනේ පරිභ්‍රමණය
    එතොකට තමා වටේ කැරකෙන්නේ නැතුව වෙන කෙනෙක් වටේ කැරකෙන එකට කියන නම මොකක්ද
    සෑහෙන්න බොන්න ඕන වගේ

    :baffled::baffled::baffled:
     
    blue_in_rio

    Well-known member
  • මෙතන මෙහෙම සීන් එකක් තියෙනවා
    තමන් වටේ කැරකෙන එකනේ භ්‍රමණය කියන්නේ
    තමන් වටේ කැරකි කැරකි තව කෙනෙක් වටේ කැරකෙන එකනේ පරිභ්‍රමණය
    එතොකට තමා වටේ කැරකෙන්නේ නැතුව වෙන කෙනෙක් වටේ කැරකෙන එකට කියන නම මොකක්ද
    සෑහෙන්න බොන්න ඕන වගේ

    :baffled::baffled::baffled:
    තමා වටේ කැරකෙන් නැතුව, වෙන කෙනෙක් වටේ කැරකෙන්න බැහැ මචන්.බැලු බැල්මට එකම පැත්තකට හැරිලා ඉන්නවා වගේ පෙනුනට, ඇත්තටම එයත් නොදැනිම තමන් වටේ කැරකෙනවා. :rolleyes::rolleyes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතිං ඒක සමාන වුනා :dull: :dull: :dull:
    සමාන වුනේ කොහොමද කියන එක තේරුමක් නැති ප්‍රශ්නයක් වගේ නේ බං ? :confused: :confused:
    ප්‍රශ්නෙ කොහොමද භ්‍රමණය වීම පටං ගත්තෙ කියන එක වෙන්න ඕනෙ නේද ? :dull: :dull: :dull:
    සමාන හෝ අසමාන හෝ වීම හුදෙක් අහඹු සිදුවීමක් නෙ :dull: :dull:
     
    AnuradhaRa

    Well-known member
  • ඉතිං ඒක සමාන වුනා :dull: :dull: :dull:
    සමාන වුනේ කොහොමද කියන එක තේරුමක් නැති ප්‍රශ්නයක් වගේ නේ බං ? :confused: :confused:
    ප්‍රශ්නෙ කොහොමද භ්‍රමණය වීම පටං ගත්තෙ කියන එක වෙන්න ඕනෙ නේද ? :dull: :dull: :dull:
    සමාන හෝ අසමාන හෝ වීම හුදෙක් අහඹු සිදුවීමක් නෙ :dull: :dull:

    :baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තමා වටේ කැරකෙන් නැතුව, වෙන කෙනෙක් වටේ කැරකෙන්න බැහැ මචන්.බැලු බැල්මට එකම පැත්තකට හැරිලා ඉන්නවා වගේ පෙනුනට, ඇත්තටම එයත් නොදැනිම තමන් වටේ කැරකෙනවා. :rolleyes::rolleyes:

    gedara gihin video ekak balanakan meka therenne na.
    :dull::dull::dull:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    මෙතන මෙහෙම සීන් එකක් තියෙනවා
    තමන් වටේ කැරකෙන එකනේ භ්‍රමණය කියන්නේ
    තමන් වටේ කැරකි කැරකි තව කෙනෙක් වටේ කැරකෙන එකනේ පරිභ්‍රමණය
    එතොකට තමා වටේ කැරකෙන්නේ නැතුව වෙන කෙනෙක් වටේ කැරකෙන එකට කියන නම මොකක්ද
    සෑහෙන්න බොන්න ඕන වගේ

    :baffled::baffled::baffled:

    හද අපි දිහාවටම හැරිල වටේ යනවා කියන්නෙ ඇත්තටම එයා තමන්ගෙ වටෙත් වටයක් කැරකිල කියන එකයි.ඔයා නෙහෙම කරලා බලන්නකො. මොකක් හරි දෙයක් මැදි කරගෙන ඒක වටේ වටයක් යන්න. හැබැයි එකම පැත්තක් බලාගෙන.(උතුරු දිශාව කියල හිතමු.) අන්න එතකොටයි තමන්ගෙ වටේ කැරකෙන්නෙ නැතුව වටයක් ගියා කියන්නෙ.ඒත් මෙහම කැරකුනොත් ඔයා මැදි කරගෙන ඉන්න වස්තුවට හැමතිස්සෙම ඔයා මුහුනලා ඉන්නෙ නෑ. කරල බලන්නකො.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හද අපි දිහාවටම හැරිල වටේ යනවා කියන්නෙ ඇත්තටම එයා තමන්ගෙ වටෙත් වටයක් කැරකිල කියන එකයි.ඔයා නෙහෙම කරලා බලන්නකො. මොකක් හරි දෙයක් මැදි කරගෙන ඒක වටේ වටයක් යන්න. හැබැයි එකම පැත්තක් බලාගෙන.(උතුරු දිශාව කියල හිතමු.) අන්න එතකොටයි තමන්ගෙ වටේ කැරකෙන්නෙ නැතුව වටයක් ගියා කියන්නෙ.ඒත් මෙහම කැරකුනොත් ඔයා මැදි කරගෙන ඉන්න වස්තුවට හැමතිස්සෙම ඔයා මුහුනලා ඉන්නෙ නෑ. කරල බලන්නකො.

    Hari hari video eka baluwama theruna.
    :dull::dull::dull:
     
    AnuradhaRa

    Well-known member
  • 483px-Back_side_of_the_Moon_AS16-3021.jpg

    මේ පැත්ත අපිට කවදාවත් පේන්නෙ නෑ.. :no:
     
    AnuradhaRa

    Well-known member
  • හද අපි දිහාවටම හැරිල වටේ යනවා කියන්නෙ ඇත්තටම එයා තමන්ගෙ වටෙත් වටයක් කැරකිල කියන එකයි.ඔයා නෙහෙම කරලා බලන්නකො. මොකක් හරි දෙයක් මැදි කරගෙන ඒක වටේ වටයක් යන්න. හැබැයි එකම පැත්තක් බලාගෙන.(උතුරු දිශාව කියල හිතමු.) අන්න එතකොටයි තමන්ගෙ වටේ කැරකෙන්නෙ නැතුව වටයක් ගියා කියන්නෙ.ඒත් මෙහම කැරකුනොත් ඔයා මැදි කරගෙන ඉන්න වස්තුවට හැමතිස්සෙම ඔයා මුහුනලා ඉන්නෙ නෑ. කරල බලන්නකො.

    :yes: