හාට් එක දුර්වල කෙනෙකුට දෙන්න හොද කෑම.?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    අම්මව හොස්පිටල් ඇඩ්මිට් කරා බන් දවස් දෙකකට කලින්. හාට් එක දුර්වලයිලු ලේ පම්ප් වෙනව මදිලු. මොනවද බන් දෙන්න හොද කෑම ජාති පලතුරු එහෙම? අම්මට ප්‍රෙශර් ත් තියෙනවා. 😐😐😐
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අම්මව හොස්පිටල් ඇඩ්මිට් කරා බන් දවස් දෙකකට කලින්. හාට් එක දුර්වලයිලු ලේ පම්ප් වෙනව මදිලු. මොනවද බන් දෙන්න හොද කෑම ජාති පලතුරු එහෙම? අම්මට ප්‍රෙශර් ත් තියෙනවා. 😐😐😐
    අම්මා බූස්ටරේ ගැහුවද ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ලොකු දෙයක්.

    විටමින් b සහ b සංකීර්ණය (b complex) තියෙන දිරවන්න ඉතා පහසු කෑම දෙන්න ඕන.

    බ්‍රොක්ලි සුප්, එළුකටු සුප්, සුදුළූණු උළුහාල් තම්බපු වතුර, හීනැටි වී පොරි තම්බපු වතුර, මේවා දේශීය වෛද්‍ය වරයෙක් ගෙන් හදන හැටි අහගෙන හදල දෙන්න.
     
    CharithAM4

    Active member
  • Oct 30, 2021
    64
    199
    33
    Govenment hospital wala ammawa thiyagena nikan rasthiyadu wenna epa machan. Cardiologist kenekwa channel karala treet patanganin ikmanta. Angiogram ekak karanam ikmanta awla kothanada kiyala hoyaganna puluwan. Ita passe puluwan widiyata salli hoyagena treet karahan. Govenment hospital wala karana treet balagena inna giyoth lede darunu wenakan ubawath danne na. Athdakimen kiyanne. Masa 4ta kalin mage thaththata okama una. Athdakimen kiyanne
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    අම්මව හොස්පිටල් ඇඩ්මිට් කරා බන් දවස් දෙකකට කලින්. හාට් එක දුර්වලයිලු ලේ පම්ප් වෙනව මදිලු. මොනවද බන් දෙන්න හොද කෑම ජාති පලතුරු එහෙම? අම්මට ප්‍රෙශර් ත් තියෙනවා. 😐😐😐
    Machan, ammawa balana Dr. gen ahala honda deyak dena eka thamai honda.