හෂිනි_ගෝනගලට අතවර කරන්න වෙර දැරූ තරුණයාට &#348

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,987
    6,665
    113
    ගග අද්දර
    ගහද්දි ගහන්න එපා කියල වදින එක නම් චා බන්. අරු පුටුව උද නැගගෙන ගහන හැටිත් චා. උන් දෙන්නම එකයි.
     
    May 28, 2015
    377
    67
    0
    ඌ කරලා තියෙන වැඩේ වැරදියිනේ දන්නේ නැති කෙල්ලකගේ අතින් අල්ලුව නං. කන එක නං සාධාරණයි. දඬුවමක් නැති උනොත් ඕකා ඔයිට වඩා දෙයක් කරනවා ඊළඟට. දන ගස්සපු එක නං බලු වැඩේ අතින් ඇල්ලුවත් පළවෙනි පාර. ගහන්න ආපු එකාටත් ඇදලා අරින්න හිතෙන්නේ නෑ මන් හිතන්නේ මූගේ අහිංසක පාට් එක දැක්කම. කෙල්ල උනත් ඉතින් දැන ගන්න ඕනේ වීඩියෝ නොකර ඉන්න තරමට තමන්ගේ මනුෂ්‍ය කම රැක ගන්න.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    u ehema aththatama karala nam guti kana eka sadaranai, eth video karala athal ganna eka nam kakiri wadak :yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද උදේ වැඩට එනකොට,
    ගෙවල් ළඟ අක්ක කෙනෙක් ගෙදර වතුර ටැංකිය හිස් කරනවා එකට බැහැල....
    මමත් ගිහින් අතවර කරලා ආව...
    මට ගැහුවේ නැහැනේ....
    (ඒ අක්කගේ අතින් අල්ලලා උඩට එන්න උදවු කළා.. මේ කතාවේ තියෙන්නේ අතින් අල්ලන්න උත්සහ කරලා කියලනේ.. ඒක අතවර කිරීමක් නැහැ මමත් උදේ කරලා තියෙන්නේ එහෙම දෙයක් තමයි :lol::lol:)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය වගේ ගෑණුන්ව දුෂණය කරන්න දෙයක් තියෙනවද බන්? බඩු වගේ පෝසත් එවුන්ගේ අතින් අතට මාරු වෙනවා දුප්පත් එකෙක් බැලුවත් ඇති ලෝක කේස් එකක් යන්න.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අද උදේ වැඩට එනකොට,
    ගෙවල් ළඟ අක්ක කෙනෙක් ගෙදර වතුර ටැංකිය හිස් කරනවා එකට බැහැල....
    මමත් ගිහින් අතවර කරලා ආව...
    මට ගැහුවේ නැහැනේ....
    (ඒ අක්කගේ අතින් අල්ලලා උඩට එන්න උදවු කළා.. මේ කතාවේ තියෙන්නේ අතින් අල්ලන්න උත්සහ කරලා කියලනේ.. ඒක අතවර කිරීමක් නැහැ මමත් උදේ කරලා තියෙන්නේ එහෙම දෙයක් තමයි :lol::lol:)

    හරි එහෙනම් දැන් ගෙදර යද්දි බලන් පලයන් පරිස්සමෙන්...අක්කගේ මිනිහා බලන් ඇති උබ එනකම්:P:P:P:baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හරි එහෙනම් දැන් ගෙදර යද්දි බලන් පලයන් පරිස්සමෙන්...අක්කගේ මිනිහා බලන් ඇති උබ එනකම්:P:P:P:baffled:

    එතකොට අපි ඔෆිස් එකේ ඉන්නකොට කෙල්ලෝ අස්සේ ගිහින් කොච්චර අතවර කරලා තියේද බන්...
    බස් වල යද්දී අතවර වෙනවා නොදැනීම....
    දැන් ඉන්න කෙල්ලත් හම්බ වෙන්න ගියාම මට අතවර කරනවනේ..
    (මගේ අතින් අල්ලනවනෙ):lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    අද උදේ වැඩට එනකොට,
    ගෙවල් ළඟ අක්ක කෙනෙක් ගෙදර වතුර ටැංකිය හිස් කරනවා එකට බැහැල....
    මමත් ගිහින් අතවර කරලා ආව...
    මට ගැහුවේ නැහැනේ....
    (ඒ අක්කගේ අතින් අල්ලලා උඩට එන්න උදවු කළා.. මේ කතාවේ තියෙන්නේ අතින් අල්ලන්න උත්සහ කරලා කියලනේ.. ඒක අතවර කිරීමක් නැහැ මමත් උදේ කරලා තියෙන්නේ එහෙම දෙයක් තමයි :lol::lol:)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: