හරියටම සමාන වුණේ කොහොමද ?
අපි දන්නව හඳේ අපිට පේන්නෙ හැම දාම එක පැත්තයි. හාව ඉන්න පැත්ත.
අනික් පැත්ත කවදාවත් පේන්නෙ නෑ..
ඒකට හේතුව තමා හඳේ භ්රමණයට ගතවෙන කාලයයි, පරිභ්රමණයට ගතවන කාලයයි සමාන වීම..
මම අද වෙනකං හිතං හිටියෙ මේක දසමෙකින් හරි වෙනස් ඇති කියල.. එතකොට සෑහෙන කාලයක් යනකොට ටික ටික හරි, නොපෙනෙන පැත්තත් පේන්ඩ ගන්ඩ ඕන කියල හිතුව.
ඔන්න අද නෙට් එකේ සර්ච් කරනකොට තිබුණ මේක හරියටම නූලටම සමානයි කියල..
කොහොමද බොලේ එහෙම වුණේ... ?
පෘතුවියටනං භ්රමණයට ගතවෙන්නෙ පැය 24 ක් වගේ කාලයක්
පරිභ්රමණයට දවස් 365.25 ක් වගේ කාලයක්
හඳේ මේ දෙකම හරියටම දශමෙටම සමානයි...
The Earth’s moon rotates (spins on its axis), every 27.32166 Earth days
It revolves around the Earth in the exact same period - every 27.32166 Earth days
භ්රමණය = පරිභ්රමණය = 27.32166

:baffled
ඔව් යකෝ... හාව විතරනෙ හැමදාම පේන්නෙ.. අනික් පැත්ත එතකොට..