හෂිනි-හරිම_සවුත්තු වැඩක් කලේ

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    හෂිනිට විරුද්ධව Action එකක් ගන්න සියළුම නීති උපදෙස් මේ දවස් වල සාකච්චා කරමින් තමයි යන්නේ...වැඩි කල් යන්න කලින් හෂිනි වැඩේ ගැස්සෙනවා...
    මේක නීතී උපදෙස් වලට අනුව ශාරීරික හිංසනයක්...මානසික හිංසනයක්....
    පහර කෑමට ලක් වූ තරුණයා හෂිනිගේ අතින් ඇල්ලූ බවට කිසිදු සාක්ෂියක් කියා ඇගිලි සලකුණක් වත් නැති හෙයින් බොරු චෝදනාවක් මත පුද්ගලික පලිගැනීමක් යන චෝදනවා මත නීතීමය පියවර ගැනීමට කටයුතු සූදානම් වෙමින් පවතී..
    වීරයා බලු වෙන්න වැඩි දවසක් නෑ...

    හශිනි නැට්ට පාගගෙන වැඩ කිරීම ගැන අපේ කනගා‍ටුව
    ප්‍රධාන සාක්ෂිය ඇගේම video යි...
    අනෙකුත් සාක්ෂි හැටියට ඇසින් දු‍ටු සාක්ෂි....

    හෂිනිගේ අතින් අල්ලනවා දැක්කේ කවුද...?
    වැඩි අවාසිය හශිනිට... :yes:

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කොල්ලෙක් කෙල්ලෙක් ගේ අතින් ඇල්ලුවොත් අතවරයක්:angry::angry:
    කොල්ලෙක් ගේ අතින් කෙල්ලෙක් ඇල්ලුවොත් ඒක කෙල්ල මොනව හරි වැරදිලා අල්ලන ඇති:baffled::baffled:
    කොල්ලෙක් කෙල්ලෙක් ලඟ බස් එකේ යන කොට වාඩි උනොත් ඌ අසහන කාරයා:angry::angry:
    කෙල්ලෙක් කොලෙක් ලඟ වාඩි උනොත්? ඒ කෙල්ල ට වාඩි වෙන්න තියෙන එකම තැන එතන හින්ද වාඩි වෙන්න ඇති:baffled::baffled:
    බස් එකේ යන කොට කොල්ලෙක් නිදි මතේ හරි කෙල්ලෙක් ගේ ඇඟට බර උනොත්? ඌ අසහන කාරයා:angry::angry:
    කෙල්ලෙක් ට නිදිමතක් ඇවිත් වැරදිලා බර උනොත් පව් ඒ කෙල්ල නිදි මත හින්ද නේ:baffled::baffled:
    කොල්ලෙක් කෙල්ලෙක් ගෙන් උදව්වක් ඉල්ලුවොත්? ඌ අසහන කාරයා :angry::angry:
    කෙල්ලෙක් ඉල්ලුවොත් ? ඒක උදව්වක් ඉල්ලන අහින්සක කෙල්ලෙක්:baffled::baffled:
    කොල්ලෙක් කෙල්ලෙක් ට ගැහුවොත් ? ඌ කොල්ලෙක් ද? පව් කෙල්ල:angry::angry:
    කෙල්ලෙක් කොල්ලෙක් ට ගැහුවොත්? අනිවා ඌ අසහනකාරයෙක් වෙන්න ඇති
    :baffled::baffled:
    WTF
    ඇයි ඕයි මොනව කරත් කොල්ලන්ටම කෙල වෙන්නේ? :(:(:(
     
    • Like
    Reactions: ruchira55

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හෂිනිට විරුද්ධව Action එකක් ගන්න සියළුම නීති උපදෙස් මේ දවස් වල සාකච්චා කරමින් තමයි යන්නේ...වැඩි කල් යන්න කලින් හෂිනි වැඩේ ගැස්සෙනවා...
    මේක නීතී උපදෙස් වලට අනුව ශාරීරික හිංසනයක්...මානසික හිංසනයක්....
    පහර කෑමට ලක් වූ තරුණයා හෂිනිගේ අතින් ඇල්ලූ බවට කිසිදු සාක්ෂියක් කියා ඇගිලි සලකුණක් වත් නැති හෙයින් බොරු චෝදනාවක් මත පුද්ගලික පලිගැනීමක් යන චෝදනවා මත නීතීමය පියවර ගැනීමට කටයුතු සූදානම් වෙමින් පවතී..
    වීරයා බලු වෙන්න වැඩි දවසක් නෑ...

    හශිනි නැට්ට පාගගෙන වැඩ කිරීම ගැන අපේ කනගා‍ටුව
    ප්‍රධාන සාක්ෂිය ඇගේම video යි...
    අනෙකුත් සාක්ෂි හැටියට ඇසින් දු‍ටු සාක්ෂි....

    හෂිනිගේ අතින් අල්ලනවා දැක්කේ කවුද...?
    වැඩි අවාසිය හශිනිට... :yes:

    :shocked::shocked::shocked:

    fva2aa.jpg
     
    Ashvini93

    Member
    Jun 16, 2015
    21
    11
    0
    හෂිනිට විරුද්ධව Action එකක් ගන්න සියළුම නීති උපදෙස් මේ දවස් වල සාකච්චා කරමින් තමයි යන්නේ...වැඩි කල් යන්න කලින් හෂිනි වැඩේ ගැස්සෙනවා...
    මේක නීතී උපදෙස් වලට අනුව ශාරීරික හිංසනයක්...මානසික හිංසනයක්....
    පහර කෑමට ලක් වූ තරුණයා හෂිනිගේ අතින් ඇල්ලූ බවට කිසිදු සාක්ෂියක් කියා ඇගිලි සලකුණක් වත් නැති හෙයින් බොරු චෝදනාවක් මත පුද්ගලික පලිගැනීමක් යන චෝදනවා මත නීතීමය පියවර ගැනීමට කටයුතු සූදානම් වෙමින් පවතී..
    වීරයා බලු වෙන්න වැඩි දවසක් නෑ...

    හශිනි නැට්ට පාගගෙන වැඩ කිරීම ගැන අපේ කනගා‍ටුව
    ප්‍රධාන සාක්ෂිය ඇගේම video යි...
    අනෙකුත් සාක්ෂි හැටියට ඇසින් දු‍ටු සාක්ෂි....

    හෂිනිගේ අතින් අල්ලනවා දැක්කේ කවුද...?
    වැඩි අවාසිය හශිනිට... :yes:

    :yes: :yes:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මම හිතන්නෙ උබ වැරද්දක් කලා.ඒක ඇත්ත.ඒත් අතින් ඇල්ලුවා කියල උබට ඔහොම ගහන එක වැරදි.:rofl::rofl:හැබැයි ඔතන ඇත්තටම උනේ මොකක්ද කියල අපි දන්නේ නැනේ.මං කිව්වේ එදා විතරද ඔහොම දෙයක් උනේ.ඊට කලින් තව මොනවා වෙලා තියෙනවද කියල දන්නේ නැනේ.ඒ නිසා ඒක උන් තුන් දෙනා බලා ගනී.අපි මෙතන කී බෝඩ් ඉස්සරහට වෙලා නීති උපදෙස් දුන්නට වැඩක් නෑ.:no::no:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අහ්හ්, ඔයාට කේන්ති ගියේ මම ඔයාට P.M එකක් දැම්ම නිසා නේද, කළු මහත නාකි අය කොහොමත් ඉතින් අපිට ඉරිසියයි තමයි .. ලැජ්ජයි

    nicholas-cage-reverse-laugh_zps0a0ef8c6.gif
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    umbe rep kapanna deyak na macho
    fake ne
    but waradda kara kiyala dana gaha gaha love karanna deyak ethana na anika kanata parak gahuwa 2 gahuwa iwarai
    aru paduwe inna inna mu pora wenna hadanwa eccharai