හායි කොහොමද ඔයාලට ?

Douglas Aiya

Banned
Jun 19, 2016
15
3
0
හායි කොහොමද ඔයාලට ?

හායි කොහොමද ඔයාලට ? හොඳින් නේද ? මගේ නම ඩග්ලස්. මම ගොඩක්ම ආස කෑම හදන්න. ඔය රෝල්ස් පැටිස් මාළුපාන් වගේ. මගේ යාළුවෙක් තමයි මට මේ වෙබ් සයිට් එක ගැන කිව්වෙ. :yes:
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Welcome to EK:)
    කෑම හදන්න නම් ඉතින් කුස්සියට තමයි යන්න ඔ්නේ:confused:

    Please hold on.. Our God will appear here soon. So you have to kneel before him:P:P
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    welcome

    Capture.jpg
     

    Douglas Aiya

    Banned
    Jun 19, 2016
    15
    3
    0
    ඔව් ඔව් වලතර මල්ලි තමයි කිව්වෙ මේ සයිට් එක ගැන. එයා මගේ ඔළුව පැලුවත් එයාට මම නැතුව බෑ. දවසක් ඇර දවසක් එයා එපේ ගදර එනවා. අපි එකට රැය ගත කරනවා.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    හායි කොහොමද ඔයාලට ? හොඳින් නේද ? මගේ නම ඩග්ලස්. මම ගොඩක්ම ආස කෑම හදන්න. ඔය රෝල්ස් පැටිස් මාළුපාන් වගේ. මගේ යාළුවෙක් තමයි මට මේ වෙබ් සයිට් එක ගැන කිව්වෙ. :yes:

    Welcome ...!!!