හාල් නැතුව උබලා කිරිබත් උයන්නේ කොහොමද ?

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    මම ගියා කෑකුළු හාල් ගන්න කඩ වල නැහැ
    ඒ මදිවට ලුණු නැහැ කියනවා ඇහුණා
    කේක් අරන් ආවා පළවෙනිදා ට කන්න
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හරිනිගේ සැමන් එක්ක ලපයගේ පොල්ල උරනවලු කිරියේ මාලිමාවට කඩේ ගිහින් දැන් හැංගිලා ඉන්න උන් නං.
    දැන් එයි කිරි බත් කෑවද තොපි කියාගෙන..

    කොහොමත් මේකෙන් එලියේ ඔය පඩ ටෝක් දෙන්න බෑනේ.. :lol:
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    මම ගියා කෑකුළු හාල් ගන්න කඩ වල නැහැ
    ඒ මදිවට ලුණු නැහැ කියනවා ඇහුණා
    කේක් අරන් ආවා පළවෙනිදා ට කන්න


    කැකුළු හාල් නැත්ද ? මම ගෙනාව 25 වෙනිදා .... කිලෝව 260 ..

    මම තලවතුගොඩ...

    ලුණූ නෑලුද ?

    සතොසෙ තිබුන නෙ පැකට් එකක් ගෙනාව ... ලුණු ගොඩක් කන්නෙ නෑනෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,252
    113
    Mother Earth
    කැකුළු හාල් නැත්ද ? මම ගෙනාව 25 වෙනිදා .... කිලෝව 260 ..

    මම තලවතුගොඩ...

    ලුණූ නෑලුද ?

    සතොසෙ තිබුන නෙ පැකට් එකක් ගෙනාව ... ලුණු ගොඩක් කන්නෙ නෑනෙ
    අපේ නම් ලුණු කිලෝ එකේ පැකට් එක දවස් දෙකකින් ඉවරයි. 🤷‍♂️
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    හරිනිගේ සැමන් එක්ක ලපයගේ පොල්ල උරනවලු කිරියේ මාලිමාවට කඩේ ගිහින් දැන් හැංගිලා ඉන්න උන් නං.
    "සැමන්" කියලා මැකරල්, ලින්නෝ කෙලින මන්දබුද්දිකයෝ ටොයියෝ නම් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,444
    3,158
    113
    මම ගියා කෑකුළු හාල් ගන්න කඩ වල නැහැ
    ඒ මදිවට ලුණු නැහැ කියනවා ඇහුණා
    කේක් අරන් ආවා පළවෙනිදා ට කන්න
    හාල් නැත්තං කේක් කාපන්
    Fine Art Crypto GIF by PermissionIO
     
    • Haha
    Reactions: supun_sg

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    හාල් නැතුව උබලා කිරිබත් උයන්නේ කොහොමද ?​


    කිරී කැකුළු තියෙනවා නේද? ඒවගෙන් කිරිබත් හදන්න පුළුවන්
     
    • Haha
    Reactions: supun_sg

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    බිත්තර අඩුයි අඩුයි කිව්වට අපේ පැත්තෙ බිත්තර කට්ටක් වත් හොයාගන්න නෑ.
    හොරු අල්ලන වේදනාවයි ඕවර්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    [/QUOTE]

    කිරිබත් වලින් ලුණු මිරිස් වලින් එහා ලෝකයක් තියනවා.... 🙏



    මේ තියෙන්නේ ඒ ලෝකය..

    වැඩිය දෙයක් ඕන නෑ.
    වේලිච්ච පිදුරු ටිකකුයි, පුන්නක්කු ටිකකුයි තමයි ඕන මාත්තයෝ 🤭
     
    • Haha
    Reactions: kasun090354t

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ලෝකේ එහා කොනේ ඉන්න ගෑනියෙක් දිහා බලන් අතේ ගහන උන් අහනව කිරිබත් කන්නේ කොහොමද හාල් නැතුව . 🤌

    කනවා කියලා හිතාගෙන කිරිබත් තියන VIDEO එකක් බලපං උදේ ම .
    ඊට පස්සේ වතුර එකක් බීපන්
     
    • Haha
    Reactions: supun_sg