-හාඩ් එකේ අවුලක් -
වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරලා තියෙන්නේ
දැනට මාස 3ක් වගේ අප්ඩේට් උනත් ආවා අවුලක් උනේ නෑ
පෙරේදා ඉඳන් Restart කලාම දවසක් තිබ්බත් Restart වෙන්නේ නෑ
ඕෆ් කලත් එහෙමයි ඩිස්ප්ලේ එක ඔෆ් වෙනවා විතරයි
ඔන් කලාමත් අවුල වෙල්කම් නෝට් එක වැටිලා ලොඩ් වෙනවා හැට පැයක් ඔන් වෙන්නෑ
ඔන් උනාමත් අවුල් ගොඩයි
ලැප නම් අලුතින් ගත්තෙ හාඩ් එකේ අවුලක් නිසාද මෙහෙම වෙන්නේ
හදා ගන්න ක්රමයක් තියේද මේක