ඉතින් යාලුවනේ මේක නිකං බලලා කොමෙන්ට් හරි රෙප් හරි දැම්මට වැඩක් නෑ...!!!
මේකෙන් අදාළ CD එකක් හදා ගන්න!
මේ සොෆ්ට්වෙයාර් එක ඕනේ වෙන්නේ CD එක කපාගන්න විතරයි!
කෙලින්ම සොෆ්ට්වෙයාර් එකෙන් මුකුත් වෙන්නේ නෑ!
ඉතින් CD එකක් හදල තියා නොගත්තොත් මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කළා තිබ්බත් වැඩක් නැහැ! මොකද හාඩ් ඩිස්ක් එරර් එකක් ආවොත් OS ලෝඩ් වෙන්නෙත් නැති නිසා! ඒ හින්දා CD/USB එකක් හදලා Standby තියාගන්න...!!! 
ආ! ඉතිං ඕකෙන් වැඩ ගන්න හාඩ් එක කැඩෙනකම් ඉන්න ඕනේ නෑ!!!
දැනට තියන පොඩි පොඩි වැරදිත් හදලා දෙයි...!!!

. mekata mama mokakda karanne?