හාල් වෙනුවට විකල්පය

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    හාල් ගන්න නැති උනොත් හාල් කිලෝ එකක් 1000 ක් විතර උනොත් උබලා මොකද කරන්නෙ? මොකද්ද තියෙන ඔප්ෂන් එක?
    දැනට කොස් නම් කිලෝ එක 150 යි. ඉල්ලුම වැඩි වෙන නිසා ඒකත් අස්ප ගණන් යයි නෙ බන්.
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    හාල් ගන්න නැති උනොත් හාල් කිලෝ එකක් 1000 ක් විතර උනොත් උබලා මොකද කරන්නෙ? මොකද්ද තියෙන ඔප්ෂන් එක?
    දැනට කොස් නම් කිලෝ එක 150 යි. ඉල්ලුම වැඩි වෙන නිසා ඒකත් අස්ප ගණන් යයි නෙ බන්.
    හාල් බැයිනම් පොල් කාපල්ලා 😂