හාල් හිගය වෙනුවට...?

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    habala pethi. patta kamak thama udeta.

    Ow machan... mama nam week ekata aniwa dawas 4-5k kanawa ma thamai.

    ග්‍රාමසේවක එන්නෙ නිකන් සිරිසේන වගේ ඒ දවස් වල බන්. උගෙන් මල වදේ හින්දා අපි ගස් දෙක කපලා. එතන ටොයිලට් වලක් කැපුවා😂 දැන් උන්ට ඊට වඩා වදේ 😂

    ඇත්තටම උන්ගෙ වත්තට බන් ගෙඩි වැටුනෙ නෑ හුලගක් ඇවිල්ලා ගියොත් ඇරෙන්න.

    Oya wage hipatuwo innawa bn. balapan kos gahak kapanawa kiyanne ada wage kaleka patta aparadayak.
    Thawa 2yrs withara sivil naduwak dapan kala jiwath wenna thibuna gaha kapala danna thindu karata.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    115275--01--1555691154.jpeg


    Mewa 2 gaththa :D

    issou-drole.gif
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ow machan... mama nam week ekata aniwa dawas 4-5k kanawa ma thamai.



    Oya wage hipatuwo innawa bn. balapan kos gahak kapanawa kiyanne ada wage kaleka patta aparadayak.
    Thawa 2yrs withara sivil naduwak dapan kala jiwath wenna thibuna gaha kapala danna thindu karata.


    මේ පැත්තෙ පොඩිම ඉඩම උන්ගෙ බන් පර්චස් 8ක් , අපේ 25ක්. මාර වදේ බන් අඅල්ලපු ඉඩමෙ ඉදන්. ග්‍රාමසේවකයා උන්ගෙ පැත්තෙ හින්දා අපි නඩු දැම්මට උන්ට වාසි වෙයි බන්.

    115275--01--1555691154.jpeg


    Mewa 2 gaththa :D

    issou-drole.gif
    😂

    e para hal walatath keliya neda

    උබ නැත්තේ මොකද බැලුවා😂
    ------ Post added on Sep 26, 2021 at 9:26 PM
     
    • Like
    • Haha
    Reactions: hodakolla and TNHM

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේ පැත්තෙ පොඩිම ඉඩම උන්ගෙ බන් පර්චස් 8ක් , අපේ 25ක්. මාර වදේ බන් අඅල්ලපු ඉඩමෙ ඉදන්. ග්‍රාමසේවකයා උන්ගෙ පැත්තෙ හින්දා අපි නඩු දැම්මට උන්ට වාසි වෙයි බන්.

    Oka thamai bn block out karama thiyena wade. 8/10 kaline kadenne.
    watetama gewal.
     
    • Like
    Reactions: lasankandy

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    සුද්දෝ බත් කන්නෙ නෑ නේ. උන් උදෙට බත් වෙනුවට කන්නෙ මොනවා ද?

    රට ඉන්න උන් කන දේවල් දාන් පලයන්කො මෙතන.

    හාල් නොකා හිටියා නම් හාල් වල ගනන් නිකම්ම බහී.🤔

    වී වලට 100ක් ඉල්ලන උන්ගෙ ගනන් බස්සන්න තියෙන්නෙ ඔහොම තමා. බත් නොකා හිටියා කියලා මැරෙන්නෙ නෑ නේ.👊👊
    Oats, corn flakes, toasts, cereal, muesli, egg Benedict, beans
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Oka thamai bn block out karama thiyena wade. 8/10 kaline kadenne.
    watetama gewal.

    ඔව් බන් අස්සෙ උන් දෙපැත්තේම බල්‍යින් වොල් දාල. එකෙ බොර්ඩින් එකක් දාන. පලාතටම වදයක්.

    Oats, corn flakes, toasts, cereal, muesli, egg Benedict, beans

    එලකිරි 👍


    balapn ithin dn mnda api kanne kyl :lol: :lol: :lol:

    දැන් ඉතිං නොකා තමා ඉන්න වෙන්නෙ 😅
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    සමහර උන් බත් කනවා බං එත් සිංහලු වගේ බත් ගොඩාරියක් කන්නේ නෑ චින්නුවත්

    මට බත් කෑම එපා වෙලා ඒ වෙනුවට වෙනත් දේවල් කන්න ගත්ත. එකට එක පාර අනුගත වෙන්න අමාරුයි ගොඩක් උන්ට බත් ගොඩක් කාල පුරුද්දට. මම දැනුත් ට්‍රයි කරනවා. හාල් හිඟයක් ආවොත් හොඳයි වගේ ඒකට. සුද්දෝ වගේ නම් කන්න බෑ පුටෙ

    උදාහරනෙකට , සුද්දෝ වගේ උදේට කන්න පුළුවන් English breakfast එකක්. හොඳ රියල් සොසේජ් 2ක්, සුදු කව්පි තම්බල සෝස් දාල (or බේක්ඩ් බීන්ස් කෑන් එකක් ගන්න පුළුවන් පොෂ් අයට) ගම්බිත්තර 2ක් ඔම්ලට් දාල , බේකන් තීරු 4-5ක් පෑන් ෆ්‍රයි කරලා , පාන් පෙති 2ක් ටෝස්ට් කරලා , තක්කාලි ගෙඩියක් පෙතිකපල. තව අමතර දේවල් තීනවා ඒවා ලංකාවේ අඩුයි තිබ්බත් ගණන්. සොසේජ් පැකට් එකක් 900ක් විතර මිලක් වෙනව එලිපන්ට් හව්ස් තමයි හොඳ.

    මෙහෙමයි ඉතිං මේකක් කනවා කියන්නේ බත් වගේ නෙවි. සුපිරි

    දවල්ට එළවලු ජාති 4-5ක් ස්ටු එකක් වගේ , පොර්ක් චෝප්ස් එකක් මීඩියම් රෙයා, බටන් හතු පෑන්ෆ්‍රයි කරලා , ඇවන්ට්ගාර්ඩ් බඩඉරිඟු කරලක් රොස්ට් කරලා , තව ගොඩක් ඔප්ෂන් තීනවා බං එක එක දවසට එක එක මීල්ස් ට්‍රයි කරහන්

    ඩිනර් එකට උබට පුළුවන් කුකුලෙක් රොස්ට් කරන්න. අමතර වැඩි දෙයක් අවශ්‍ය නෑ එතකොට කුකුලව කෑවම බඩ පිරෙනවනෙ

     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    වලතරය කන කක්ක බඩේලිය වගේ ඒව කන්න වෙන්නෙ.

    දැන් ඉතින් ඇට ජාති වලට හුරුවෙයවු
     
    • Haha
    Reactions: U-tag and NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මොක කන්නත් අතේ සල්ලි තියෙන්න එපැයි බන් මිනිස්සුන්ගේ. කන්න ජාති තිබ්බට මිනිසුන්ගේ අතේ සල්ලි නෑ. බඩු ගණන් වැඩී මුං ඇට, කඩල, කව්පි කන්න බෑ පට්ට ගණන්, ඕට්ස්, බේකන්, එලවලු වල ගනන්. බුදු අම්මෝ...... කොස් පොලොස්වත් කන්න නෑ රිලව් කාලා විනාස කරනවා
     
    • Like
    Reactions: NRTG

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    සුද්දො අපි වගේ කන්දක් පුරවන් බත් කන්නෙ නෑ. උන්ගෙ කෑමවල carbohydrates අඩුයි. Protein වැඩියි. පාන් කෑවත් පෙති 2යි. උපරිම උනොත් 4යි.
    Carbohydrates වැඩිවෙනව කියන්නෙ ලෙඩත් වැඩියි. බණ කිව්වට මම කන්නෙත් එහෙම තමයි:lol:
    ළගදිම ඒක වෙනස් කරන්න ඉන්නෙ.
     
    • Like
    Reactions: NRTG