ඔක්කොම අටලෝදහමට යටයි
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere Oct 20, 2016 #21 ඔක්කොම අටලෝදහමට යටයි
ksndhr Well-known member Feb 22, 2011 1,185 165 63 Oct 20, 2016 #22 AnuradhaRa said: මේක මට උපතින්ම ආව ස්නායු ආබාධයක් කියල දැං මට හිතෙනව.. තව ටිකක් මේක නරක අතට ගිහිං ඉපදුණානං මම අද මම මන්ද බුද්ධික කෙනෙක් වෙනව Click to expand... මොකක්ද බන් සීන් එක... උබ ඔය සිරවටමද කියන්නෙ? Reactions: AnuradhaRa
AnuradhaRa said: මේක මට උපතින්ම ආව ස්නායු ආබාධයක් කියල දැං මට හිතෙනව.. තව ටිකක් මේක නරක අතට ගිහිං ඉපදුණානං මම අද මම මන්ද බුද්ධික කෙනෙක් වෙනව Click to expand... මොකක්ද බන් සීන් එක... උබ ඔය සිරවටමද කියන්නෙ?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,067 1 43,476 113 Oct 20, 2016 #23 ksndhr said: මොකක්ද බන් සීන් එක... උබ ඔය සිරවටමද කියන්නෙ? Click to expand... ඔව් බං.. නැත්තං බෙහෙත් වලටවත් හොඳ වෙන්ඩ තිබුණනෙ Reactions: ksndhr
ksndhr said: මොකක්ද බන් සීන් එක... උබ ඔය සිරවටමද කියන්නෙ? Click to expand... ඔව් බං.. නැත්තං බෙහෙත් වලටවත් හොඳ වෙන්ඩ තිබුණනෙ
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Oct 20, 2016 #24 AnuradhaRa said: අම්ම දවසක් කිව්ව මට, මම හම්බවෙන්ඩ ඉද්දි, අම්මගෙ කකුලෙ ආපු තුවාලයක් නිසා ඉන්ජෙක්ෂන් එකක් ගැහුවලු.. ඊට පස්සෙ මම බඩේ දඟලන එකත් නැතුව ගියාලු.. ඒක නිසාම මට මෙහෙම වුණා කියල කියන්ඩත් බෑ ඉතිං මට.. වෙන්ඩත් පුලුවන් නොවෙන්ඩත් පුලුවන්.. තව ඉතිං අපි පොඩි කාලෙ තාත්තගෙ බීමත් කම නිසාත් හරියට දුක් වින්ද, ගෙදර බැනුම් අම්මට ගහනව බඩු පොලේ ගහනව.. ඒව අඩු වුණේ අපි ගොඩක් ලොකු වුණාට පස්සෙ.. ලොකු වුණාට පස්සෙ අපි එයාව බය කරගත්ත Click to expand... ඔහොම පෞද්ගලික කරුණු මේකෙ දාන්න එපා බං උඹට අනාගතේ anxiety නැතුවත් පසුතැවෙන්න වෙයි මං මේ මොකද කරගත්තෙ කියල Reactions: AnuradhaRa
AnuradhaRa said: අම්ම දවසක් කිව්ව මට, මම හම්බවෙන්ඩ ඉද්දි, අම්මගෙ කකුලෙ ආපු තුවාලයක් නිසා ඉන්ජෙක්ෂන් එකක් ගැහුවලු.. ඊට පස්සෙ මම බඩේ දඟලන එකත් නැතුව ගියාලු.. ඒක නිසාම මට මෙහෙම වුණා කියල කියන්ඩත් බෑ ඉතිං මට.. වෙන්ඩත් පුලුවන් නොවෙන්ඩත් පුලුවන්.. තව ඉතිං අපි පොඩි කාලෙ තාත්තගෙ බීමත් කම නිසාත් හරියට දුක් වින්ද, ගෙදර බැනුම් අම්මට ගහනව බඩු පොලේ ගහනව.. ඒව අඩු වුණේ අපි ගොඩක් ලොකු වුණාට පස්සෙ.. ලොකු වුණාට පස්සෙ අපි එයාව බය කරගත්ත Click to expand... ඔහොම පෞද්ගලික කරුණු මේකෙ දාන්න එපා බං උඹට අනාගතේ anxiety නැතුවත් පසුතැවෙන්න වෙයි මං මේ මොකද කරගත්තෙ කියල
ksndhr Well-known member Feb 22, 2011 1,185 165 63 Oct 22, 2016 #25 AnuradhaRa said: ඔව් බං.. නැත්තං බෙහෙත් වලටවත් හොඳ වෙන්ඩ තිබුණනෙ Click to expand... Get well soon bro...
AnuradhaRa said: ඔව් බං.. නැත්තං බෙහෙත් වලටවත් හොඳ වෙන්ඩ තිබුණනෙ Click to expand... Get well soon bro...
B bulkhead Well-known member Nov 19, 2015 4,165 407 83 Apr 23, 2017 #26 AnuradhaRa said: දොස්තර මහත්තයගෙ වචනෙන්ම කියනවනං පීඩාකාරී සිතුවිලි හිතට එන එක.. අම්මෝ තව පොඩ්ඩෙන් මොකක් හරි වෙනව කියල හිත අවුල් වෙන එක (ඇත්තටම මොකුත් වෙලත් නෑ සමහරක් වෙලාවට) අනිත් අය වගේ ඉක්මනට වැඩක් කරගන්ඩ බැරි එක (ජොබ් කරන තැන්වල) හිතේ එකාග්‍රතාවයක් නැති එක, හිත එක තැන තියාගෙන දෙයක් හරියට කල්පනා කරන්ඩ බැරි එක.. සමහරක් වෙලාවට මූසල දොම්නස් ගතියක් බය වෙච්ච ගතියක් හිතට දැනෙන එක.. Click to expand... Mtt memai
AnuradhaRa said: දොස්තර මහත්තයගෙ වචනෙන්ම කියනවනං පීඩාකාරී සිතුවිලි හිතට එන එක.. අම්මෝ තව පොඩ්ඩෙන් මොකක් හරි වෙනව කියල හිත අවුල් වෙන එක (ඇත්තටම මොකුත් වෙලත් නෑ සමහරක් වෙලාවට) අනිත් අය වගේ ඉක්මනට වැඩක් කරගන්ඩ බැරි එක (ජොබ් කරන තැන්වල) හිතේ එකාග්‍රතාවයක් නැති එක, හිත එක තැන තියාගෙන දෙයක් හරියට කල්පනා කරන්ඩ බැරි එක.. සමහරක් වෙලාවට මූසල දොම්නස් ගතියක් බය වෙච්ච ගතියක් හිතට දැනෙන එක.. Click to expand... Mtt memai