මම අහන්නේ ඔය සමන්තබද්ද වගේ commercial හාමුදුරුවෝ ගැන නෙමේ...
හරියට මුළු ජිවිතයම පැවිදි ජිවිතයට කැප කරපු ආර්න්යගත හාමුදුරුවෝ වගේ අය ?
හෙන chill එකේ නේද ඉන්නවා ඇත්තේ ? with inner peace ? sedated ?
depression වල අර්ථ දැක්වීම එක්ක ගත්තොත් සංසාරෙ තියෙනව කියල ගත්තාම බුදු හාමුදුරුවන්ටත් depression කියල ගන්නයි වෙන්නෙ. සංසාරෙන් පැනල යන එක ප්‍රශ්නෙට විසඳුම නෙමේ බලන්න දිව්‍ය ලෝක වල ඉපදි ඉපදි කොච්චර සැප විඳින්න පුලුවන්ද? ඇයි මේ ගැන කලකිරෙන්නෙ වගේ කිව්වෑකි suicide කරගන්න ඕනෙ එකෙක්ට කියනව වගේ. මානසික රෝග ගොඩක් වෙලාවට සංස්කෘතියට සාපේක්ශයි.

හරි බන් එක optimal depression එක... ඔය උබට තියනව වගේ..
එක තිබ්බට කමක් නෑ...ඔය level එකේ ඉද්දි peace of mind තියනවා...
එහෙම නෙමෙයි බන්.. හුස්ම ගන්නත් අමාරු වෙන තරම් දරුණු depression මට්ටම් තියනවා... මම හිතන්නේ මනස දියුණු කරපු හාමුදුරු කෙනෙක්ට කවදාවත් එහෙමෙ වෙන්නේ නැතුව ඇති...
හැම දේම judge නොකර observe කරන්න පුළුවන් කමත් කෙනෙක්ට කියන්න පුළුවන් depression එකක් කියල... එත් මම දකින විදියට එක තමා හැමෝම ඉන්න උත්සහ කරන්න ඕන optimal mindset එක...
තව අපිට හැමෝම එක වගේ නිසා මානසික රෝගද කියල හිතෙන්නෙවත් නැති අපේ අමුතු චර්යා රටා ගොඩක් නැතුව ඇති. මම අහන්නේ ඔය සමන්තබද්ද වගේ commercial හාමුදුරුවෝ ගැන නෙමේ...
හරියට මුළු ජිවිතයම පැවිදි ජිවිතයට කැප කරපු ආර්න්යගත හාමුදුරුවෝ වගේ අය ?
හෙන chill එකේ නේද ඉන්නවා ඇත්තේ ? with inner peace ? sedated ?


නැතුව ඇති බං. depression හෙම්බිරිස්සාව වගේ බෝවීගෙන යන්නෙ දැන් තියෙන ජීවන රටාවෙ අවුලක් නිසානෙ බං. භාවනා කරන හාමුදුරුවො මේ සේරම බොරු තරඟ වලිං වෙන් වෙලා නිදහසේ හිත එක්තැන් කරගෙන ද්රව්යගොඩගහගැනීමට එහා ගිය සුවයක් හොයන එකනෙ කරන්නෙ. රැල්ලට යන මිනිස්සුන්ට වගේ depression තියෙන්න විදිහක් නෑතව අපිට හැමෝම එක වගේ නිසා මානසික රෝගද කියල හිතෙන්නෙවත් නැති අපේ අමුතු චර්යා රටා ගොඩක් නැතුව ඇති.


naaaah,,,, e minissu kalakirima nisa thamai first place eyala mahana wenne.... podi kalema mahana wena ewun kotu panala siwuru arinawa![]()
හාමුදුරු කෙනෙක් සම්පුර්ණ ජිවිතයම කැප කරන්නේ මනස දියුණු කරන්නේ...
ජිවිතේ හැම වෙලාවම සැනසීමෙන් ඉන්න පුළුවන් ලේසිම ක්‍රමේ අපේ සංස්කෘතියේ තිබිලත් මිනිස්සු එකට යොමු නොවීම තමා දුක![]()
ආරන්ය ගත හාමුදුරුවරු චිල් එකකින් නෙමෙයි ඉන්නේ.දුකෙන්.සසරින් නිදහස් වීමට කෑලේට රින්ගන එක අනිවා දෙයක් නෙමේ.ඉස්සරකාලේ ගොඩක් කෑලේ තිබ්බේ.ඉතින් ඒ භුමියෙන් ප්‍රයෝජනයක් ගන්න කටයුතු කලා.
සෑබෑ බුදුදහම තියෙන්නේ ත්‍රිපිටකයේ.මෙකේ සිoහල අර්ථ විකුර්ති කරලා තියෙන්නේ .සෑබෑ අර්ත හොයාගත්තේ වලස්මුල්ලේ හාමුදුරුවො..ඒක ත්‍රිපිටක සම්පාදක මන්ඩලයත් පිලිගත්තා.ඉතින් වැරදි ත්‍රිපිටක අර්ත එක්ක ඉන්න හාමුදුරුවරු ඉන්නේ දුකෙන් අසහනෙන් තමයි .විශේෂයෙන් මලකුනු තියාගෙන භාවනා කරන අයට අමනුස්ස දෝසත් තියනවා.අසුභය කියන්නේ ශරීරයේ භෞතික ස්වභාවය ගැන සෙවීම නෙමේ..![]()
naaaah,,,, e minissu kalakirima nisa thamai first place eyala mahana wenne.... podi kalema mahana wena ewun kotu panala siwuru arinawa![]()

මහනායකලත් හොයන්නේ පොඩිකාලේම මහන වෙන්න කැමති අය තමයි.මොකද හොදට ආම්බාම් කරන්න පුලුවන්.වයසට ගිය අය මහන කලොත් ඒ අය ආශ්වාදය විද ආදීනවය දැක නිස්සරණත්වය හොයන නිසා මහනායකලගේ කෙප්ප වලට රෑවටෙන්නේ නෑ .ඒ නිසා වයසට ගිය අය මහන කරන්න එච්චරම කැමති නෑ .
eth loku wela eyata yamak therila mahana wenawa nam thamai niyama bikshuwak balaporoththu wenna puluwan... nathnam hita yatin hari ashawal athi wenawa...වැරදියි.හාමුදුරු කෙනෙක් සම්පුර්ණ ජිවිතයම කැප කරන්නේ නිවන් දකින්නයි.
උබ ඔව් එකට ගන්න මුලික පියවරක් තමයි හිතේ ශාන්තියක් ඇතිකරගැනීම...
'දුක' දැනෙන කෙනෙක්ට නිවන් දකින්න බෑ....

අපේ අනුරාද පේන්නේ නැද්ද කොච්චර දුකෙන්ද ඉන්නේ කාන්තාවක් අතපත ගාන්න හම්බුනේ නෑ කියල. e unata podi aya loku weddi gihi jiwitheta asa wenawa machan... ekai oya hamuduruwarunge ochchcara pirihimak thiyenne... podi ewun force karala mahana karata wadak naeth loku wela eyata yamak therila mahana wenawa nam thamai niyama bikshuwak balaporoththu wenna puluwan... nathnam hita yatin hari ashawal athi wenawa...
podi aya mahana karaganna eka sasane pirihimatath lokuwata balapanawa



asahawal thiyena kenekta niwan dakinnath ba... ashawal enawa kiyanne ethana dukakuth automa athi wenawa... u got the point right?![]()

asahawal thiyena kenekta niwan dakinnath ba... ashawal enawa kiyanne ethana dukakuth automa athi wenawa... u got the point right?![]()
වෙන්න බෑ බන්... එහෙම දුකකින් ඉන්නවා නම් අරමුණක් වෙනුවෙන් වැඩ කරන්න බෑ,,,
දුකෙන් ඉන්න මිනිස්සු දුක නැති කරගන්න තමයි materialistic දේවල් , sex පස්සේ
යන්නේ... ඉතින් එහෙම දේවල් වලට access නැති හාමුදුරුවෝ කොහොමද වේදනාත්මක මනසකින් අරමුණක් වෙත යන්නේ...
![]()
උබ ඔව් එකට ගන්න මුලික පියවරක් තමයි හිතේ ශාන්තියක් ඇතිකරගැනීම...
'දුක' දැනෙන කෙනෙක්ට නිවන් දකින්න බෑ....

