මම ගියා කෑකුළු හාල් ගන්න කඩ වල නැහැ
ඒ මදිවට ලුණු නැහැ කියනවා ඇහුණා
කේක් අරන් ආවා පළවෙනිදා ට කන්න
ඒ මදිවට ලුණු නැහැ කියනවා ඇහුණා
කේක් අරන් ආවා පළවෙනිදා ට කන්න
දැන් එයි කිරි බත් කෑවද තොපි කියාගෙන..හරිනිගේ සැමන් එක්ක ලපයගේ පොල්ල උරනවලු කිරියේ මාලිමාවට කඩේ ගිහින් දැන් හැංගිලා ඉන්න උන් නං.

මම ගියා කෑකුළු හාල් ගන්න කඩ වල නැහැ
ඒ මදිවට ලුණු නැහැ කියනවා ඇහුණා
කේක් අරන් ආවා පළවෙනිදා ට කන්න
අපේ නම් ලුණු කිලෝ එකේ පැකට් එක දවස් දෙකකින් ඉවරයි.කැකුළු හාල් නැත්ද ? මම ගෙනාව 25 වෙනිදා .... කිලෝව 260 ..
මම තලවතුගොඩ...
ලුණූ නෑලුද ?
සතොසෙ තිබුන නෙ පැකට් එකක් ගෙනාව ... ලුණු ගොඩක් කන්නෙ නෑනෙ
"සැමන්" කියලා මැකරල්, ලින්නෝ කෙලින මන්දබුද්දිකයෝ ටොයියෝ නම්හරිනිගේ සැමන් එක්ක ලපයගේ පොල්ල උරනවලු කිරියේ මාලිමාවට කඩේ ගිහින් දැන් හැංගිලා ඉන්න උන් නං.
හාල් නැත්තං කේක් කාපන්මම ගියා කෑකුළු හාල් ගන්න කඩ වල නැහැ
ඒ මදිවට ලුණු නැහැ කියනවා ඇහුණා
කේක් අරන් ආවා පළවෙනිදා ට කන්න
කිරිබත් වලින් ලුණු මිරිස් වලින් එහා ලෝකයක් තියනවා....
වැඩිය දෙයක් ඕන නෑ.
වේලිච්ච පිදුරු ටිකකුයි, පුන්නක්කු ටිකකුයි තමයි ඕන මාත්තයෝ![]()
සමහරු නම් හිතාගෙන හිටියේ ජෙප්පෝ ඇවිදින් ලැබූ කිරිබත්ම කවයි කියල