හාට් එක දුර්වල කෙනෙකුට දෙන්න හොද කෑම.?

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඩොක්ට ගෙන් අහන එක තමයි හොඳ. මගේ තාත්තාටත් බ්ලඩ් ටෙස්ට් කරලා බැලුවම පොටෑසියම් වැඩියි. ඉතින් කෙසෙල් වගේ පොටෑසියම් වැඩි කෑම ටිකක් අඩු කරන්න කියල උපදෙස් ලැබුන.

    ඔබේ මවට ඉක්මණින් නිරෝගී සුවය ලැබේවායි පතමි!
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    ඉකමන් සුව පතනව මචං....

    හොස්පිට්ල් එකේ ඩොක්ට විසිට් කරනකොට එයාගෙන්ම අහල හොඳ දෙයක් දෙන්න මචං...

    එළවළු සුප් එහෙමනං කොහොමටත් හොඳයි...
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Uba maru porakne. Ispiritale indeddi apen ahanava ammata denna honda kaema. Othanin ahaganin. Un tharam api dannavada amma gana?
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    අම්මට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා