ඔය ටිපර් කාරයෝ නිසා කොච්චර මරණ සිද්ද වෙලා තියනවද. ලංකාවේ වැඩිපුරම රථ වාහන අනතුරුවලින් මිය ගිහින් තියෙන්නේ ඔය ටිපර් වාහන නිසාලු.
බලපන් අර බස් එක උනත් මගී ප්‍රවාහනය සඳහා ධාවනයට නුසුදුසු තත්වයේ තියෙන්නේ. බස් එකේ හෑන්ඩ් බ්රේක් පවා වැඩ කරන්නේ නැහැ. පිටුපස රෝදයට ලී කොට කැබැල්ලක් තියලා නවත්වන්නේ . විශේෂයෙන්ම හැටන් වගේ කඳුකරයේ ධාවනය වන බස් රථවල පහත්බිම් වල දුවන බස් රථ වලට වඩා ආරක්ෂාව සහ ප්‍රමිතිය උසස් මට්ටමක තියෙන්න ඕනේ.
මගින් අනතුරේ හෙලන ඔය වගේ බස් රථ ධාවනයෙන් ඉවත් කරන්න ඕනේ.
ගොනෝ බස් එකේ ඉස්සරහ චප්ප වෙන්න හප්පුනාම handbrake අදින්නේ උඹේ අම්මද ?

ගොනෝ බස් එකේ ඉස්සරහ චප්ප වෙන්න හප්පුනාම handbrake අදින්නේ උඹේ අම්මද ?
I'm really sorry about your pain. උබට ඉංග්‍රීසි පුලුවන්නම් මේක කියලා බලපන්.
https://en.wikipedia.org/wiki/Parking_brake