හා කියමු බලන්න........

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හුටා ෆේක් එකවුන්ට් ගැන නේද අහල තියෙන්නෙ. කඩු වචනෙ දැක්කේ නෑ. සොරි වෙන්න ඕනෙ :baffled:. මං කියපු දේවල් අදාල වෙන්නෙ මගෙ වන් ඇන්ඩ් ඔන්ලි එකට පමනයි.
:frown: මාත් නිකං කඩේ ගිහිල්ලා ෆේක් එකේ රහස එළි කරා :P
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
තියෙන එකම තමයි ආපහු ඇක්ටිවේට් කරගන්නෙ. මගෙ හොර බොරු නෑ, වංචා නෑ හරිය. :පී

FB එකේ නම් ඕන තරම් activate/deactivate සෙල්ලම කරන්න පුලුවන් නිසා හොඳයි ඉතිං. ට්විටරේ ඔය සෙල්ලම් නැත, ගියොත් ගියාම තමයි බුහහහ. එක පාරක් මට්ටු වෙලා ඉන්නෙ.

දැන් සෙමි-කාලකන්නි මෝඩ්. :lol: jk jk

ඕකෙ ඉන්න ගියාම මලාට ලොගවුට් වෙන්න හිතෙන්නෙ නෑ. ඒකයි එහෙම කරන්නෙ.

ඔව් බන්,,,, එකනුම් අත්හ ..දැන් සෙමි-කාලකන්නි මෝඩ්:rofl::rofl:

elazzzzzzzz//////

හොර බොරු වැඩිය නැති එක හොඳ..:P
 
Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
එකනේ.. වළත්හ කොල්ලෙක්.. hikz,,,.:P

චි චි කිව්ව කැත විලිලැජ්ජාවෙ සන්තොසෙ බැ :angry:
අෆි ගියො ෆස්සෙ සෙට වෙමු සුබ රාතියක් අමිල බ්‍රො කොමා ජෙකෙආඩ්ත්ය ඇන්ඩ් ඔල් :D
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
හුටා ෆේක් එකවුන්ට් ගැන නේද අහල තියෙන්නෙ. කඩු වචනෙ දැක්කේ නෑ. සොරි වෙන්න ඕනෙ :baffled:. මං කියපු දේවල් අදාල වෙන්නෙ මගෙ වන් ඇන්ඩ් ඔන්ලි එකට පමනයි.

එකනේ බන්...කියන්න කෙසේ කිඋඅත් බලන්න සිහි බුද්දියෙන් බැලිය උතුඉ :P
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඔව් නෙ පොතෙ හැටියට කලේ මැදින් ඇවිල්ලත් මදිනෙ වට පිට ඇහැලාන්නත් එපැයි... :P ඔන්න ඔහෙ කාපන් කාපන් :P

ඇහ දාන්න බෑ බන්,..අනේ පලයන් යන්න..උබ හැම දේම පොතේ විදිහටම කරනවනේ//
:D
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

මගෙත් ෆේක් එකක් ඇත..දැනට ඩීඇක්ටිවේට්ය
බාර්න් බඩී බල්ලෙක් ගන්න හැදුවෙ :rolleyes:
උඹ හිට්ටා වගේ මතකයි මගෙ FB එකේ

"බල්ලෙක් ගන්න " ?අපෝ පිස්සු games:confused:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
චි චි කිව්ව කැත විලිලැජ්ජාවෙ සන්තොසෙ බැ :angry:
අෆි ගියො ෆස්සෙ සෙට වෙමු සුබ රාතියක් අමිල බ්‍රො කොමා ජෙකෙආඩ්ත්ය ඇන්ඩ් ඔල් :D
තෙරුවණ් සරනයි හිරාන්චන්දිම බ්‍රෝ
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
චි චි කිව්ව කැත විලිලැජ්ජාවෙ සන්තොසෙ බැ :angry:
අෆි ගියො ෆස්සෙ සෙට වෙමු සුබ රාතියක් අමිල බ්‍රො කොමා ජෙකෙආඩ්ත්ය ඇන්ඩ් ඔල් :D

එල මචූඕ....මටත් දොඉ මතෛ..සුබ රාත්‍රියක්
හෙට සෙට් වෙමු
:rolleyes::D