මේවගෙ හාමුදුරුවරුන්ට දන් හැන්දක් බෙදන්නත් පින තියෙන්න ඕන. අදකාලෙ ගොඩක් හාමුදුරුවරු ගිහියන්ගෙන් වෙනස්වෙන්නෙ සිවුරෙනුයි, කසාද නොබදින එකෙනුයි විතරයි. මහනායක හාමුදුරුවරුන්ගෙ වැරැද්ද.
මම අහලා තියෙන විදිහට මේ කාලයේ ගොඩක් රහතන් වහන්සේලා බිහිවෙනවලු මචන්. අපි එක පාරක් දානයක් දුන්න කලාවැව පැත්තෙ කැලේ තියෙන ආරණ්‍යයකට. ආරණ්‍යයටම ඉන්නෙ හාමුදුරුවරු 5ක් වගේ. එහෙත් හිටියා ඔය වගේ හාමුදුරු නමක්. ඒකකට ගියාම වෙනස් දැනෙනවා.ඇත්තටම රහත් බාවයට පත්වෙච්ච හාමුදුරුවරු ඉන්නව මම දන්න විදයට. ගොඩක් ඉන්නේ ලෙන් වල. ජිවිතෙට මාධ්‍යයට වත් එන්නේ නෑ. මට හිතෙන්නේ ඒ වගේ ස්වාමින්වහන්සේ කෙනෙක් වෙන්න ඕන ඔය.
ගොඩක්වෙලාවට පිටරට අය විතරයි ධර්මයෙ හැසිරෙන්නෙ, එයාලා ධර්මාවබොධයෙන් තමයි ශාසනයට ඇතුල් වෙන්නෙ, ඒත් අපෙ රටේ උන් ඕවට කැමති නෑ, කාලින බන කියලා ඕපදූප අහන්න කැමති, කාගම සිරිධම්ම, කොටුවෙ එකා එහෙම බලපන්කොපිටරටක කෙනෙක්..සංසාරෙන් ගොඩ වෙන වැඩේ හරියටම කරගනියි![]()
ධර්මාවබෝධයක් තියෙන හාමුදුරුවරු එහෙමයි,ඇත්තටම රහත් බාවයට පත්වෙච්ච හාමුදුරුවරු ඉන්නව මම දන්න විදයට. ගොඩක් ඉන්නේ ලෙන් වල. ජිවිතෙට මාධ්‍යයට වත් එන්නේ නෑ. මට හිතෙන්නේ ඒ වගේ ස්වාමින්වහන්සේ කෙනෙක් වෙන්න ඕන ඔය.
වෙන්න ඇතිමම අහලා තියෙන විදිහට මේ කාලයේ ගොඩක් රහතන් වහන්සේලා බිහිවෙනවලු මචන්. අපි එක පාරක් දානයක් දුන්න කලාවැව පැත්තෙ කැලේ තියෙන ආරණ්‍යයකට. ආරණ්‍යයටම ඉන්නෙ හාමුදුරුවරු 5ක් වගේ. එහෙත් හිටියා ඔය වගේ හාමුදුරු නමක්. ඒකකට ගියාම වෙනස් දැනෙනවා.
සෙරෙප්පු දෙකක් දැම්මටනම් ප්‍රශ්නයක් නෑ බං, ඒකෙන් සිල්වත් බව මනින්න බෑසෙරෙප්පු දෙකක්වත් දාන්නේ නෑ නේ බන්.
මහනායක සෙට් එක වගේද බලපංකො....
ලංකාවෙ ඉපදිල මහණ වෙලා පන්සල් වල සැප ගන්න අය වගේ නෙවෙයි පිටරටවල් වල හොඳට සැපට ඉන්ඩ පුලුවන් අය මෙහෙම එන්නෙ කොහොම හරි අරමුණ ඉටුකරගන්ඩ..බුදුහාමුදුරුවොත් බුදු නොවුන නම් සක්විති රජ වෙනවයි කියලනෙ කියන්නෙ එහෙම කෙනා සෙරෙප්පු දෙකක් පාවිච්චි කරා, අන්තිම කාලෙත් අමාරුවෙන් පයින්ම ගියා මිසක් රජවරු පස්සෙන් ආවත් අශ්ව කරත්තයක් වත් පාවිච්චි කරයි කියල මම අහල නෑ.සෙරෙප්පු දෙකක්වත් දාන්නේ නෑ නේ බන්.
මහනායක සෙට් එක වගේද බලපංකො....
සෙරෙප්පු දෙකක් දැම්මටනම් ප්‍රශ්නයක් නෑ බං, ඒකෙන් සිල්වත් බව මනින්න බෑ
ලංකාවෙ ඉපදිල මහණ වෙලා පන්සල් වල සැප ගන්න අය වගේ නෙවෙයි පිටරටවල් වල හොඳට සැපට ඉන්ඩ පුලුවන් අය මෙහෙම එන්නෙ කොහොම හරි අරමුණ ඉටුකරගන්ඩ..බුදුහාමුදුරුවොත් බුදු නොවුන නම් සක්විති රජ වෙනවයි කියලනෙ කියන්නෙ එහෙම කෙනා සෙරෙප්පු දෙකක් පාවිච්චි කරා, අන්තිම කාලෙත් අමාරුවෙන් පයින්ම ගියා මිසක් රජවරු පස්සෙන් ආවත් අශ්ව කරත්තයක් වත් පාවිච්චි කරයි කියල මම අහල නෑ.
මේවා දකිනකොට කලකිරිලා මට වනගත වෙන්න හිතෙනවා.අපේ පන්සල් වල බොරුව නේ කරන්නේ තනිකරමTrueඒ උත්තමයට තමන්ගේ උතුම් අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ද කරගැනීමට හැකියාව, ශක්තිය ලැබේවා.![]()
![]()
ඒ ගමන්ම කියන්නම ඕන, අරිහත් උත්තමයෙක් බාහිර ස්වරුපයෙන්, කතා විලාසයෙන් හෝ චර්යා රටාවෙන් කිසිවකුට හඳුනා ගන්න බැහැ කියන දේ. යම් කෙනෙක් අරිහත් හෝ වෙන යම් මාර්ග ඵල ලාබියෙකු යැයි හඳුනා ගන්නට හැකියාව ඇත්තේ බුදු කෙනෙකුට පමණි. ධර්මයේ සඳහන් වෙලා තියෙන විදිහට ඒ ඥානය අගසව් දෙනමට හෝ තිබිල නැත.
අපො බන්, අපෙ පන්සලෙ හාමුදුරුවො මගෙ අතින් එකපාරක් කියනවා. බලනින මල්ලි තම්බියො පල්ලි හදනවා මාලිගාවල් වගෙ, සිංහල උන්ට පන්සලක් ඒම හදාගන්න තමයි බැරි කියලා, වැඩක්ද බන් ඔහොම මිනිස්සුන්ට හූරගෙන කන හාමුදුරුළුරු ,දැක්කමයි එහෙම හාමුදුරුනමක්
අපේ හමුරුදුවෝ නම් වොෂින් මැෂින් එකකුත් ඉල්ලුවා බන් දායකයෝන්ගෙන්,මේවා දකිනකොට කලකිරිලා මට වනගත වෙන්න හිතෙනවා.අපේ පන්සල් වල බොරුව නේ කරන්නේ තනිකරම
මචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගිහි අපිට කියන්න බෑ තමයි ස්වාමීන් වහන්සේ නමක් රහත් වෙලාද නැද්ද කියලා. ඒ වුනාට කතා විලාසයෙන්, කතා කරන වචන වලින්, හැසිරීමෙන් අපිට තේරුම් ගන්න පුළුවන් නේද සිල්වන්තද නැද්ද කියන එක.ඒ උත්තමයට තමන්ගේ උතුම් අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ද කරගැනීමට හැකියාව, ශක්තිය ලැබේවා.![]()
![]()
ඒ ගමන්ම කියන්නම ඕන, අරිහත් උත්තමයෙක් බාහිර ස්වරුපයෙන්, කතා විලාසයෙන් හෝ චර්යා රටාවෙන් කිසිවකුට හඳුනා ගන්න බැහැ කියන දේ. යම් කෙනෙක් අරිහත් හෝ වෙන යම් මාර්ග ඵල ලාබියෙකු යැයි හඳුනා ගන්නට හැකියාව ඇත්තේ බුදු කෙනෙකුට පමණි. ධර්මයේ සඳහන් වෙලා තියෙන විදිහට ඒ ඥානය අගසව් දෙනමට හෝ තිබිල නැත.