හරි නේද ? අහගත්තා නේද ? කෝ බය වෙලාද ?

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඇයි ඇමතුවේ කියලා හිතෙනවනම් අන්න භය
    ඇයි ඇවිල්ලා ඉමොසනල් විදිහට කතාවක් කලේ කියලා හිතුනා නම් අන්න භය
    ඇමතිලා දිවුරුම් දෙන එක කල් දැම්මේ ඇයි හිතෙනවනම් අන්න භය
    කට්ටිය හොඳ ගහලා පාරේ vip වාහන නැ බව පෙන්නන්න කොන්ද දුන්නේ අරගලය
    හිමින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දේවල් වෙනස් කරන්න වෙන්නේ අරගලයෙන්
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇයි නායකත්වය තිබ්බ කියල මයිනා යනවද??
    No no janatha aragala walin dawasin deken wisadum balaporotthu wenna epa.
    nayakayo hoyanna yanna epa bedenawa, mehema yan, jaya niyathayi!
    මන්ත්රිලා හෙන්චය්යෝ දාල අද හලාවත , අනුරපුරේ වගේ දෙක තුනක් ඇන්නම සැර බහිනවා .
    සංවිධානයක් නැති නිසා ගුටි කෑවත් තනියම කන්න වෙන්නේ .
    මම බයියෙක් නොවෙමි
     
    • Like
    Reactions: Fox C2

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මන්ත්රිලා හෙන්චය්යෝ දාල අද හලාවත , අනුරපුරේ වගේ දෙක තුනක් ඇන්නම සැර බහිනවා .
    සංවිධානයක් නැති නිසා ගුටි කෑවත් තනියම කන්න වෙන්නේ .
    මම බයියෙක් නොවෙමි
    ඇයි ගුටි ඇන්නම මිනිස්සු ප්‍රශ්න අමතක කරලා ගෙදර යනවද
    උඹ බයියෙක් නොවුනට හිතන්නේ රාජපක්ෂලා වගේ නෙ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මන්ත්රිලා හෙන්චය්යෝ දාල අද හලාවත , අනුරපුරේ වගේ දෙක තුනක් ඇන්නම සැර බහිනවා .
    සංවිධානයක් නැති නිසා ගුටි කෑවත් තනියම කන්න වෙන්නේ .
    මම බයියෙක් නොවෙමි
    මිනිස්සු අවුස්ස ගත්තොත් ඕකුන් මැරුම් කනව. බයියෙක් වගේ හිතන එක නවත්තපන්
     
    • Like
    Reactions: zid2021 and Didy

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඇයි ඇමතුවේ කියලා හිතෙනවනම් අන්න භය
    ඇයි ඇවිල්ලා ඉමොසනල් විදිහට කතාවක් කලේ කියලා හිතුනා නම් අන්න භය
    ඇමතිලා දිවුරුම් දෙන එක කල් දැම්මේ ඇයි හිතෙනවනම් අන්න භය
    කට්ටිය හොඳ ගහලා පාරේ vip වාහන නැ බව පෙන්නන්න කොන්ද දුන්නේ අරගලය
    හිමින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දේවල් වෙනස් කරන්න වෙන්නේ අරගලයෙන්
    කල්මැරීම
    කල්මැරීම
    කල්මැරීම

    රටේ මිනිස්සුන්ගෙ හඩට අවදානය දෙනවා කියලා රැල්ල අඩුවෙනකන් කල්මරන එක මුන් කරන්නෙ
     
    • Love
    • Like
    Reactions: hacker T and wca

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කල්මැරීම
    කල්මැරීම
    කල්මැරීම

    රටේ මිනිස්සුන්ගෙ හඩට අවදානය දෙනවා කියලා රැල්ල අඩුවෙනකන් කල්මරන එක මුන් කරන්නෙ
    phadiliwama machan ,දැන් නම් ඊලඟට කරන්න තියෙන්නේ කිසිම උත්සවයකට පාර්ලිමේන්තු කව්රුත් ගේන්නේ නැතුව ඉන්න එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,324
    113
    සුද්ද බය උනා අපේ උන් කඩුගන්නාවෙදි ඊතලෙත් අතේ තියාගෙන උන්ගෙ තුවක්කු ඉස්සරහට පනිනකොට. ඒ ගැම්ම තාම තියෙනව සින්හලු ගාව. මේ ගොල්ලො හිතනව නන් මිනිස්සු ශේප් වෙයි කියල ලගදිම සන්සගෙ තාත්තට වෙච්ච දේ කරගෙන තමා නවතින්නෙ.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නායකත්වක නැති පිස්සු අරගල වැඩක් නෑ බන්ලා .
    ඔව් නායකත්වයක් තිබ්බනම් උෟ අද අතුරුදහන් වෙන්න තිබ්බ නැත්නම් හිරේ..ඒකද උඹට ඕන?
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    phadiliwama machan ,දැන් නම් ඊලඟට කරන්න තියෙන්නේ කිසිම උත්සවයකට පාර්ලිමේන්තු කව්රුත් ගේන්නේ නැතුව ඉන්න එක
    ඔව්
    badhu salli walin hadhapu hama dhekinma ookunge nam thiyena mgalpathuru tikath galawalaa ain karanna oona
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔව් නායකත්වයක් තිබ්බනම් උෟ අද අතුරුදහන් වෙන්න තිබ්බ නැත්නම් හිරේ..ඒකද උඹට ඕන?
    let oppositions to get involve in this. decide on them in the general election.