හාමුදුරු වරුන්ට depression හැදෙනවද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හාමුදුරු වරුන්ට depression හැදෙනවද?

    මම අහන්නේ ඔය සමන්තබද්ද වගේ commercial හාමුදුරුවෝ ගැන නෙමේ...
    හරියට මුළු ජිවිතයම පැවිදි ජිවිතයට කැප කරපු ආර්න්යගත හාමුදුරුවෝ වගේ අය ?

    හෙන chill එකේ නේද ඉන්නවා ඇත්තේ ? with inner peace ? sedated ?
     
    • Like
    Reactions: miyuruds

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    depression වල අර්ථ දැක්වීම එක්ක ගත්තොත් සංසාරෙ තියෙනව කියල ගත්තාම බුදු හාමුදුරුවන්ටත් depression කියල ගන්නයි වෙන්නෙ. සංසාරෙන් පැනල යන එක ප්‍රශ්නෙට විසඳුම නෙමේ බලන්න දිව්‍ය ලෝක වල ඉපදි ඉපදි කොච්චර සැප විඳින්න පුලුවන්ද? ඇයි මේ ගැන කලකිරෙන්නෙ වගේ කිව්වෑකි suicide කරගන්න ඕනෙ එකෙක්ට කියනව වගේ. මානසික රෝග ගොඩක් වෙලාවට සංස්කෘතියට සාපේක්ශයි.
     
    හරි බන් එක optimal depression එක... ඔය උබට තියනව වගේ.. :rolleyes:
    එක තිබ්බට කමක් නෑ...ඔය level එකේ ඉද්දි peace of mind තියනවා...
    එහෙම නෙමෙයි බන්.. හුස්ම ගන්නත් අමාරු වෙන තරම් දරුණු depression මට්ටම් තියනවා... මම හිතන්නේ මනස දියුණු කරපු හාමුදුරු කෙනෙක්ට කවදාවත් එහෙමෙ වෙන්නේ නැතුව ඇති...

    හැම දේම judge නොකර observe කරන්න පුළුවන් කමත් කෙනෙක්ට කියන්න පුළුවන් depression එකක් කියල... එත් මම දකින විදියට එක තමා හැමෝම ඉන්න උත්සහ කරන්න ඕන optimal mindset එක...
     
    නැතුව ඇති බං. depression හෙම්බිරිස්සාව වගේ බෝවීගෙන යන්නෙ දැන් තියෙන ජීවන රටාවෙ අවුලක් නිසානෙ බං. භාවනා කරන හාමුදුරුවො මේ සේරම බොරු තරඟ වලිං වෙන් වෙලා නිදහසේ හිත එක්තැන් කරගෙන ද්‍රව්‍යගොඩගහගැනීමට එහා ගිය සුවයක් හොයන එකනෙ කරන්නෙ. රැල්ලට යන මිනිස්සුන්ට වගේ depression තියෙන්න විදිහක් නෑ :no: තව අපිට හැමෝම එක වගේ නිසා මානසික රෝගද කියල හිතෙන්නෙවත් නැති අපේ අමුතු චර්යා රටා ගොඩක් නැතුව ඇති.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම අහන්නේ ඔය සමන්තබද්ද වගේ commercial හාමුදුරුවෝ ගැන නෙමේ...
    හරියට මුළු ජිවිතයම පැවිදි ජිවිතයට කැප කරපු ආර්න්යගත හාමුදුරුවෝ වගේ අය ?

    හෙන chill එකේ නේද ඉන්නවා ඇත්තේ ? with inner peace ? sedated ?

    ආරන්ය ගත හාමුදුරුවරු චිල් එකකින් නෙමෙයි ඉන්නේ.දුකෙන්.සසරින් නිදහස් වීමට කෑලේට රින්ගන එක අනිවා දෙයක් නෙමේ.ඉස්සරකාලේ ගොඩක් කෑලේ තිබ්බේ.ඉතින් ඒ භුමියෙන් ප්‍රයෝජනයක් ගන්න කටයුතු කලා.

    සෑබෑ බුදුදහම තියෙන්නේ ත්‍රිපිටකයේ.මෙකේ සිoහල අර්ථ විකුර්ති කරලා තියෙන්නේ .සෑබෑ අර්ත හොයාගත්තේ වලස්මුල්ලේ හාමුදුරුවො..ඒක ත්‍රිපිටක සම්පාදක මන්ඩලයත් පිලිගත්තා.ඉතින් වැරදි ත්‍රිපිටක අර්ත එක්ක ඉන්න හාමුදුරුවරු ඉන්නේ දුකෙන් අසහනෙන් තමයි .විශේෂයෙන් මලකුනු තියාගෙන භාවනා කරන අයට අමනුස්ස දෝසත් තියනවා.අසුභය කියන්නේ ශරීරයේ භෞතික ස්වභාවය ගැන සෙවීම නෙමේ..
    :no:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    naaaah,,,, e minissu kalakirima nisa thamai first place eyala mahana wenne.... podi kalema mahana wena ewun kotu panala siwuru arinawa :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැතුව ඇති බං. depression හෙම්බිරිස්සාව වගේ බෝවීගෙන යන්නෙ දැන් තියෙන ජීවන රටාවෙ අවුලක් නිසානෙ බං. භාවනා කරන හාමුදුරුවො මේ සේරම බොරු තරඟ වලිං වෙන් වෙලා නිදහසේ හිත එක්තැන් කරගෙන ද්‍රව්‍යගොඩගහගැනීමට එහා ගිය සුවයක් හොයන එකනෙ කරන්නෙ. රැල්ලට යන මිනිස්සුන්ට වගේ depression තියෙන්න විදිහක් නෑ :no: තව අපිට හැමෝම එක වගේ නිසා මානසික රෝගද කියල හිතෙන්නෙවත් නැති අපේ අමුතු චර්යා රටා ගොඩක් නැතුව ඇති.

    :yes:

    හාමුදුරු කෙනෙක් සම්පුර්ණ ජිවිතයම කැප කරන්නේ මනස දියුණු කරන්නේ...
    ජිවිතේ හැම වෙලාවම සැනසීමෙන් ඉන්න පුළුවන් ලේසිම ක්‍රමේ අපේ සංස්කෘතියේ තිබිලත් මිනිස්සු එකට යොමු නොවීම තමා දුක :(
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    naaaah,,,, e minissu kalakirima nisa thamai first place eyala mahana wenne.... podi kalema mahana wena ewun kotu panala siwuru arinawa :yes:

    මහනායකලත් හොයන්නේ පොඩිකාලේම මහන වෙන්න කැමති අය තමයි.මොකද හොදට ආම්බාම් කරන්න පුලුවන්.වයසට ගිය අය මහන කලොත් ඒ අය ආශ්වාදය විද ආදීනවය දැක නිස්සරණත්වය හොයන නිසා මහනායකලගේ කෙප්ප වලට රෑවටෙන්නේ නෑ .ඒ නිසා වයසට ගිය අය මහන කරන්න එච්චරම කැමති නෑ .
     
    වැරදියි.හාමුදුරු කෙනෙක් සම්පුර්ණ ජිවිතයම කැප කරන්නේ නිවන් දකින්නයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආරන්ය ගත හාමුදුරුවරු චිල් එකකින් නෙමෙයි ඉන්නේ.දුකෙන්.සසරින් නිදහස් වීමට කෑලේට රින්ගන එක අනිවා දෙයක් නෙමේ.ඉස්සරකාලේ ගොඩක් කෑලේ තිබ්බේ.ඉතින් ඒ භුමියෙන් ප්‍රයෝජනයක් ගන්න කටයුතු කලා.

    සෑබෑ බුදුදහම තියෙන්නේ ත්‍රිපිටකයේ.මෙකේ සිoහල අර්ථ විකුර්ති කරලා තියෙන්නේ .සෑබෑ අර්ත හොයාගත්තේ වලස්මුල්ලේ හාමුදුරුවො..ඒක ත්‍රිපිටක සම්පාදක මන්ඩලයත් පිලිගත්තා.ඉතින් වැරදි ත්‍රිපිටක අර්ත එක්ක ඉන්න හාමුදුරුවරු ඉන්නේ දුකෙන් අසහනෙන් තමයි .විශේෂයෙන් මලකුනු තියාගෙන භාවනා කරන අයට අමනුස්ස දෝසත් තියනවා.අසුභය කියන්නේ ශරීරයේ භෞතික ස්වභාවය ගැන සෙවීම නෙමේ..
    :no:

    වෙන්න බෑ බන්... එහෙම දුකකින් ඉන්නවා නම් අරමුණක් වෙනුවෙන් වැඩ කරන්න බෑ,,,

    දුකෙන් ඉන්න මිනිස්සු දුක නැති කරගන්න තමයි materialistic දේවල් , sex පස්සේ
    යන්නේ... ඉතින් එහෙම දේවල් වලට access නැති හාමුදුරුවෝ කොහොමද වේදනාත්මක මනසකින් අරමුණක් වෙත යන්නේ...

    naaaah,,,, e minissu kalakirima nisa thamai first place eyala mahana wenne.... podi kalema mahana wena ewun kotu panala siwuru arinawa :yes:

    :dull:
     
  • Jan 17, 2019
    1,132
    39
    48

    මහනායකලත් හොයන්නේ පොඩිකාලේම මහන වෙන්න කැමති අය තමයි.මොකද හොදට ආම්බාම් කරන්න පුලුවන්.වයසට ගිය අය මහන කලොත් ඒ අය ආශ්වාදය විද ආදීනවය දැක නිස්සරණත්වය හොයන නිසා මහනායකලගේ කෙප්ප වලට රෑවටෙන්නේ නෑ .ඒ නිසා වයසට ගිය අය මහන කරන්න එච්චරම කැමති නෑ .

    e unata podi aya loku weddi gihi jiwitheta asa wenawa machan... ekai oya hamuduruwarunge ochchcara pirihimak thiyenne... podi ewun force karala mahana karata wadak na :yes: eth loku wela eyata yamak therila mahana wenawa nam thamai niyama bikshuwak balaporoththu wenna puluwan... nathnam hita yatin hari ashawal athi wenawa...

    podi aya mahana karaganna eka sasane pirihimatath lokuwata balapanawa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැරදියි.හාමුදුරු කෙනෙක් සම්පුර්ණ ජිවිතයම කැප කරන්නේ නිවන් දකින්නයි.

    උබ ඔව් එකට ගන්න මුලික පියවරක් තමයි හිතේ ශාන්තියක් ඇතිකරගැනීම...
    'දුක' දැනෙන කෙනෙක්ට නිවන් දකින්න බෑ....
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    උබ ඔව් එකට ගන්න මුලික පියවරක් තමයි හිතේ ශාන්තියක් ඇතිකරගැනීම...
    'දුක' දැනෙන කෙනෙක්ට නිවන් දකින්න බෑ....

    asahawal thiyena kenekta niwan dakinnath ba... ashawal enawa kiyanne ethana dukakuth automa athi wenawa... u got the point right? :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තරුණ වයසේ හොඳට හෝමෝන වැඩ කරන හාමුදුරු නමක් න ඉතින් ඕවා හැදෙනවා ඇති :yes: අපේ අනුරාද පේන්නේ නැද්ද කොච්චර දුකෙන්ද ඉන්නේ කාන්තාවක් අතපත ගාන්න හම්බුනේ නෑ කියල.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    e unata podi aya loku weddi gihi jiwitheta asa wenawa machan... ekai oya hamuduruwarunge ochchcara pirihimak thiyenne... podi ewun force karala mahana karata wadak na :yes: eth loku wela eyata yamak therila mahana wenawa nam thamai niyama bikshuwak balaporoththu wenna puluwan... nathnam hita yatin hari ashawal athi wenawa...

    podi aya mahana karaganna eka sasane pirihimatath lokuwata balapanawa

    :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    asahawal thiyena kenekta niwan dakinnath ba... ashawal enawa kiyanne ethana dukakuth automa athi wenawa... u got the point right? :rofl:

    ඔව් එක තමයි... සිතුවිලි වලට non reactive වීමේ හැකියාව තමයි peaceful mind එකක් කියන්නේ...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වෙන්න බෑ බන්... එහෙම දුකකින් ඉන්නවා නම් අරමුණක් වෙනුවෙන් වැඩ කරන්න බෑ,,,

    දුකෙන් ඉන්න මිනිස්සු දුක නැති කරගන්න තමයි materialistic දේවල් , sex පස්සේ
    යන්නේ... ඉතින් එහෙම දේවල් වලට access නැති හාමුදුරුවෝ කොහොමද වේදනාත්මක මනසකින් අරමුණක් වෙත යන්නේ...

    :dull:

    ඔය කියන හාමුදුරුවරුන්ට නිවන නම් අරමුණ වෙනුවෙන් වැඩකරන්න බෑ.මොකද අරමුණක් වෙනුවෙන් වැඩකරන්න කලින් ඒකකරන හැටි ඉගෙන ගන්න එපැයි .උඹ කියන හැටියට ඉස්සෙල්ලම නිවන් දකින්න ඔනේ අද ගොලු බිහිරි උන්නේ .මොන access නැතත් හිත තාම වැඩකරනවා.පන්ච උපානාස්කන්දයේ වින්යාන කෑලේ හිටියත් ලස්සනට ක්‍රියාත්මක වෙනවා ..කෑලේ ඉන්න හාමුදුරුවරු ගොඩක් සෘධිබල ලබලා ඉන්න පුලුවන් .අනාර්ය ධ්යාන වඩලා ඉන්න පුලුවන් . නමුත් ඒක නිවන නෙමේ .ඒ හැකියාවන් දේවදත්තටත් තිබ්බයි කියලා අමතක කරන්න එපා.ඔවා බුදුන් වදාන දෑ නෙමේ ..