හාවාගල හාවුන් සොයා

SIC

Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    නියමයි මචං..try එකක් දෙන්න ඕන.ඔතනට වහනෙකින් යනවා නං කොහොමද..කොච්චර වෙලා ගියාද hike එකට..rep දුන්නා..

    ranapura balangoda belihul oyata gihin laduyayata yanna oni
    naginna paya 4 witra giya bn,bahinna nm paya 2 wage
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ත්‍රෙඩ් එක දැක්කම කමෙන්ට් එකක් නොදා ඉන්න හිතුනෙ නැහැ බන්
    අපි මේ ට්‍රිප් එක ගියේ 2013 මාර්තු මාසේ, එලකිරියේම කොල්ලෝ 6 දෙනෙක්, කඩියා,බණ්ඩා,නිකා,අන්ජුව, චාමර එක්ක මම
    කඩියා කියන්නේ කවුද කියල එළකිරියේ පරණ එවුන්ගෙන් අහල බලපන්කො
    මැරෙන්නේ නැතුව අනූ නාමයෙන් බේරිලා ආපු ගමනක්. යනකොට එනකොට දෙකේදීම පාර වැරදුනා. මාස ගානකට පස්සේ අපි ගියපු දවසේ රෑ තමයි වැස්සෙ නැති වෙන්න. උදේ පාන්දරට තියන ලස්සන ගැන කියන්න වචන නැහැ ඒක හැබැහින් දකින්නම ඕන. jkadhithya ගේ ත්‍රෙඩ් එකක් තියනවා හොයල බලපන්, ෆොටෝස් වල ලින්ක් නම් එක්ස්පයර් වෙලා ද දන්නේ නැහැ.
    ට්‍රැවල් කැටගරි එකේ දානවනම් ත්‍රෙඩ් 40 විතර දාන්න ට්‍රිප්ස් තියනවා බන්. ඒ කාලේ නම් හාවගල දැන් වගේ කට්ටිය අතර ප්‍රසිද්ද තැනක් නෙමෙයි. weekend එකටම එක සෙට් එකක් විතරයි එන්නේ. දැන් නම් සල්ලි වලට ට්‍රිප් ගෙනියන සක්කිලි එක්ක මෙව්වා බේරගන්න බැහැ. ෆොටෝස් ටික ලස්සනයි උබට තව රහ කරලා story එක ටිකක් දිගට ලියන්න තිබ්බ. එහෙනම් ජයවේවා
     
    ow bn ,photos tikak adu nisa wadiya liyanna giye na,salli walata trip geniyana un gen thamai beranna bari, thanath winasa karala ,sallit kadagena nawattnne:dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ පට්ට..:love:
    ඇත්තට හාවෝ නැද්ද බං ඕහේ..:dull:
    මම හිතුවේ චූටි කියන්නේ කොල්ලෙක් කියලා.. පාර පෙන්නන්න ගමේන් එකෙක් හොයාගෙන කියලා හිතුවේ..:rofl:
    ඌ නම් සිරා ඩයල් එකක් නේහ්.. හරියට උඹල එක්කම ආව බුවෙක් වගේ ෆොටෝ වලට පෝස් කරලා තියෙන්නේ..:P
    බොහොම ස්තුතියි මචන් ලස්සන පෙන්නුවට..:yes:
    උඹ අන්තිමට කිව්ව ටිකනම් බොහොම තදින් හිතට වැදුනා.. අපි කාර්යබහුල වැඩී බං..
    ලංකාව විතරක් නෙමෙයි.. දැන්නම් ගොඩක් දේවල් මග ඇරීගෙන යනවා වගේ දැනෙනවා..:sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ආහ් උඹල යන තැන්වල ගෙනියන දේවල් එහෙම දාල ආවේ නැතුව ඇති කියලා හිතනවා..:yes:
    කූඩාරම අවට ඉතුරු උන ලට්ට ලොට්ට එහෙම තියලා ආවේ නෑ නේද.?;)
     
    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    අපිත් ගිය බන් 2016 හවාගල. මම ගියපු හොඳම hike එකක්. අපිට නම් යද්දී පාර වැරදුනේ නැ. එත් එදිදී අපි ආපු පාරෙන් නෙමේ තනිකරම අනිත් පැත්තෙන් ඒ කියන්නේ බැවුම් පැත්තෙන් බැස්සේ. අම්මටසිරි වුනා ඒ පැත්තෙන් බහින්න ගිහිල්ල. පර වැරදිලා අතරමන් වෙලා හෙන ගේමක් දීලා බේරිලා ආවේ. පට්ට කට්ටක් කෑවේ ඒ පැත්තෙන් බැහැල. පස්සේ මතක් වෙදිදි නම් පට්ට ආතල් ඉතින්. පල්ලෙහා ලින්ක් එක බලන්න ඔක්කොම විස්තර එකේ තියෙනවා :love:

    http://www.chasethewonders.com/adventure/havagala-camping/
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    අඩේ පට්ට..:love:
    ඇත්තට හාවෝ නැද්ද බං ඕහේ..:dull:
    මම හිතුවේ චූටි කියන්නේ කොල්ලෙක් කියලා.. පාර පෙන්නන්න ගමේන් එකෙක් හොයාගෙන කියලා හිතුවේ..:rofl:
    ඌ නම් සිරා ඩයල් එකක් නේහ්.. හරියට උඹල එක්කම ආව බුවෙක් වගේ ෆොටෝ වලට පෝස් කරලා තියෙන්නේ..:P
    බොහොම ස්තුතියි මචන් ලස්සන පෙන්නුවට..:yes:
    උඹ අන්තිමට කිව්ව ටිකනම් බොහොම තදින් හිතට වැදුනා.. අපි කාර්යබහුල වැඩී බං..
    ලංකාව විතරක් නෙමෙයි.. දැන්නම් ගොඩක් දේවල් මග ඇරීගෙන යනවා වගේ දැනෙනවා..:sorry:

    ow bn :sorry:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    ආහ් උඹල යන තැන්වල ගෙනියන දේවල් එහෙම දාල ආවේ නැතුව ඇති කියලා හිතනවා..:yes:
    කූඩාරම අවට ඉතුරු උන ලට්ට ලොට්ට එහෙම තියලා ආවේ නෑ නේද.?;)

    apo na machn , hamadeykama aran awe:D
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    අපිත් ගිය බන් 2016 හවාගල. මම ගියපු හොඳම hike එකක්. අපිට නම් යද්දී පාර වැරදුනේ නැ. එත් එදිදී අපි ආපු පාරෙන් නෙමේ තනිකරම අනිත් පැත්තෙන් ඒ කියන්නේ බැවුම් පැත්තෙන් බැස්සේ. අම්මටසිරි වුනා ඒ පැත්තෙන් බහින්න ගිහිල්ල. පර වැරදිලා අතරමන් වෙලා හෙන ගේමක් දීලා බේරිලා ආවේ. පට්ට කට්ටක් කෑවේ ඒ පැත්තෙන් බැහැල. පස්සේ මතක් වෙදිදි නම් පට්ට ආතල් ඉතින්. පල්ලෙහා ලින්ක් එක බලන්න ඔක්කොම විස්තර එකේ තියෙනවා :love:

    http://www.chasethewonders.com/adventure/havagala-camping/

    ela machn:yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    wRlmmGl.jpg

    patta.​