හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැන&#3540

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    :yes:

    මිනිස්සුගේ ආකල්ප වෙනස් කරන්න කලින් තෝ , ඔය හිස් ඔලුවේ තියන පකේ මානසිකත්වේ අයින් කරගනින්.
    ජපානේ කියන්නේ ලෝකේ දියුණුම , හොදට සල්ලි තියන රටක්.
    ඒ වගේ රටක මිනිස්සු වෑන් වලින් බඩු අරන් ගිහින් , යුරෝප් වාහන වලින් බඩු ගහන්න ගියාට ඒ සෙල්ලම් මේ රටට හරියන්නේ නෑ.
    ඒ රටවල් වල රෝසා බස් ගන්නේ ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් වලට උනාට මේ රටේ ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් යුස් කරන්නේ නෑ හැමෝම , එහෙම ආයතන වලට දෙන්නත් බෑ.
    ඒ නිසා මිනිස්සුන්ට පොදුවේ යන්න රෝසා බස් දානවා.
    ලේලන්ඩ් බස් එකේ ජනෙල් ඇරලා , ඒ හුලන් පාර වැදි වැදි , උදේට හවසට හිටගෙන යන මිනිහාට , සැපට ඒ,සි එකේ යන්න හම්බෙන රෝසා බස් එක ලොකු දෙයක් තමා මේ රටේ.
    මිනිස්සු හදන්න කලින් , තමන් හැදිලා ඉදපන්.

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    ඔව් බන් ඒ ඔක්කෝම ගැනුන්ගේ වාහන එතකොට අරාබියේ ඔටුවොනේ කොහොමද වෙනස නේ :cool:

    Atath ekka ganja gahalada inne :lol:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    දේවල් කියල වැඩක් නැ Rosa bus හොදයි කියනවා නම් public transport වලට වගේ ඉතින් වෙසපලුවෝ ඇවිල්ලා උන් land cruiser අරන් tax උත් ගහලා කරන නාස්තියේ හැටියට :lol:
    Ubata mama kiyapu eka therune nadda?rosa bus hodai kiyala nemei miniho kiwwe ape rate coach ekak dammoth samahara parawal wala yanna wath puluwanda kiyapan. But api coach use karanawa Highway/ Jaffna wage route wala. Ubata resources management gana podi idea ekak wat na wage:no: ubata mokadda tiyena reason eka ewa public transportation galapenne na kiyanna. Uba engineer or wena expert kenek da.
    Europe wala wedihariyak thiyenne hatchback cars, sedan bohoma adui. Ethakota e okka ganunge wahanada :lol:
    Anna ekai wade. Europe walta wada USA wenas. Ita wada middle east wenas. Meh ponzlata pissu hutan
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Ubata mama kiyapu eka therune nadda?rosa bus hodai kiyala nemei miniho kiwwe ape rate coach ekak dammoth samahara parawal wala yanna wath puluwanda kiyapan. But api coach use karanawa Highway/ Jaffna wage route wala. Ubata resources management gana podi idea ekak wat na wage:no: ubata mokadda tiyena reason eka ewa public transportation galapenne na kiyanna. Uba engineer or wena expert kenek da.

    Anna ekai wade. Europe walta wada USA wenas. Ita wada middle east wenas. Meh ponzlata pissu hutan

    අරාබියේ ඔක්කොම ඔටුවෝ තාමා කාර් නෙමේ මාත්තියා ඔටුවෝ තාමා වටින්නේ රට ඉදි තාමා කනවා ඔටුවෝ තාමා පදිනවා :cool:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උඹ වගේ මෝඩයෙක් යකෝ. අපේ ලන්කාවේ ගාර්මන්ට් කෙල්ලො ජන්ගි බ්‍රෙසියර් මහලා රට යවන්නෙ පිටරට උන් ඒවා යට ඇඳුම් විදියට භාවිත කරන්න. උන් ඒවා වැල ෆිල්ම් වල ඇන්ඳයි කියලා උඹ යනවද උන්ගෙ ආකල්පමය වෙනසක් ඇති කරන්න. උඹේ තියෙන්නේ තමන්ගෙ දේට වඩා අනිත් එකාගෙ දේ ඌ කරන දේ හරියි කියන මානසික මතයක්. ඕක මානසික ලෙඩක්. දොස්තර කෙනෙක් හම්බවෙයන්. :lol:
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    Ubata mama kiyapu eka therune nadda?rosa bus hodai kiyala nemei miniho kiwwe ape rate coach ekak dammoth samahara parawal wala yanna wath puluwanda kiyapan. But api coach use karanawa Highway/ Jaffna wage route wala. Ubata resources management gana podi idea ekak wat na wage:no: ubata mokadda tiyena reason eka ewa public transportation galapenne na kiyanna. Uba engineer or wena expert kenek da.

    Anna ekai wade. Europe walta wada USA wenas. Ita wada middle east wenas. Meh ponzlata pissu hutan

    Yep europe walata hatchback car wenama gahanawa Japanese ewa unath ewa lankawata enne ne. Arabiyata wenama suv wage . Eka eka rata walata galapena widihata thama owa wenne . Hatchback padinne ganu sedan padinne pirimi owanm baila raten ratata owa wenas wenas.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹ වගේ මෝඩයෙක් යකෝ. අපේ ලන්කාවේ ගාර්මන්ට් කෙල්ලො ජන්ගි බ්‍රෙසියර් මහලා රට යවන්නෙ පිටරට උන් ඒවා යට ඇඳුම් විදියට භාවිත කරන්න. උන් ඒවා වැල ෆිල්ම් වල ඇන්ඳයි කියලා උඹ යනවද උන්ගෙ ආකල්පමය වෙනසක් ඇති කරන්න. උඹේ තියෙන්නේ තමන්ගෙ දේට වඩා අනිත් එකාගෙ දේ ඌ කරන දේ හරියි කියන මානසික මතයක්. ඕක මානසික ලෙඩක්. දොස්තර කෙනෙක් හම්බවෙයන්. :lol:

    යෙක මාත්තියා ඔයාගේ අම්මා ලංකාවේ පේමන්ට් ජංගි තමා අදිනවා සුද්දියෝ ගණන් වැඩි එක තාමා අදිනවා හොද තේකොල රට යවනවා අපි කුඩු තමා බොනවා :cool:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Yep europe walata hatchback car wenama gahanawa Japanese ewa unath ewa lankawata enne ne. Arabiyata wenama suv wage . Eka eka rata walata galapena widihata thama owa wenne . Hatchback padinne ganu sedan padinne pirimi owanm baila raten ratata owa wenas wenas.

    යෙක ම්ත්තිය ඔටුවෝ පදින්නේ ඔක්කොම අරාබි තාමා :cool:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    යෙක මාත්තියා ඔයාගේ අම්මා ලංකාවේ පේමන්ට් ජංගි තමා අදිනවා සුද්දියෝ ගණන් වැඩි එක තාමා අදිනවා හොද තේකොල රට යවනවා අපි කුඩු තමා බොනවා :cool:
    කියපු දේ හරියට තේරෙන්නෙවත් නැතිව සමයන් කියෝනවා. තමන්ගෙ නොහැකියාව නිසා කරකියාගන්න දෙයක් නැතිව ෆුල් ෆක් වෙච්ච ඩයල් එකක් කියලා කතාවෙන්ම තේරෙනවා. :rofl: Get a life bn:P
     
    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    බැරි කම තමයි එක හරි නමුත් මචන් මිනිස්සුන්ට හිතන්න බැරි නම් වාහන පැත්තකින් තියමු ලංකාවේ මිනිස්සුන්ට පුලුවන්ද පරිසරය අපිරිසිදු නොකර ඉන්න කන තැන විනාශ කරනවනේ එකත් බැරි කමද දුප්පත් කමද එක මෝඩකමද පර්ශ්නේ මචන් රටවල් සංවර්දනය වෙලා තියෙන්නේ දේශපාලුවෝ නිසා නෙමේ ඒ රටවල ඉන්න බුද්දිමත් මිනිස්සු නිසා රටක මිනිස්සු හොද බුද්දිමත් නම් රටවල් හැදෙනවා

    නිකන් හිතපන් අනිත් රටවල් වාහන හදුවෙම නැත්තන් ලංකාවේ උන් හදන්නද අපේ බැරි කමත් හිතපන් මචන් රටක් විදිහට ලංකාවව ඇෆ්රිකව කියන රටවල් ෆේල් රටවල්

    මිනිස්සුන්ගෙ ආකල්ප රටක් හැදෙන්න සෘජුවම බලපානව ඒක අනිවාර්යයි.
    ඒත් නිකමට හිතපන් දැන් අපේ රටේ එවුන් උඹ කියන විදිහට වාහන පාවිච්චි කරොත්
    මොනව වෙයිද
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    ගොඩක් එවුන්ට තේරුනේ නැතිවුනාට

    කලිසම් මහන්නෙ ගෑනුන්ට එක විදියකට පිරිමින්ට එක විදියට.
    ශැම්පු හදන්නෙ ගෑනුන්ට එක විදියකට පිරිමින්ට එක විදියකට.
    හුඟක් ඉලෙක්ට්‍රොනික් අයිටම් ඩිසයින් කරන්නෙ දෙවිදියකට
    ඕන කම්පැනියක ප්‍රොඩක්ට් එකක් එලියට දාන්න කලින් ටාගට් කරන්නෙ ගෑනුද පිරිමිද කියල බලනව. (කෑම වර්ග,බෙහෙත් වර්ග ඇර )
    අනිවා වාහනවල ඔය කේස් එක දරුණුවටම තියෙනව. මොකද වාහනේක එකම ඩිසයින් එකකින් පිරිමි පෞර්ෂත්වයයි ගෑනු පෞර්ෂත්වයයි එක පාර නියෝජනය කරන්න බැහැ.

    සල්ලි නැතිකමට ගෑනුන්ගෙ ඒව ගත්තනම් පැදපල්ල. හැබැයි ඒව උත්තමයි කියල රඟන්න එපා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    ඔය මොඩිෆයි කරලා වැන් හදලා තියෙන purpose එක බණ්ඩ ප්‍රවාහනයට, අලුත් වැන් වල ෂිට් හයි කරලා එවන් නැ ලංකාවට අවහාම මෙහෙ අයියලා තමයි හයි කරගන්නේ
    https://en.wikipedia.org/wiki/Van
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ctooi මට මතකයි උඹ මීට කලිනුත් මේ වගේ ගොන් ආතල් එකක් ගත්ත. පවු යකෝ මේකෙ ඉන්න උන්...:dull: :dull: