හරියා ඊයේ නැවා නෑමක්

error 404

Member
Jan 11, 2015
411
33
0
11059472_427996897375194_6304463833206585273_n.jpg

මේ ෆොටෝ එක එඩිට් කරලා තියෙන්නේ ඊයේ දෙරණ වාද පිටිය ප්‍රෝග්‍රෑම් එකට කලින්ද කොහෙද. ඌ ප්‍රෝග්‍රෑම් එක බලන් නැතුව පොස්ට් කරලා. පව් ඕයි. :lol::lol::lol:
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොලිස්සියට ගහල තුන්දෙනෙක්ට අමාරුයි.. කොහෙද කෙල උනේ..
    ආදරේට ගහන්න ඇත්තෙ ? කලින් නම් ඔහොම ගුටි කෑවේ නෑ..
    127 හිරේ ලු.. ඇයි දන්නෙ නෑ හිරේ ගියෙ කලිනුත් හිරේ දැම්මද ?


    ඉතින් වැරදි කරපු උන්ට දඩුවම් ලබාදීමේ ක්‍රියාපටිපාටිය පටන් අරන් තියෙන්නේ........මිනිස්සු වැරදි කරන එක ආණ්ඩුවේ වැරද්දක් නෙවෙයිනේ බං හැබැයි මහින්දයා වගේ වැරැදීකාරයොන්ට දඩුවම් නොදී හිටියොත් නම් ඒක ආණ්ඩුවේ වැරද්දක්

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඉතින් වැරදි කරපු උන්ට දඩුවම් ලබාදීමේ ක්‍රියාපටිපාටිය පටන් අරන් තියෙන්නේ........
    මිනිස්සු වැරදි කරන එක ආණ්ඩුවේ වැරද්දක් නෙවෙයිනේ බං හැබැයි මහින්දයා වගේ වැරැදීකාරයොන්ට දඩුවම් නොදී හිටියොත් නම් ඒක ආණ්ඩුවේ වැරද්දක්

    මහින්ද කරපු වැරදි ටික කියපං බලන්න..
    මොකා වැරදි කරත් දඩුවම් දෙන්න ඕන..

    මෙන්න මේ වගේ මල් පො@නයො තමයි ඕන..

     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්ද කරපු වැරදි ටික කියපං බලන්න..
    මොකා වැරදි කරත් දඩුවම් දෙන්න ඕන..

    මෙන්න මේ වගේ මල් පො@නයො තමයි ඕන..


    මහින්දයම කිව්වේ පොර වැරදි කාරයෝ ආරක්ෂා කරා කියල :P
    ඌ ගැන ඉතින් උට වඩා උඹ දන්නවද :rofl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ආවා .... ආවා .... ආවා ...

    උබල ඔය වැරදි ටොපික් එකකටනේ මරාගන්නේ .. :dull:

    මෙන්න නියම පොන්නයෙක් .. දැන් ඔක්කොම එකතු වෙලා මේ පොන්නයට ආවඩන්න බලන්න ... හ්ම් හ්ම් ... කෝ කෝ ... ආවඩන්න බලන්න ....


     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබල ඔය වැරදි ටොපික් එකකටනේ මරාගන්නේ .. :dull:

    මෙන්න නියම පොන්නයෙක් .. දැන් ඔක්කොම එකතු වෙලා මේ පොන්නයට ආවඩන්න බලන්න ... හ්ම් හ්ම් ... කෝ කෝ ... ආවඩන්න බලන්න ....



    නොදකින් :dull::dull::dull:
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    උබල ඔය වැරදි ටොපික් එකකටනේ මරාගන්නේ .. :dull:

    මෙන්න නියම පොන්නයෙක් .. දැන් ඔක්කොම එකතු වෙලා මේ පොන්නයට ආවඩන්න බලන්න ... හ්ම් හ්ම් ... කෝ කෝ ... ආවඩන්න බලන්න ....




    මෙකා කැරි පකයෙක් නේ :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔකේ තියනවා දැක්කේ නැද්ද සංශෝධිත වැඩ විෂය පථය යටතේ කරනවා කියල?
    ඊයේ වාද පිටිය බැලුවේ නැද්ද?
    හරින් ප්‍රනාන්දු කිව්වා දැක්කේ නැද්ද සංශෝධන වලින් පස්සේ කිලෝමීටරේට වියදම 4.5bn වලට අඩුකරා කියල?

    ඔවු වියදම් අඩු කරනවා ‍6 ලේන් පාර 4 ලේන් එකක් කරල. ඔහොම කප්පාදු කරල නන් කොහොම අඩු කරන්න බැරිද. අනික විමලා කියන්නෙ සිරිසේනගෙ ප්රතිපත්ති ප්රකාශයෙ විදියට අර කිව්ව කොමිස් වලට ගසා කාපු කෝටි 520 අඩු කරල පෙන්නන්න කියල. (මුදල වටිනාකම මතක විදියට කිව්වෙ. හරියට ඔිනි නන් ගූගල් කරල බලපන්.)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔවු වියදම් අඩු කරනවා ‍6 ලේන් පාර 4 ලේන් එකක් කරල. ඔහොම කප්පාදු කරල නන් කොහොම අඩු කරන්න බැරිද. අනික විමලා කියන්නෙ සිරිසේනගෙ ප්රතිපත්ති ප්රකාශයෙ විදියට අර කිව්ව කොමිස් වලට ගසා කාපු කෝටි 520 අඩු කරල පෙන්නන්න කියල. (මුදල වටිනාකම මතක විදියට කිව්වෙ. හරියට ඔිනි නන් ගූගල් කරල බලපන්.)

    මුල ඉඳන් ආය කියන්න බෑ කලින් රිප්ලයි කියවල වරෙන්
     

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    උබල ඔය වැරදි ටොපික් එකකටනේ මරාගන්නේ .. :dull:

    මෙන්න නියම පොන්නයෙක් .. දැන් ඔක්කොම එකතු වෙලා මේ පොන්නයට ආවඩන්න බලන්න ... හ්ම් හ්ම් ... කෝ කෝ ... ආවඩන්න බලන්න ....



    මන් දැක්ක FB එකේ එකෙක් Comment එකක් දාල තිබ්බ මුගේ ඇග කැම්පස් මොලේ මොන්ටිසෝරි කියල :lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේකනේ මචං .ඕක සිද්ධ වෙනවා ආණ්ඩු මාරු වෙනකොට .දැන් බලපන් විමල් ඒ කාලේ ආණ්ඩුවේ ඉන්නකොට ගූ නානවා විවාද වලට ආවාහම .දැන් සිංහයා වෙලා විපක්ෂේ ඉන්න නිසා .ඒකට හේතුවක් තියෙනවා .මෙතන තියෙන්නේ කතිකත්වය නෙමේ .අවස්ථාවේ හැටියට තමන් පේනී සිටින දේ .ඒ කිව්වේ මේ වෙලාවේ හරීන් හදන්නේ ලබාගත්ත බලය රැකගැනීමේ ක්‍රියාදාමයට .ඒක නිසා ඒ වෙනුවෙන් කරන්නේ පවතින ආණ්ඩුවේ හිටිය අය සහ අදාල පක්ෂ වල අයවළුන් කරපු හොඳ වර්ණනා කිරීමත් විපක්ෂයේ සිටින්නෙකුගේ දෝෂයකට මඬ ගැසීමත්ය .විමලයා දැන් පෙනී හිටින්නේ බලයා ආයෙත් අල්ලා ගැනීමට වෙරදරන පැත්තේ .ඒක නිසා මිනිහා කරන්නේ පවතින ආණ්ඩුවේ තියෙන වැඩ පිළිවෙලවල් වල අක්‍රමිකතා දෝෂ පෙන්වා දෙමින් විවාද කීරිම .ඒ වගේම කතා කරන්නෙත් මාතෘකාවට අදාළව .මතකද ඒ කාලේ හරීන්ගේ කට ??? රන්ජන්ගේ කට ?? සුපිරි නේ ?? දැන් උන් දෙන්නම් ආවත් ඒ කාලේ තරම් විවාදේ පවර් නැහැ දැන් .මොකද දැන් උන් දෙන්නා ආවත් කරන්නේ මෛත්‍රීගෙයි රනිල්ගෙයි සුදු හුනු ගාන එකයි මහින්දට දෝෂ දර්ශනයට ලක් කරණ එකයි .එකේදි වෙන්නේ දෙන මාතෘකාවෙන් පිට පනින එක .හරීන් ලාගේ රන්ජන් ලාගේ පරණ ප්‍රෆොර්මන්ස් බලන්න ඕන නම් උන් ආයෙ විපක්ෂය වෙන්න ඕනේ .ඕක සොභාවිකයි

    :rofl::rofl::rofl: මෙතන වෙලා තියෙන්නෙ විපක්ශයේ ඉදන් කියපු බොරැ දැන් ඔප්පු කරගන්න බැරිවෙලා තියෙන එක.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දූෂන අයින් කරල නෙවෙයි ගාන අඩුකරල තියෙන්නෙ , පාර පටු කරල , ටහිකෙයි.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද agreement ගහල තියෙන්නෙ නවත්තන්න බැරි වෙන්න. නවත්තනව නම් බිලියන 20ක් චීන කොම්පැණියට ගෙවන්න ඕන වන්දියක් වගේ. මම දන්නෙත් නෑ ඇත්ත තොපිල දන්නෙත් නෑ. වැරදි කරනව නම් කවුරු කරත් වැරදි. පාට කන්ණාඩි දාගෙන එක එක පක්ශ වලට ආවඩල වැඩක් නෑ. තනි තනියෙන් හරි දේ දකිමු.

    නවත්තන්න පුලුවන්. ඒකට ගෙවන්න වෙන වන්දිය බිලියන 20 වෙන්න විදියක් නැහැ. මොකද ප්රොජෙක්ට් එක තමා පටන් අරන් නැති නිසා. අනික ගිවිසුම අත්සන් කලා කියල චීන බැංකු එකපාරම කුට්ටිය පිටන් ණය දෙන්නෙත් නැහැ කුට්ටිය පිටින් දුන්නත් ආන්ඩුවට හම්බ වෙච්ච සල්ලි එකපාර කොන්ත්රාත්කාරයට දෙන්නත් බැහැ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මන් දැක්ක FB එකේ එකෙක් Comment එකක් දාල තිබ්බ මුගේ ඇග කැම්පස් මොලේ මොන්ටිසෝරි කියල :lol:

    මෙයාල පොතේ ගුරාල ප්‍රායෝගික නැහැ ඇට නැති දිව නවනව සට සට ගාල හැබැයි එයාලට පේන්නෙ නැහැ කෙල නානව කියල.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට කොමිස් ගැහුවට අවුලක් නැද්ද :rofl:
    වැරැද්දට වැරැද්ද කියපන් බං එක එකාට කඩේ යන්නේ නැතුව

    අනේ බොල ඕන ‍ප්රොජෙක්ට් එකක කොමිස් එකක් දෙනවා පහසුකම් සලසන එකාට. කොමිස් ගැහුවත් වැඩේ කෙරනවනන් එච්චරයි. නැතුව යහපාලනය කියල කොමිසුත් නැතුව පාරවලුත් නැතුව ඉදල මොකටද?
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බොරු කියලා කියලා මිනිස්සුන්ව රවට්ටලා මඩ ගහලා ජනතාවගේ ජන්ද මංකොල්ල කළා දැන් කියපු බොරු ඔප්පු කරගන්න බැරුව ගල උඩ රීපු බළල්ලුන්ට වෙච්ච දේ තමයි දැන් ටෝයියෝන්ට වෙලා තියෙන්නේ...:yes::yes::yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උබල ඔය වැරදි ටොපික් එකකටනේ මරාගන්නේ .. :dull:

    මෙන්න නියම පොන්නයෙක් .. දැන් ඔක්කොම එකතු වෙලා මේ පොන්නයට ආවඩන්න බලන්න ... හ්ම් හ්ම් ... කෝ කෝ ... ආවඩන්න බලන්න ....



    :rofl::rofl:
     
    • Like
    Reactions: Rasika212

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොම්ස් කියන්නේ බං project BOQ එකේ "බිලියන 10ක් කොමිස් සඳහා වෙන් කරන ලදී" කියල ලිඛිතව තියන එකක් නෙවෙයි

    චීන කොම්පැනිය නොවටිනා ගානකට පාර හදන්න ආණ්ඩුවට ප්‍රපෝසල් එකක් දෙනවා එකට කැමති වෙනවට දේශපාලකයෙක්ට වෙනම හොරෙන් මුදලක් දෙනවා ඕකනේ කොමිස් කියන්නේ

    දැන් අපිට අවාසි සහගත ගිවිසුමට ඇවිල්ලත් ඉවරයි කොමිස් ගත්ත එකා අරගෙනත් ඉවරයි දැන් ඉතින් අහවල් එකක් අඩු කරන්නද? චීන කොහෙත්ම කැමති වෙන්නේ නෑ ගිවිසගත්ත ගානට වඩා ඒකක පිරිවැය අඩු කරන්න මොකද ඌට මේක කරත් ලාබයි නොකර terminate කරනවට ගන්න වන්දිය ගත්තත් ලාබයි.

    අනේ උඹලත්

    BOQ එකේ තිබ්බ කියල ප්රොජෙක්ට් කොස්ට් එක අඩු කරන්න බැහැ කියල නීතියක් නැහැ. පිරිවැය අඩු කරන්න ආන්ඩුව පුලුවන්‍ මොකද ආන්ඩුව සේවාදායකය නිසා.

    අනික කොමිස් එක ‍දේශපාලකයෙකුට හොරෙන් දුන්න කියන්නෙ ඒ මුදල කොන්ත්රාත් කරැ මිනිහගෙ සාක්කුවෙන් දීපු ගානක් වෙන්න ඔිනි. ඒක කවර් කර‍ගන්න නේ ඒ බිල ආන්ඩුවට දාන්නෙ. එතකොට ආන්ඩුවට ලේසියෙන් පුලුවන් Interim payment එකකදි කොන්ත්රාත් කරැ බොරැ ගණන් දාලා මුදල් ඉල්ලනවා කියල කොන්ත්රාත් එක අවලංගු කරන්න.

    කොන්තාරත් අවලංගු කරන්න සේවාදායකයාට තියෙන අයිතිය පැහැදිලි කරල තියෙනවා කොන්ත්රාත් නීතිය යටතේ. කොන්ත්රාත් කාරයා බොරැ කරනවට උව අයින් කරන්න පුලුවන් කි‍යන්නෙත් එක කොන්දේසියක්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    උබල ඔය වැරදි ටොපික් එකකටනේ මරාගන්නේ .. :dull:

    මෙන්න නියම පොන්නයෙක් .. දැන් ඔක්කොම එකතු වෙලා මේ පොන්නයට ආවඩන්න බලන්න ... හ්ම් හ්ම් ... කෝ කෝ ... ආවඩන්න බලන්න ....



    හනේ සංසාරේ. මුකුත් නොකියමි