හාමුදුරු කෙනෙක්

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    හාමුදුරු කෙනෙක්

    මචන්ලා
    ගෙදර මතක බණකට වඩම්මන්න පුළුවන් ටිකක් ප්‍රසිද්ද හාමුදුරු කෙනෙක් ඉන්නවද ?
    සම්බන්ද කරගන්න විදිහත් කියන්න පුළුවන් නම් පිං
     
    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මම නම් හිතන්නේ නැහැ චතුර හාමුදුරු කෙනෙක් වැඩමනවා කියන්නේ Show එකට කියල.
    ගමේ පන්සලේ හාමුදුවන්ගේ අවසරය ඇතුව
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මවුරලියේ භධ්‍ය හිමි ( අහන් ඉන්න හරිම අසයි උන්වහන්සේගේ ධර්ම දේශණා )
    කැටවල හෙමාලොක හිමි ( හරිම ආස හමුදුරුවෝ කෙනෙක් මම )
    ගලිගමුවේ ඥානදිප හිමි ( ගොඩක් විශාල දැනුමක් තියෙන හිමි නමක් )
    දොඩම්පාල ශ්‍රි ලාහුල හිමි ( ගොඩක් අර්ථවත් කාලොචිත ධර්ම දේශනා උන්වහන්සේ දෙශණා කරනවා )
    රාජගිරියේ අරියඥාන හිමි ( මෙ ස්වමින්වහන්ස නම් එන අමාරුවෙයි

    පිංතුර ගන්නද?
    ප්‍රසිද්ධ වෙන්නද ?

    මෙවා සිංහල දේශයේ බෞද්ධයෝ කියද්දි මට මාර දුකක් එනවා සහෝ , මම දන්නවා ඔයා මෙ ප්‍රසිද්ධ හමුදුරුවෝ කෙනෙක් ගෙන අරමුණ. බටන ආරාධනා කරන අය ගොඩක් ආසයි අපි ආස කරන ප්‍රසිද්ධ , හිමිනමකගේ බණ අහනන් එ අයට වයසක හෝ වෙනත් අර්ථික ගටලු මත , ඒ ධර්ම දේශණාවලට යනන් බැරුව ඇති. හොද හිමිනමක් බණකට වැඩම කර ගත්තොත් ගොඩක් පිං.

    අමතර
    වර්ථමානයේ ලංකාවේ අනිවාරයෙන් සොතාපන්න ගිහි පැවති පුද්දගලයන් ඉන්නවා. එක ඉර හද සේ විශ්වාසයි බුදුකෙනෙක් යමහාමහා පෙලහර පා බුදුබව ලැබුවා කියලා ඔප්පු කරනන් වෙනවා වගේ, මේ කලයේ බුදුකෙනෙක් පහල වුනොත් මධ්‍ය සාකාච්චාවට මුහුණ මහනන් වෙනවා එක නිසා තමයි , බුදු කෙනෙක් ලොවට පහල වෙන්නේ කල්ප විනාශයකින් පසුව , කිසිම බුද්ධියක් නොමැති මිනිස් ශිෂ්ඨාචරයක් ගොඩ නැගෙන අවදියක , එතකොට මිනිස්සුගේ මොලවල කෙලෙස් වෙනත් දෙවල් මොඩ තාර්කික දෙවල් වලින් පිරිලා නැහැ. මෙ දෙවල් වටහා ගත්තා නම් තමන්ටමයි අවබොධයෙන් සුගතිය කරා යන්න පුලුවන්.
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,225
    113
    Sri Lanka
    ගමේ පංසලේ හාමුදුරුවො හොඳයි.... නිකන් Show දාන්න ඕන නෑ තමයි..
     
    ඔයාට තේරුනා.. පිං
    මෙතුමන්ලා ගෙවල් වල බණට වඩීනවද?
    බොරුවට වාද කරන්න අකමැති නිසා අනික් යට reply කලේ නැහැ

    "මම musical show එකක් කරනවා එකට හොද බෑන්ඩ් එකක් කියන්න කිව්වා නම්"
    කී දෙනෙක් කියයි ද ගමේ band එකක් ගන්න කව්රුත් කියන්නේ සින්දු නේ කියල?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔයාට තේරුනා.. පිං
    මෙතුමන්ලා ගෙවල් වල බණට වඩීනවද?
    බොරුවට වාද කරන්න අකමැති නිසා අනික් යට reply කලේ නැහැ

    "මම musical show එකක් කරනවා එකට හොද බෑන්ඩ් එකක් කියන්න කිව්වා නම්"
    කී දෙනෙක් කියයි ද ගමේ band එකක් ගන්න කව්රුත් කියන්නේ සින්දු නේ කියල
    ?

    Oyage tharke weradiy, buduhamuduruwo bana kiwwath, game pansale hamuduruwo bana kiwwath bana/dharmaya wenas wenne ne. eeka nisa prasidda hamuduru kenek gennala oya balaporoththu wenne mokakda?

    bana kiyana kena kohoma kiwwath ahana kena sihi buddiyen ahanne neththam kawuru kiwwath wedak ne..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    prasidda hamuruwaru gewal walata wadinne godak kalathurakin.
    mage adahasa nam, mathaka bana kiyanna sudusu ube pawla gana hodata danna kiyana hamuduruwo namak