හාඩ් ඩිස්ක් එක බේර ගමු...!!! HDD Regenerator!

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ඉතින් යාලුවනේ මේක නිකං බලලා කොමෙන්ට් හරි රෙප් හරි දැම්මට වැඩක් නෑ...!!! :baffled: මේකෙන් අදාළ CD එකක් හදා ගන්න! :) මේ සොෆ්ට්වෙයාර් එක ඕනේ වෙන්නේ CD එක කපාගන්න විතරයි! :rofl: කෙලින්ම සොෆ්ට්වෙයාර් එකෙන් මුකුත් වෙන්නේ නෑ! :frown: ඉතින් CD එකක් හදල තියා නොගත්තොත් මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කළා තිබ්බත් වැඩක් නැහැ! මොකද හාඩ් ඩිස්ක් එරර් එකක් ආවොත් OS ලෝඩ් වෙන්නෙත් නැති නිසා! ඒ හින්දා CD/USB එකක් හදලා Standby තියාගන්න...!!! :yes:

    ආ! ඉතිං ඕකෙන් වැඩ ගන්න හාඩ් එක කැඩෙනකම් ඉන්න ඕනේ නෑ!!!
    දැනට තියන පොඩි පොඩි වැරදිත් හදලා දෙයි...!!!
    :yes: