හරි තේරුම මොකක්ද ?

ksndhr

Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    මේක මට උපතින්ම ආව ස්නායු ආබාධයක් කියල දැං මට හිතෙනව..
    තව ටිකක් මේක නරක අතට ගිහිං ඉපදුණානං මම අද මම මන්ද බුද්ධික කෙනෙක් වෙනව :(

    මොකක්ද බන් සීන් එක... උබ ඔය සිරවටමද කියන්නෙ? :(
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    මොකක්ද බන් සීන් එක... උබ ඔය සිරවටමද කියන්නෙ? :(

    ඔව් බං.. නැත්තං බෙහෙත් වලටවත් හොඳ වෙන්ඩ තිබුණනෙ :(
     
    • Like
    Reactions: ksndhr

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අම්ම දවසක් කිව්ව මට, මම හම්බවෙන්ඩ ඉද්දි, අම්මගෙ කකුලෙ ආපු තුවාලයක් නිසා ඉන්ජෙක්ෂන් එකක් ගැහුවලු.. ඊට පස්සෙ මම බඩේ දඟලන එකත් නැතුව ගියාලු..
    ඒක නිසාම මට මෙහෙම වුණා කියල කියන්ඩත් බෑ ඉතිං මට.. වෙන්ඩත් පුලුවන් නොවෙන්ඩත් පුලුවන්..
    තව ඉතිං අපි පොඩි කාලෙ තාත්තගෙ බීමත් කම නිසාත් හරියට දුක් වින්ද, ගෙදර බැනුම් අම්මට ගහනව බඩු පොලේ ගහනව..
    ඒව අඩු වුණේ අපි ගොඩක් ලොකු වුණාට පස්සෙ..
    ලොකු වුණාට පස්සෙ අපි එයාව බය කරගත්ත :)

    ඔහොම පෞද්ගලික කරුණු මේකෙ දාන්න එපා බං :no: :no:
    උඹට අනාගතේ anxiety නැතුවත් පසුතැවෙන්න වෙයි මං මේ මොකද කරගත්තෙ කියල :( :(
     
    • Like
    Reactions: AnuradhaRa

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    දොස්තර මහත්තයගෙ වචනෙන්ම කියනවනං පීඩාකාරී සිතුවිලි හිතට එන එක..
    අම්මෝ තව පොඩ්ඩෙන් මොකක් හරි වෙනව කියල හිත අවුල් වෙන එක (ඇත්තටම මොකුත් වෙලත් නෑ සමහරක් වෙලාවට)
    අනිත් අය වගේ ඉක්මනට වැඩක් කරගන්ඩ බැරි එක (ජොබ් කරන තැන්වල)
    හිතේ එකාග්‍රතාවයක් නැති එක, හිත එක තැන තියාගෙන දෙයක් හරියට කල්පනා කරන්ඩ බැරි එක..
    සමහරක් වෙලාවට මූසල දොම්නස් ගතියක් බය වෙච්ච ගතියක් හිතට දැනෙන එක.. :(

    Mtt memai