හුටා ෆේක් එකවුන්ට් ගැන නේද අහල තියෙන්නෙ. කඩු වචනෙ දැක්කේ නෑ. සොරි වෙන්න ඕනෙ. මං කියපු දේවල් අදාල වෙන්නෙ මගෙ වන් ඇන්ඩ් ඔන්ලි එකට පමනයි.
මාත් නිකං කඩේ ගිහිල්ලා ෆේක් එකේ රහස එළි කරා 
හා කෑල්ලකටවත් ඉන්න නෑ දැන් ඉන්න කොල්ලො ගෙන්![]()

හා කෑල්ලකටවත් ඉන්න නෑ දැන් ඉන්න කොල්ලො ගෙන්![]()

තියෙන එකම තමයි ආපහු ඇක්ටිවේට් කරගන්නෙ. මගෙ හොර බොරු නෑ, වංචා නෑ හරිය. :පී
FB එකේ නම් ඕන තරම් activate/deactivate සෙල්ලම කරන්න පුලුවන් නිසා හොඳයි ඉතිං. ට්විටරේ ඔය සෙල්ලම් නැත, ගියොත් ගියාම තමයි බුහහහ. එක පාරක් මට්ටු වෙලා ඉන්නෙ.
දැන් සෙමි-කාලකන්නි මෝඩ්.jk jk
ඕකෙ ඉන්න ගියාම මලාට ලොගවුට් වෙන්න හිතෙන්නෙ නෑ. ඒකයි එහෙම කරන්නෙ.

එකනේ.. වළත්හ කොල්ලෙක්.. hikz,,,.![]()

හුටා ෆේක් එකවුන්ට් ගැන නේද අහල තියෙන්නෙ. කඩු වචනෙ දැක්කේ නෑ. සොරි වෙන්න ඕනෙ. මං කියපු දේවල් අදාල වෙන්නෙ මගෙ වන් ඇන්ඩ් ඔන්ලි එකට පමනයි.

ඔව් නෙ පොතෙ හැටියට කලේ මැදින් ඇවිල්ලත් මදිනෙ වට පිට ඇහැලාන්නත් එපැයි...ඔන්න ඔහෙ කාපන් කාපන්
![]()

මගෙත් ෆේක් එකක් ඇත..දැනට ඩීඇක්ටිවේට්ය
බාර්න් බඩී බල්ලෙක් ගන්න හැදුවෙ
උඹ හිට්ටා වගේ මතකයි මගෙ FB එකේ

තෙරුවණ් සරනයි හිරාන්චන්දිම බ්රෝචි චි කිව්ව කැත විලිලැජ්ජාවෙ සන්තොසෙ බැ
අෆි ගියො ෆස්සෙ සෙට වෙමු සුබ රාතියක් අමිල බ්රො කොමා ජෙකෙආඩ්ත්ය ඇන්ඩ් ඔල්![]()
මාත් නිකං කඩේ ගිහිල්ලා ෆේක් එකේ රහස එළි කරා
![]()

චි චි කිව්ව කැත විලිලැජ්ජාවෙ සන්තොසෙ බැ
අෆි ගියො ෆස්සෙ සෙට වෙමු සුබ රාතියක් අමිල බ්රො කොමා ජෙකෙආඩ්ත්ය ඇන්ඩ් ඔල්![]()

අනේ..අක්කිත් හා කියන්න දන්නවා..හොඳ වෙලාවට opy කලේ නෑ
![]()
ekane man hoda lamayek wemi 