හරීන් ප්‍රනාන්දු
එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමැති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු බදුල්ල කච්චේරියේදී අද (6) නාම යෝජනා බාර දුන්නේය.
රවීන්ද්‍ර සමරවීර හා උපාලි සමරවීර ද ඔහු සමඟ නාම යෝජනා බාර දීමට පැමිණියහ.
<lankadeepa>
ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මහ ඇමතිවරයා ලෙස තරඟ වැදීම සඳහා ඊයේ දිනයේ සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙමින් හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී සිදු කල කථාව මෙහි දැක්වේ.
<cnews>
හරින් නිර්බිත මනුස්සයෙක්... අවශ්‍ය වෙලවට පක්ෂය වෙනුවෙන් කැපවෙන එක්කෙනෙක්. ඒවගේ අය තමයි එජාපයට ඕන. සමහරු ගම මට්ටමේ, බිම් මට්ටබේ සහයෝගය මට තියෙනවා කියල පොර talk denawa. හැබැයි මැතිවරණයකට ඉදිරිපත්වෙන්න කිව්වොත් හුජ්ජ යනවා. හැංගෙනවා. නොයෙක් හේතු කියනවා. ජනතාව කෙරේ විශ්වාසය තියෙන නායකයන් කවදාවත් පස්ස ගහන්නේ නැහැ.