-හාඩ් එකේ අවුලක් -

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    -හාඩ් එකේ අවුලක් -

    වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරලා තියෙන්නේ
    දැනට මාස 3ක් වගේ අප්ඩේට් උනත් ආවා අවුලක් උනේ නෑ :)

    පෙරේදා ඉඳන් Restart කලාම දවසක් තිබ්බත් Restart වෙන්නේ නෑ :eek:

    ඕෆ් කලත් එහෙමයි ඩිස්ප්ලේ එක ඔෆ් වෙනවා විතරයි

    ඔන් කලාමත් අවුල වෙල්කම් නෝට් එක වැටිලා ලොඩ් වෙනවා හැට පැයක් ඔන් වෙන්නෑ :sorry:

    ඔන් උනාමත් අවුල් ගොඩයි :baffled:

    ලැප නම් අලුතින් ගත්තෙ හාඩ් එකේ අවුලක් නිසාද මෙහෙම වෙන්නේ :oo:

    හදා ගන්න ක්‍රමයක් තියේද මේක :(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    දන්නේ නැහැ බන් ඔය කම්පියුටර් සින් එක ගැන.. :eek:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දන්නේ නැහැ බන් ඔය කම්පියුටර් සින් එක ගැන.. :eek:

    11.gif
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn disk awul balnna hodama widiya oya disk checking software ekak dala run karala balapan.update ekakata kela wela athi ekai oya scene eka.windows setup eka tiyenawanan repair parak dala balapan.vga ekak tiyenawanan druvers update da kiyala balanna,windows 10 nvidia drivers ekka pissu kelinawa.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    mchn disk awul balnna hodama widiya oya disk checking software ekak dala run karala balapan.update ekakata kela wela athi ekai oya scene eka.windows setup eka tiyenawanan repair parak dala balapan.vga ekak tiyenawanan druvers update da kiyala balanna,windows 10 nvidia drivers ekka pissu kelinawa.

    ලැපේ හාඩ් එකට කෙල වෙලාද මන්දා බන් මන් 10 පාරක් විතර පවර් බට්න් එකෙන් ඕෆ් කලේ ඔෆ්
    කරන්න බැරුව SSD එකක් ගහන්නත් හිතෙනවා බන් මාර අවුල මේක නිසා දැන් :(
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වින්ඩෝස් ගහල බැලුවොත් නරකද?:dull:

    ඒකට කම්මැලියි නේ ;)

    10 නේ බන් අප්ඩේට් කලේ ආයිත් බාන්න ඕනි ජර මර ගොඩයි :nerd:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    mata nam hithenne RAM eke awlak kiyala. vena RAM 1k gahala balapan

    ලැපේ රැම් එකට කෙල වෙන්න විදියක් නම් නෑ බන් මේ අප්ඩේට් එකක් ආවා ඔන් බෝඩ් වීජීඒ එකට
    ඒක අප්ඩේට් උන දා ඉඳන් තමා මේ කණකොක් ඇඬියාව :dull:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113

    ලැපේ රැම් එකට කෙල වෙන්න විදියක් නම් නෑ බන් මේ අප්ඩේට් එකක් ආවා ඔන් බෝඩ් වීජීඒ එකට
    ඒක අප්ඩේට් උන දා ඉඳන් තමා මේ කණකොක් ඇඬියාව :dull:
    ehenam eka uninstall karala dapanko:oo:
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    Mokakda mchn Lap eka.. Dell ekak da?? Dell 3000 series eke awulak thiyenawa Windows 10 Chipset Drivers wala.. Ekata wenama setting ekak thiyenawa change karanna.. Mokada mageth ohoma wuna off wenne nathuwa thibba..
    :):):):)
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    වින් 8 ගහපන් බන්..අලුත් ලැප් එකක්නම් හාර්ඩ් එක කියන්ඩම බෑ..ඒත් දැන් ලැප් නම් ජරාවල් තමා (හිත ඌවා උනද :() 8 ගහපන්කෝ ගොඩ යයි..උප්ඩේට් එකේදි අව්ලක් එන්ඩ ඇති :)
     
    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    Win 8.1 daapan machan.
    :cool::cool::cool::cool:
    Windows 10 chaater ban. Mage Lap aket auto update una. Win 8.1 walata battery eka 6hr puluwan,10 walata max 4hr witarai. A madiwata bandwidth usage eka patta wedi. Man ayet 8.1 walata rollback kala.
    :D:D:D
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔක්කොම අප්ඩේට් ටික ඩිලීට් කලා පට්ට ස්පීඩ් බන්
    එහෙමයි කියලා තීම් මුකුත් වෙනස් උනෙත් නෑ අප්ඩේට් වල තමා සීන් එක :cool:
     
    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරලා තියෙන්නේ
    දැනට මාස 3ක් වගේ අප්ඩේට් උනත් ආවා අවුලක් උනේ නෑ :)

    පෙරේදා ඉඳන් Restart කලාම දවසක් තිබ්බත් Restart වෙන්නේ නෑ :eek:

    ඕෆ් කලත් එහෙමයි ඩිස්ප්ලේ එක ඔෆ් වෙනවා විතරයි

    ඔන් කලාමත් අවුල වෙල්කම් නෝට් එක වැටිලා ලොඩ් වෙනවා හැට පැයක් ඔන් වෙන්නෑ :sorry:

    ඔන් උනාමත් අවුල් ගොඩයි :baffled:

    ලැප නම් අලුතින් ගත්තෙ හාඩ් එකේ අවුලක් නිසාද මෙහෙම වෙන්නේ :oo:

    හදා ගන්න ක්‍රමයක් තියේද මේක :(
    ado oya case 1 mage lap 1tath una ban..google 1e (windows 10 shutdown problem solved) search parak dala..link wala thiyena dewal karala baluwa. thama 100% ma problem 1 solve karaganna nam beri uana .(mage nam hithe drivers wela awlak kiyala)