හාමුදුරුනමක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    මේවගෙ හාමුදුරුවරුන්ට දන් හැන්දක් බෙදන්නත් පින තියෙන්න ඕන. අදකාලෙ ගොඩක් හාමුදුරුවරු ගිහියන්ගෙන් වෙනස්වෙන්නෙ සිවුරෙනුයි, කසාද නොබදින එකෙනුයි විතරයි. මහනායක හාමුදුරුවරුන්ගෙ වැරැද්ද.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඇත්තටම රහත් බාවයට පත්වෙච්ච හාමුදුරුවරු ඉන්නව මම දන්න විදයට. ගොඩක් ඉන්නේ ලෙන් වල. ජිවිතෙට මාධ්‍යයට වත් එන්නේ නෑ. මට හිතෙන්නේ ඒ වගේ ස්වාමින්වහන්සේ කෙනෙක් වෙන්න ඕන ඔය.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඇත්තටම රහත් බාවයට පත්වෙච්ච හාමුදුරුවරු ඉන්නව මම දන්න විදයට. ගොඩක් ඉන්නේ ලෙන් වල. ජිවිතෙට මාධ්‍යයට වත් එන්නේ නෑ. මට හිතෙන්නේ ඒ වගේ ස්වාමින්වහන්සේ කෙනෙක් වෙන්න ඕන ඔය.
    මම අහලා තියෙන විදිහට මේ කාලයේ ගොඩක් රහතන් වහන්සේලා බිහිවෙනවලු මචන්. අපි එක පාරක් දානයක් දුන්න කලාවැව පැත්තෙ කැලේ තියෙන ආරණ්‍යයකට. ආරණ්‍යයටම ඉන්නෙ හාමුදුරුවරු 5ක් වගේ. එහෙත් හිටියා ඔය වගේ හාමුදුරු නමක්. ඒකකට ගියාම වෙනස් දැනෙනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සෙරෙප්පු දෙකක්වත් දාන්නේ නෑ නේ බන්.o_Oo_Oo_O

    මහනායක සෙට් එක වගේද බලපංකො....
     
    • Like
    Reactions: Mohowk and kinkon

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පිටරටක කෙනෙක්..සංසාරෙන් ගොඩ වෙන වැඩේ හරියටම කරගනියි (y)
    ගොඩක්වෙලාවට පිටරට අය විතරයි ධර්මයෙ හැසිරෙන්නෙ, එයාලා ධර්මාවබොධයෙන් තමයි ශාසනයට ඇතුල් වෙන්නෙ, ඒත් අපෙ රටේ උන් ඕවට කැමති නෑ, කාලින බන කියලා ඕපදූප අහන්න කැමති, කාගම සිරිධම්ම, කොටුවෙ එකා එහෙම බලපන්කො
    ඇත්තටම රහත් බාවයට පත්වෙච්ච හාමුදුරුවරු ඉන්නව මම දන්න විදයට. ගොඩක් ඉන්නේ ලෙන් වල. ජිවිතෙට මාධ්‍යයට වත් එන්නේ නෑ. මට හිතෙන්නේ ඒ වගේ ස්වාමින්වහන්සේ කෙනෙක් වෙන්න ඕන ඔය.
    ධර්මාවබෝධයක් තියෙන හාමුදුරුවරු එහෙමයි,
    මම අහලා තියෙන විදිහට මේ කාලයේ ගොඩක් රහතන් වහන්සේලා බිහිවෙනවලු මචන්. අපි එක පාරක් දානයක් දුන්න කලාවැව පැත්තෙ කැලේ තියෙන ආරණ්‍යයකට. ආරණ්‍යයටම ඉන්නෙ හාමුදුරුවරු 5ක් වගේ. එහෙත් හිටියා ඔය වගේ හාමුදුරු නමක්. ඒකකට ගියාම වෙනස් දැනෙනවා.
    වෙන්න ඇති
    සෙරෙප්පු දෙකක්වත් දාන්නේ නෑ නේ බන්.o_Oo_Oo_O

    මහනායක සෙට් එක වගේද බලපංකො....
    සෙරෙප්පු දෙකක් දැම්මටනම් ප්‍රශ්නයක් නෑ බං, ඒකෙන් සිල්වත් බව මනින්න බෑ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සෙරෙප්පු දෙකක්වත් දාන්නේ නෑ නේ බන්.o_Oo_Oo_O

    මහනායක සෙට් එක වගේද බලපංකො....
    ලංකාවෙ ඉපදිල මහණ වෙලා පන්සල් වල සැප ගන්න අය වගේ නෙවෙයි පිටරටවල් වල හොඳට සැපට ඉන්ඩ පුලුවන් අය මෙහෙම එන්නෙ කොහොම හරි අරමුණ ඉ‍ටුකරගන්ඩ..බුදුහාමුදුරුවොත් බුදු නොවුන නම් සක්විති රජ වෙනවයි කියලනෙ කියන්නෙ එහෙම කෙනා සෙරෙප්පු දෙකක් පාවිච්චි කරා, අන්තිම කාලෙත් අමාරුවෙන් පයින්ම ගියා මිසක් රජවරු පස්සෙන් ආවත් අශ්ව කරත්තයක් වත් පාවිච්චි කරයි කියල මම අහල නෑ.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඒ උත්තමයට තමන්ගේ උතුම් අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ද කරගැනීමට හැකියාව, ශක්තිය ලැබේවා. 🙏 🙏 🙏

    ඒ ගමන්ම කියන්නම ඕන, අරිහත් උත්තමයෙක් බාහිර ස්වරුපයෙන්, කතා විලාසයෙන් හෝ චර්යා රටාවෙන් කිසිවකුට හඳුනා ගන්න බැහැ කියන දේ. යම් කෙනෙක් අරිහත් හෝ වෙන යම් මාර්ග ඵල ලාබියෙකු යැයි හඳුනා ගන්නට හැකියාව ඇත්තේ බුදු කෙනෙකුට පමණි. ධර්මයේ සඳහන් වෙලා තියෙන විදිහට ඒ ඥානය අගසව් දෙනමට හෝ තිබිල නැත.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සෙරෙප්පු දෙකක් දැම්මටනම් ප්‍රශ්නයක් නෑ බං, ඒකෙන් සිල්වත් බව මනින්න බෑ

    දැක්කමයි එහෙම හාමුදුරුනමක්

    ලංකාවෙ ඉපදිල මහණ වෙලා පන්සල් වල සැප ගන්න අය වගේ නෙවෙයි පිටරටවල් වල හොඳට සැපට ඉන්ඩ පුලුවන් අය මෙහෙම එන්නෙ කොහොම හරි අරමුණ ඉ‍ටුකරගන්ඩ..බුදුහාමුදුරුවොත් බුදු නොවුන නම් සක්විති රජ වෙනවයි කියලනෙ කියන්නෙ එහෙම කෙනා සෙරෙප්පු දෙකක් පාවිච්චි කරා, අන්තිම කාලෙත් අමාරුවෙන් පයින්ම ගියා මිසක් රජවරු පස්සෙන් ආවත් අශ්ව කරත්තයක් වත් පාවිච්චි කරයි කියල මම අහල නෑ.

    අපේ හමුරුදුවෝ නම් වොෂින් මැෂින් එකකුත් ඉල්ලුවා බන් දායකයෝන්ගෙන්, :( මේවා දකිනකොට කලකිරිලා මට වනගත වෙන්න හිතෙනවා.අපේ පන්සල් වල බොරුව නේ කරන්නේ තනිකරම
     
    • Wow
    • Sad
    Reactions: kinkon and Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ උත්තමයට තමන්ගේ උතුම් අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ද කරගැනීමට හැකියාව, ශක්තිය ලැබේවා. 🙏 🙏 🙏

    ඒ ගමන්ම කියන්නම ඕන, අරිහත් උත්තමයෙක් බාහිර ස්වරුපයෙන්, කතා විලාසයෙන් හෝ චර්යා රටාවෙන් කිසිවකුට හඳුනා ගන්න බැහැ කියන දේ. යම් කෙනෙක් අරිහත් හෝ වෙන යම් මාර්ග ඵල ලාබියෙකු යැයි හඳුනා ගන්නට හැකියාව ඇත්තේ බුදු කෙනෙකුට පමණි. ධර්මයේ සඳහන් වෙලා තියෙන විදිහට ඒ ඥානය අගසව් දෙනමට හෝ තිබිල නැත.
    True
    ඒත් මං කියන්නෙ ප්‍රසිද්ධ හාමුදුරුවරු ධර්මය විකෘති කරන එකවත් මහනායක හාමුදුරුවරු නවත්තන්න ඕන
    දැක්කමයි එහෙම හාමුදුරුනමක්

    අපේ හමුරුදුවෝ නම් වොෂින් මැෂින් එකකුත් ඉල්ලුවා බන් දායකයෝන්ගෙන්, :( මේවා දකිනකොට කලකිරිලා මට වනගත වෙන්න හිතෙනවා.අපේ පන්සල් වල බොරුව නේ කරන්නේ තනිකරම
    අපො බන්, අපෙ පන්සලෙ හාමුදුරුවො මගෙ අතින් එකපාරක් කියනවා. බලනින මල්ලි තම්බියො පල්ලි හදනවා මාලිගාවල් වගෙ, සිංහල උන්ට පන්සලක් ඒම හදාගන්න තමයි බැරි කියලා, වැඩක්ද බන් ඔහොම මිනිස්සුන්ට හූරගෙන කන හාමුදුරුළුරු ,

    මෙහෙම හාමුදුරුනමක් මෙහෙ ඉන්නවනම් මම හැමදම දානෙ ගිහින් දීලා එනවා. 😢
     
    • Like
    Reactions: lasankandy

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඒ උත්තමයට තමන්ගේ උතුම් අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ද කරගැනීමට හැකියාව, ශක්තිය ලැබේවා. 🙏 🙏 🙏

    ඒ ගමන්ම කියන්නම ඕන, අරිහත් උත්තමයෙක් බාහිර ස්වරුපයෙන්, කතා විලාසයෙන් හෝ චර්යා රටාවෙන් කිසිවකුට හඳුනා ගන්න බැහැ කියන දේ. යම් කෙනෙක් අරිහත් හෝ වෙන යම් මාර්ග ඵල ලාබියෙකු යැයි හඳුනා ගන්නට හැකියාව ඇත්තේ බුදු කෙනෙකුට පමණි. ධර්මයේ සඳහන් වෙලා තියෙන විදිහට ඒ ඥානය අගසව් දෙනමට හෝ තිබිල නැත.
    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගිහි අපිට කියන්න බෑ තමයි ස්වාමීන් වහන්සේ නමක් රහත් වෙලාද නැද්ද කියලා. ඒ වුනාට කතා විලාසයෙන්, කතා කරන වචන වලින්, හැසිරීමෙන් අපිට තේරුම් ගන්න පුළුවන් නේද සිල්වන්තද නැද්ද කියන එක.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    එකට අපෙ පැත්තෙ එකෙක් හිටියා ඌට ඌරුමසුයි සිගරටුයි ඔනි නිවන් දකින්න ?
    දැන් ඉන්න වෙ*ගෙ පුතාට බණට වඩින්නෙ නැහැ කාර් එකක් එවුවෙ නැත්තම් .
    හැබැයි අපෙ පැති වල රටෙ නැති කැ* වැඩ කරලා පන්සල් ගානෙ දුවන උපාසක්/උපාසිකා ගොන් හැත්තත් ඌගෙ වැරදි කිය කියා ඌටම අල්ලගෙන ඉන්නවා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    සාධූ... සාධූ... සාධූ..... මේ මිනිස්සු ආත්ම භව ගණනාවක්ම සුගතියේ ඉපදීමට කර්ම රැස් කරගත්තා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උදෙසා පිරිනමන දානය මහත්ඵලයි මහානිසංසයි. බුද්ධ වචනය සත්‍යයක්මයි.