හරියා ඊයේ නැවා නෑමක්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දත්ත හොයල ......
    විශ්ලේෂණය කරලා ...
    ඉදිරිපත් කරලා .....
    විවාද කරලා ...
    විවේචනය කරලා ...
    .
    .
    .
    .
    සාර්ථක වෙලා ඉන්න ඔබ ...
    .
    .
    .
    ඔබේ පක්ෂයට ඔබ කල කැපවීම වෙනුවෙන්
    .
    .
    .
    .
    ලැබෙන ඇමති කම භාර ගන්න එන්න ...
    .
    .
    .
    .
    කෝ කෝ එන්න ... පෝලිම් පනින්නේ නැතුව වරෙන් ඉතින් :dull:
    .
    .
    .
    .
    බෝනස් : අවුරුදු 10යි දින 100කට ඔබේ පවුලේ සියලු දෙනාටම කන්න අදින්න නොමිලේ ...
    .
    .
    .
    .
    හා දැන් එන්න .....
    .
    .
    .
    .
    ඇවිත් මේ තුටුපඬුර පිළිගන්න ... :yes:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    ඊයෙ ඉදල කුණු අපුල්ලල මහන්සි ඇතිනෙ හේනේ මාමට දැන්වත් ටිකක් විවේක ගත්තොත් නරකද? එකදිගටම ඊයෙ ඉදන් වන් මෑන් ශෝ එකක් රන් කරල තියෙනව කියල පේනව පව්. :(:(:(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කියාගන්න දෙයක් නැතුව වටෙන් බුරනවා පව් අප්පා :(

    තර්කයක් නැති නිසා කෙලින්ම කෝට් කරන්නත් බෑනේ :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    ඊයෙ ඉදල කුණු අපුල්ලල මහන්සි ඇතිනෙ හේනේ මාමට දැන්වත් ටිකක් විවේක ගත්තොත් නරකද? එකදිගටම ඊයෙ ඉදන් වන් මෑන් ශෝ එකක් රන් කරල තියෙනව කියල පේනව පව්. :(:(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18378308 said:

    ඇයි බං තනියම කියවන්නේ මහින්ද නැතුව සාංකාවද?:(

    මම කියපු දෙයක් වැරදි නම් පිරිමියෙක් වගේ කෝට් කරලා කෙලින්ම කියපන් නැත්තම් හෙළයන්ටත් ලැජ්ජයිනේ ඔහොම වටේ යද්දී
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    සහතික ඇත්ත :lol::lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    ඇයි බං තනියම කියවන්නේ මහින්ද නැතුව සාංකාවද?:(

    මම කියපු දෙයක් වැරදි නම් පිරිමියෙක් වගේ කෝට් කරලා කෙලින්ම කියපන් නැත්තම් හෙළයන්ටත් ලැජ්ජයිනේ ඔහොම වටේ යද්දී
    ඔය ටික බලලම කියපන්න්කො කවුද හැන්ගිල වටේ ගියෙ කියල ගෑනි වගේ.;);) මම හරීන්ට කිව්ව කමෙන්ට් එකක් උබ ඇගේ දාගෙන බොරුවට නැටුව නිදිමත නන් ගිහින් නිදාගනින්.
    පස්සෙ උබව අවුස්සන්න තමා මම කමෙන්ට් කරේ හැබැයි මචන් පළෙවෙනි එක නන් උබට නෙවෙයි. උබටත් ගැලපෙන්න ඇති ඒත් ඒ උබට නෙවෙයි මම කිව්වෙ. :(:(

    ඌට කියපු දේ ඌ ගැන් කතාකරපු නූලෙ උගෙ නම කියල මේ කියන්නෙ ඉසුරේකට නෙවෙයි කියලද මම දාන්න ඕනි. අනික මම තරගෙට අපුල්ලනව කිව්වෙ විමල්ටත් එක්ක. ඌගෙත් සමහර වැඩ වලට මම විරුද්ධයි.

    හෙළයෙක්;18378136 said:
    අපි හරි ස්වාධීනයි කියපු අය්යලනෙ යකෝ බලන් යද්දි හේනේ මාමාල.
    තරගෙට අපුල්ලනව කමෝන් පුතාල කමෝන්.:lol::lol::lol:

    අපි හේනේ මාමාල කියපු අය්යලනෙ යකෝ බලන් යද්දි හේනේ මාමාල.
    තරගෙට අපුල්ලනව කමෝන් පුතාල කමෝන්.:lol::lol::lol:

    හෙළයෙක්;18378210 said:
    රෙදි අපුල්ලලා රිදුන හේනේ මාමා කමෙන්ටුවෙන් පෙනුනා වගේ. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    රෙදි අපුල්ලලා රිදුන හෙලු මාමා කමෙන්ටුවෙන් පෙනුනා වගේ. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    හෙළයෙක්;18378267 said:
    ඊයෙ ඉදල කුණු අපුල්ලල මහන්සි ඇතිනෙ හේනේ මාමට දැන්වත් ටිකක් විවේක ගත්තොත් නරකද? එකදිගටම ඊයෙ ඉදන් වන් මෑන් ශෝ එකක් රන් කරල තියෙනව කියල පේනව පව්. :(:(:(:(

    හෙළයෙක්;18378308 said:
    ඊයෙ ඉදල කුණු අපුල්ලල මහන්සි ඇතිනෙ හේනේ මාමට දැන්වත් ටිකක් විවේක ගත්තොත් නරකද? එකදිගටම ඊයෙ ඉදන් වන් මෑන් ශෝ එකක් රන් කරල තියෙනව කියල පේනව පව්. :(:(:(

    ඇයි බං තනියම කියවන්නේ මහින්ද නැතුව සාංකාවද?:(

    මම කියපු දෙයක් වැරදි නම් පිරිමියෙක් වගේ කෝට් කරලා කෙලින්ම කියපන් නැත්තම් හෙළයන්ටත් ලැජ්ජයිනේ ඔහොම වටේ යද්දී
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හෙළයෙක්;18378390 said:

    ඔය ටික බලලම කියපන්න්කො කවුද හැන්ගිල වටේ ගියෙ කියල ගෑනි වගේ.;);) මම හරීන්ට කිව්ව කමෙන්ට් එකක් උබ ඇගේ දාගෙන බොරුවට නැටුව නිදිමත නන් ගිහින් නිදාගනින්.
    පස්සෙ උබව අවුස්සන්න තමා මම කමෙන්ට් කරේ හැබැයි මචන් පළෙවෙනි එක නන් උබට නෙවෙයි. උබටත් ගැලපෙන්න ඇති ඒත් ඒ උබට නෙවෙයි මම කිව්වෙ. :(:(

    ඌට කියපු දේ ඌ ගැන් කතාකරපු නූලෙ උගෙ නම කියල මේ කියන්නෙ ඉසුරේකට නෙවෙයි කියලද මම දාන්න ඕනි. අනික මම තරගෙට අපුල්ලනව කිව්වෙ විමල්ටත් එක්ක. ඌගෙත් සමහර වැඩ වලට මම විරුද්ධයි.

    :lol::lol::lol::lol:
     
    දැන් එහෙමද කියන්නේ? හාකෝ ඈ :lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    Djsunimal, Erozen ල ද වැඩිය පෙන්න නැහැ. උන්ට බැන බැන හිටපු අලුත් යහපාලන Djsunimal, Erozen ල සෙට් එකක් බිහිවෙලා වගේ.

    :lol::lol::shocked::shocked::shocked:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Djsunimal, Erozen ල ද වැඩිය පෙන්න නැහැ. උන්ට බැන බැන හිටපු අලුත් යහපාලන Djsunimal, Erozen ල සෙට් එකක් බිහිවෙලා වගේ.

    :lol::lol::shocked::shocked::shocked:

    එරෝසන් පේන්න නෑ?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18378518 said:
    උබ හරීන්ද මන්ද බන්. ඌටත් අනුන්ගෙ දේවල් වලට පැනල නාගෙන්න නැතුව ඉන්නම බෑ. :lol::lol::lol:

    උඹ විමල්ද මන්දා ඌටත් දෙයක් කෙලින් කියන්න කොන්දක් නෑනේ :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    හෙළයෙක්;18378390 said:

    ඔය ටික බලලම කියපන්න්කො කවුද හැන්ගිල වටේ ගියෙ කියල ගෑනි වගේ.;);) මම හරීන්ට කිව්ව කමෙන්ට් එකක් උබ ඇගේ දාගෙන බොරුවට නැටුව නිදිමත නන් ගිහින් නිදාගනින්.
    පස්සෙ උබව අවුස්සන්න තමා මම කමෙන්ට් කරේ හැබැයි මචන් පළෙවෙනි එක නන් උබට නෙවෙයි. උබටත් ගැලපෙන්න ඇති ඒත් ඒ උබට නෙවෙයි මම කිව්වෙ. :(:(

    ඌට කියපු දේ ඌ ගැන් කතාකරපු නූලෙ උගෙ නම කියල මේ කියන්නෙ ඉසුරේකට නෙවෙයි කියලද මම දාන්න ඕනි. අනික මම තරගෙට අපුල්ලනව කිව්වෙ විමල්ටත් එක්ක. ඌගෙත් සමහර වැඩ වලට මම විරුද්ධයි.

    උඹ විමල්ද මන්දා ඌටත් දෙයක් කෙලින් කියන්න කොන්දක් නෑනේ :lol:
    පැහැදිලිමව පෙන්නුවනෙ කවුද ගෑනු වැඩේ කරේ කියල කොන්දක් තියා ඔළුවක්වත් නැතුව.ආයේ නාගන්නෙ නැතුව විවේක ගනින්. මම දැන් දැක්කෙ හරියටම උබ ගොඩක් මහන්සි වෙලා මේ නූල ඉදිරියට ගෙනියන්න. :(:(:(
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹ විමල්ද මන්දා ඌටත් දෙයක් කෙලින් කියන්න කොන්දක් නෑනේ :lol:
    උඹටත් කොන්දක් නෑ හරින් ජබුක් කියලා පිළිගන්න.. ඔයත් වටේ යනවා :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18378556 said:
    පැහැදිලිමව පෙන්නුවනෙ කවුද ගෑනු වැඩේ කරේ කියල කොන්දක් තියා ඔළුවක්වත් නැතුව.ආයේ නාගන්නෙ නැතුව විවේක ගනින්. මම දැන් දැක්කෙ හරියටම උබ ගොඩක් මහන්සි වෙලා මේ නූල ඉදිරියට ගෙනියන්න. :(:(:(

    උඹට මම කියපු දෙයක් වැරදියි/බොරු කියල පෙන්නන්න පුළුවන් නම් අදාළ පොස්ට් එක කෝට් කරලා රිප්ලයි කරපන්........එහෙම නැතුව නිකන් බයිලා ගහලා වැඩක් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    උඹට මම කියපු දෙයක් වැරදියි/බොරු කියල පෙන්නන්න පුළුවන් නම් අදාළ පොස්ට් එක කෝට් කරලා රිප්ලයි කරපන්........එහෙම නැතුව නිකන් බයිලා ගහලා වැඩක් නෑ
    මට එහෙම දෙයක් මුල ඉදලම ඕනි වෙලා තිබ්බෙ නෑ උබනෙ අනුන්ට කියපු එකක් කරේ දාගෙන නැටුවෙ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18378622 said:
    මට එහෙම දෙයක් මුල ඉදලම ඕනි වෙලා තිබ්බෙ නෑ උබනෙ අනුන්ට කියපු එකක් කරේ දාගෙන නැටුවෙ.

    හා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    මම නම් එවර වෙනකන් බැලුවා. විමලේගේ ප්‍රශ්න වලට හරින් ලග උත්තර නෑ කියල තම පේන්නේ.

    විමල් 8 පාස් නෑලු. ඒ උනාට අට පාස් එකා පාස් නැති එකාට පරදුනානේ......:lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මම නම් එවර වෙනකන් බැලුවා. විමලේගේ ප්‍රශ්න වලට හරින් ලග උත්තර නෑ කියල තම පේන්නේ.

    විමල් 8 පාස් නෑලු. ඒ උනාට අට පාස් එකා පාස් නැති එකාට පරදුනානේ......:lol::lol::lol::lol:

    :lol::lol::lol: