හව්ල් ව්‍යාපාර පිලිඹද ගැටලුවක්!
මේකයි සීන් එක. අපි හව්ල් ව්‍යාපාරක් කලා එක ඇන්ටි කෙනෙක් එක්ක රත්න-පුරේ පැත්තේ. එයා ඉස්පිරිතාලෙ හිටියා මාසයක් විතර හාර්ට් ඇටෑක් එකක් ඇවිත්, කොහොමහරි ඒ ඇන්ටි ඊයෙ නැති උනා. ඒයාට අපි සල්ලි වගයක් දෙන්න තිබුනා; එයා හොස්පිටල් හිටපු හින්දා ඒක දීගන්න බැරිඋනා මචංලා. අද ඒ ඇන්ටිගෙ සහෝදරයෙක් අපිට කතා කරලා ඒ ඇන්ටිට දෙන්න තියන සල්ලි ඉල්ලනවා, මිනිහා කියනවා නැත්තං පොලීසි යනවයි කියල. තව කෙනෙකුට දෙන්න තියන මුදලක් එයාගෙ සහෝදරයෙක්ට දෙන්න බෑ නේද? මිනිහා අපේ තාත්තට බැනල තියනවා Unprofessional කියල. වැඩිගාණකුත් නෙවෙයි ලක්ස 2ක් විතර, බුවා සල්ලි නැති එකෙකුත් නෙවෙයි. මිනිහා හොරෙක්ද? පොලීසි යන්න පුලුවන්ද? හව්ල් ව්‍යාපාර වල මේවගේ දේවල් සාමාන්‍ය දේවල්ද?