හව්ල් ව්‍යාපාර පිලිඹද ගැටලුවක්!

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    හව්ල් ව්‍යාපාර පිලිඹද ගැටලුවක්!

    මේකයි සීන් එක. අපි හව්ල් ව්‍යාපාරක් කලා එක ඇන්ටි කෙනෙක් එක්ක රත්න-පුරේ පැත්තේ. එයා ඉස්පිරිතාලෙ හිටියා මාසයක් විතර හාර්ට් ඇටෑක් එකක් ඇවිත්, කොහොමහරි ඒ ඇන්ටි ඊයෙ නැති උනා. ඒයාට අපි සල්ලි වගයක් දෙන්න තිබුනා; එයා හොස්පිටල් හිටපු හින්දා ඒක දීගන්න බැරිඋනා මචංලා. අද ඒ ඇන්ටිගෙ සහෝදරයෙක් අපිට කතා කරලා ඒ ඇන්ටිට දෙන්න තියන සල්ලි ඉල්ලනවා, මිනිහා කියනවා නැත්තං පොලීසි යනවයි කියල. තව කෙනෙකුට දෙන්න තියන මුදලක් එයාගෙ සහෝදරයෙක්ට දෙන්න බෑ නේද? මිනිහා අපේ තාත්තට බැනල තියනවා Unprofessional කියල. වැඩිගාණකුත් නෙවෙයි ලක්ස 2ක් විතර, බුවා සල්ලි නැති එකෙකුත් නෙවෙයි. මිනිහා හොරෙක්ද? පොලීසි යන්න පුලුවන්ද? හව්ල් ව්‍යාපාර වල මේවගේ දේවල් සාමාන්‍ය දේවල්ද?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පොලිසි යන්න පුළුවන්, උබලා පොලිසියට ගිහින් කියපන් එහෙම එක්කෙනෙක්ට දෙන්න බැහැ කියලා
    ඇන්ටිගේ අන්තිම කැමති පත්‍රයක් නැත්තම් ඇන්ටිගේ පොතකට සල්ලි ටික දාලා රිසිට් එක තියා ගනින්
    එතකොට නීත්‍යානුකූලව ලැබෙන එකෙක්ට ඒ සල්ලි ලැබෙයි ;)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පොලිසි යන්න පුළුවන්, උබලා පොලිසියට ගිහින් කියපන් එහෙම එක්කෙනෙක්ට දෙන්න බැහැ කියලා
    ඇන්ටිගේ අන්තිම කැමති පත්‍රයක් නැත්තම් ඇන්ටිගේ පොතකට සල්ලි ටික දාලා රිසිට් එක තියා ගනින්
    එතකොට නීත්‍යානුකූලව ලැබෙන එකෙක්ට ඒ සල්ලි ලැබෙයි ;)

    :yes::yes::yes:

    කිසිම විටෙක අතට මුදල් දෙන්න එපා.....track කරන්න පුළුවන් වෙන්න බෑන්ක් එකකටම දන්නා...​
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හවුල් ව්‍යාපාර agreement එකක් තියෙනවද?
    එක තියෙනවා නම් ව්‍යාපාර ගිවිසුම අනුව partner කෙනෙක් ගේ මරණයකදී වෙන දේ කියල තියෙන්න ඕන.

    සාමාන්‍යයෙන් මරණයක දී ව්‍යාපාරය අහෝසි වෙනවා. සමාගමක් වගේ නෙවෙයි. එතකොට ව්‍යාපාරය සතු ඔක්කොම assets වලින් මුලින්ම creditor's ල ට ගෙවනවා, ඊට පස්සේ ඉතුරු ටික හවුල් ව්‍යාපාර කරුවන් අතර බෙදාගන්නවා. නමුත් මෙතන අනිත් partner මියගිහිල්ල නිසා එයාට දෙන්න තියෙන ණය මුදල වගේම ව්‍යාපාරයේ කොටස එයාගේ උරුමක්කරුවන් ට යනවා.

    එයා අන්තිම කැමති පත්‍රයක් ලියලා තියෙනවා නම් එකෙන් දක්වන කෙනාට දෙන්න පුළුවන් නමුත් එහෙම නැත්තන් එයාගේ උරුමක්කරුවන් ට තමයි යන්නේ. එකට වෙනම කාර්ය පටිපාටියක් තියෙනවා.

    මෙතන කලින් කියල තියෙනවා වගේ පොතට සල්ලි දැම්මහම ඒක මැරිච්ච කෙනාගේ asset එකක් වගේ තමයි consider කරන්නේ. එතකොට දේපල බෙදන නඩුවක දී ඒක ඒ අනුව බෙදිලා යනවා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    පොලිසි යන්න පුළුවන්, උබලා පොලිසියට ගිහින් කියපන් එහෙම එක්කෙනෙක්ට දෙන්න බැහැ කියලා
    ඇන්ටිගේ අන්තිම කැමති පත්‍රයක් නැත්තම් ඇන්ටිගේ පොතකට සල්ලි ටික දාලා රිසිට් එක තියා ගනින්
    එතකොට නීත්‍යානුකූලව ලැබෙන එකෙක්ට ඒ සල්ලි ලැබෙයි ;)

    හිකිස්
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    පොලිසි යන්න පුළුවන්, උබලා පොලිසියට ගිහින් කියපන් එහෙම එක්කෙනෙක්ට දෙන්න බැහැ කියලා
    ඇන්ටිගේ අන්තිම කැමති පත්‍රයක් නැත්තම් ඇන්ටිගේ පොතකට සල්ලි ටික දාලා රිසිට් එක තියා ගනින්
    එතකොට නීත්‍යානුකූලව ලැබෙන එකෙක්ට ඒ සල්ලි ලැබෙයි ;)

    :yes::yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    salli pothata dana eka thamai ubata wade shape karaganna thiyena hodama widiha. eth ubata eeta wada deyak karanna oone nam. e auntyge nadayo yaluwo ekathu karagena pin kamak karapan. laksha 2k wiyadam wechcha widiha e ayata therei ney. salli illagena passen ena unta nam denna epa
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    :(