හැටන්_අනතුර වීඩියෝ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    හැටන්_අනතුර වීඩියෝ

    හැටන් අනතුර මෝටර් රථයේ කැමරාවක පටිගත වෙයි

    • Like
    Reactions: sanumadu

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    129865_1.jpg

    129865_2.jpg

    129865_3.jpg

    129865_6.jpg
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔය ටිපර් කාරයෝ නිසා කොච්චර මරණ සිද්ද වෙලා තියනවද. ලංකාවේ වැඩිපුරම රථ වාහන අනතුරුවලින් මිය ගිහින් තියෙන්නේ ඔය ටිපර් වාහන නිසාලු.

    බලපන් අර බස් එක උනත් මගී ප්‍රවාහනය සඳහා ධාවනයට නුසුදුසු තත්වයේ තියෙන්නේ. බස් එකේ හෑන්ඩ් බ්රේක් පවා වැඩ කරන්නේ නැහැ. පිටුපස රෝදයට ලී කොට කැබැල්ලක් තියලා නවත්වන්නේ . විශේෂයෙන්ම හැටන් වගේ කඳුකරයේ ධාවනය වන බස් රථවල පහත්බිම් වල දුවන බස් රථ වලට වඩා ආරක්ෂාව සහ ප්‍රමිතිය උසස් මට්ටමක තියෙන්න ඕනේ.

    මගින් අනතුරේ හෙලන ඔය වගේ බස් රථ ධාවනයෙන් ඉවත් කරන්න ඕනේ.
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔය ටිපර් කාරයෝ නිසා කොච්චර මරණ සිද්ද වෙලා තියනවද. ලංකාවේ වැඩිපුරම රථ වාහන අනතුරුවලින් මිය ගිහින් තියෙන්නේ ඔය ටිපර් වාහන නිසාලු.

    බලපන් අර බස් එක උනත් මගී ප්‍රවාහනය සඳහා ධාවනයට නුසුදුසු තත්වයේ තියෙන්නේ. බස් එකේ හෑන්ඩ් බ්රේක් පවා වැඩ කරන්නේ නැහැ. පිටුපස රෝදයට ලී කොට කැබැල්ලක් තියලා නවත්වන්නේ . විශේෂයෙන්ම හැටන් වගේ කඳුකරයේ ධාවනය වන බස් රථවල පහත්බිම් වල දුවන බස් රථ වලට වඩා ආරක්ෂාව සහ ප්‍රමිතිය උසස් මට්ටමක තියෙන්න ඕනේ.

    මගින් අනතුරේ හෙලන ඔය වගේ බස් රථ ධාවනයෙන් ඉවත් කරන්න ඕනේ.

    ගොනෝ බස් එකේ ඉස්සරහ චප්ප වෙන්න හප්පුනාම handbrake අදින්නේ උඹේ අම්මද ?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Dashboard cam ekaka watinakama.....

    ටිපර් කාරයෝ කොහොමත් හරක්...මිදුම තියෙද්දී , කන්දක , වංගුවක ඔහොම යන සිරිතක් තියෙනවද...බැරි වෙලාවත් මේ කාර් එක හෝ ටිපර් එක පාරේ අනිත් පැත්තට ගියා නම් ඉතින් පල්ලමේ තමයි
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හෑන්ඩ් බ්රේක් තියා කිසිම බ්රේක් එකක් ගහන්න බෑ බන් ඒ වෙලාවට....වාහනේ වැදුනම එන shock එකට තප්පර ගානක් යනකන් මුළු ඇගම ගල් වෙනවා ....හොද මානසික ශක්තියක් තියෙන කෙනෙක් තමයි පොඩ්ඩක් හරි සිහියෙන් ඉන්නේ .
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    I'm really sorry about your pain. උබට ඉංග්‍රීසි පුලුවන්නම් මේක කියලා බලපන්. :lol:

    https://en.wikipedia.org/wiki/Parking_brake

    car ekak nemene ban. oya bus wala air brake eka thiyenne driver ta dakunu paththen dora gawa yatin neda? e hariya thama damage wela thiyenne. so parking brake eka karaganna bari una wenna puluwan.