හරීන් ප්‍රනාන්දු

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    හරීන් ප්‍රනාන්දු

    එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමැති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු බදුල්ල කච්චේරියේදී අද (6) නාම යෝජනා බාර දුන්නේය.
    රවීන්ද්‍ර සමරවීර හා උපාලි සමරවීර ද ඔහු සමඟ නාම යෝජනා බාර දීමට පැමිණියහ.

    <lankadeepa>

    ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මහ ඇමතිවරයා ලෙස තරඟ වැදීම සඳහා ඊයේ දිනයේ සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙමින් හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී සිදු කල කථාව මෙහි දැක්වේ.
    <cnews>

    හරින් නිර්බිත මනුස්සයෙක්... අවශ්‍ය වෙලවට පක්ෂය වෙනුවෙන් කැපවෙන එක්කෙනෙක්. ඒවගේ අය තමයි එජාපයට ඕන. සමහරු ගම මට්ටමේ, බිම් මට්ටබේ සහයෝගය මට තියෙනවා කියල පොර talk denawa. හැබැයි මැතිවරණයකට ඉදිරිපත්වෙන්න කිව්වොත් හුජ්ජ යනවා. හැංගෙනවා. නොයෙක් හේතු කියනවා. ජනතාව කෙරේ විශ්වාසය තියෙන නායකයන් කවදාවත් පස්ස ගහන්නේ නැහැ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,845
    113
    90% චාන්ස් එකක් තියෙනව මූ දිනන්න ... පොරත් එක්ක මාර සෙට් එකක් ඉන්නෙ .. මම නම් මුන් එකෙක්ටවත් චන්දෙ දෙන්නෙ නෑ ... අපේ වටිනා චන්දය දෙන්න තරම් එකෙක් මොන පක්ෂේන්වත් තාම නෑ ...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ඔහොම තමා දයාසිරියත් ඒ කාලේ..අන්තිමට මොකෝ උනේ..:ලොල්:
     
    • Haha
    Reactions: Bitter Truth

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    90% චාන්ස් එකක් තියෙනව මූ දිනන්න ... පොරත් එක්ක මාර සෙට් එකක් ඉන්නෙ .. මම නම් මුන් එකෙක්ටවත් චන්දෙ දෙන්නෙ නෑ ... අපේ වටිනා චන්දය දෙන්න තරම් එකෙක් මොන පක්ෂේන්වත් තාම නෑ ...

    :yes::yes:
    හරින්ට ජනතාවගේ පිළිගැනීමක් තියෙනවා
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    හරින් නිර්බිත මනුස්සයෙක්... අවශ්‍ය වෙලවට පක්ෂය වෙනුවෙන් කැපවෙන එක්කෙනෙක්. ඒවගේ අය තමයි එජාපයට ඕන. සමහරු ගම මට්ටමේ, බිම් මට්ටබේ සහයෝගය මට තියෙනවා කියල පොර talk denawa. හැබැයි මැතිවරණයකට ඉදිරිපත්වෙන්න කිව්වොත් හුජ්ජ යනවා. හැංගෙනවා. නොයෙක් හේතු කියනවා. ජනතාව කෙරේ විශ්වාසය තියෙන නායකයන් කවදාවත් පස්ස ගහන්නේ නැහැ.
    :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    ඔහොම තමා දයාසිරියත් ඒ කාලේ..අන්තිමට මොකෝ උනේ..:ලොල්:

    දැන් තියෙන්නේ ආණ්ඩුවේ බහින කාලේ. විපක්ෂයෙන් ආණ්ඩුවට එන අය අඩුයි; පිස්සෙක් ඇරෙන්න. දයාසිරි අනිත් අයත් එක්ක ප්‍රශ්න ඇති කරගත්ත. එක නිසා තමයි මිනිහට ආණ්ඩුවට එන්නං උනේ. නැතිනම් තවම විපක්ෂයේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,893
    113
    Dubai
    මුන් ඔක්කොම එක වල්ලේ පොල් බන්.. කොකත් එකයි. බලයට එනකල් කෑදරකමේ කෑගගහ බයිලා කෙලිනවා. අන්තිමේදී මුන් බලයට ආවාම අපිට වැඩක් කර ගන්න මුන්ගෙ ලගට යන්න ඇමරිකාවේ ජනාදිපති බැරැක් ඔබාමාට වඩා අමාරුයි :angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් තියෙන්නේ ආණ්ඩුවේ බහින කාලේ. විපක්ෂයෙන් ආණ්ඩුවට එන අය අඩුයි; පිස්සෙක් ඇරෙන්න. දයාසිරි අනිත් අයත් එක්ක ප්‍රශ්න ඇති කරගත්ත. එක නිසා තමයි මිනිහට ආණ්ඩුවට එන්නං උනේ. නැතිනම් තවම විපක්ෂයේ

    මුත් දයසිරිම තමයි බන්....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් තියෙන්නේ ආණ්ඩුවේ බහින කාලේ. විපක්ෂයෙන් ආණ්ඩුවට එන අය අඩුයි; පිස්සෙක් ඇරෙන්න. දයාසිරි අනිත් අයත් එක්ක ප්‍රශ්න ඇති කරගත්ත. එක නිසා තමයි මිනිහට ආණ්ඩුවට එන්නං උනේ. නැතිනම් තවම විපක්ෂයේ

    anduwe bahina kalawa unata anduwa watenne naa ban. Minissu thamath anduwe jathika prathipaththiyata chande denawa. Mokada un dannawa UNP/JVP/Fonny me kata wath rata gana kakkumak nathi withthiya.

    Dayasiriya nan anduwata awith podi gon kamak kara gaththe. Habayi Raniya thama Dayasiriwath anduwata yana thanata path kale.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    90% චාන්ස් එකක් තියෙනව මූ දිනන්න ... පොරත් එක්ක මාර සෙට් එකක් ඉන්නෙ .. මම නම් මුන් එකෙක්ටවත් චන්දෙ දෙන්නෙ නෑ ... අපේ වටිනා චන්දය දෙන්න තරම් එකෙක් මොන පක්ෂේන්වත් තාම නෑ ...
    උඹ චන්දෙ නොදී ඉන්නකොට හොරු එන එක නතරවෙනවද?:rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    ඔහොම තමා දයාසිරියත් ඒ කාලේ..අන්තිමට මොකෝ උනේ..:ලොල්:

    ඒක නම් ඇත්ත තමයි ...

    harinuth dayasiri vgema dayal eka

    මුන් ඔක්කොම එක වල්ලේ පොල් බන්.. කොකත් එකයි. බලයට එනකල් කෑදරකමේ කෑගගහ බයිලා කෙලිනවා. අන්තිමේදී මුන් බලයට ආවාම අපිට වැඩක් කර ගන්න මුන්ගෙ ලගට යන්න ඇමරිකාවේ ජනාදිපති බැරැක් ඔබාමාට වඩා අමාරුයි :angry::angry:

    මුත් දයසිරිම තමයි බන්....

    හරින්ගේ කතාව අහල බලන්න; පාර්ලිමේන්තුවේ කරපු
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මුන් ඔක්කොම එක වල්ලේ පොල් බන්.. කොකත් එකයි. බලයට එනකල් කෑදරකමේ කෑගගහ බයිලා කෙලිනවා. අන්තිමේදී මුන් බලයට ආවාම අපිට වැඩක් කර ගන්න මුන්ගෙ ලගට යන්න ඇමරිකාවේ ජනාදිපති බැරැක් ඔබාමාට වඩා අමාරුයි :angry::angry:
    කෝකත් එකයි කියල නිකන් හිටියම හරියනවද?:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මුන් ඔක්කොම එක වල්ලේ පොල් බන්.. කොකත් එකයි. බලයට එනකල් කෑදරකමේ කෑගගහ බයිලා කෙලිනවා. අන්තිමේදී මුන් බලයට ආවාම අපිට වැඩක් කර ගන්න මුන්ගෙ ලගට යන්න ඇමරිකාවේ ජනාදිපති බැරැක් ඔබාමාට වඩා අමාරුයි :angry::angry:

    :baffled::dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    හරින් හරි නැත්තම් කවුද ඌවට සුදුසු විපක්ෂයෙන්? අනුර කුමාරද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    raniyata awith dinala pennan kiyapan..... :P:P

    චන්දෙකදී දිනන්න පරදින්න පුළුවන්. අත්මවිස්වාසයෙන් ඉදිරිපත් වෙලා සටනක් දීමයි වැදගත්.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    කට්ටිය මේ පාර හරින් එපා වෙලා ,ආණ්ඩුවටද චන්දෙ දෙන්නේ? නැතිනම් jvp එකටද?