හැදෙන එකෙක්ට හැදෙන්න...

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පොඩි කාලේ අම්මගෙන් බැනුම් අහල තාත්තාගෙන් ගුටි කාල හැදුන නිසා කාගෙන්වත් නරක කතාවක් අහන්නෙත් නැහැ, පොලිසියෙන් ගුටි කන්නෙත් නැහැ...

    :yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව්වා කිව්වයි කියලා වැඩක් නැහැ. දැන් ගොඩක් එව්වෝ කරන්නේ උන්ට හිතෙන හිතෙන දේ. වැඩිහිටියෙක් කියන දෙයක් සතපහකට අහන්නේ නැහැ. එව්වා වලට වගකියන්න ඕනෙත් බං දෙමව්පියෝම තමයි.
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මැරුණට පස්සේ ලක්ෂ ගණන් පෙට්ටි අරගෙන වටේම ඉන්න එවුන්ට බොන්න දෙනවට වඩා කරන්න පුළුවන් දේ ජිවත් වෙලා ඉන්නකම් කරන්න...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔව්වා කිව්වයි කියලා වැඩක් නැහැ. දැන් ගොඩක් එව්වෝ කරන්නේ උන්ට හිතෙන හිතෙන දේ. වැඩිහිටියෙක් කියන දෙයක් සතපහකට අහන්නේ නැහැ. එව්වා වලට වගකියන්න ඕනෙත් බං දෙමව්පියෝම තමයි.

    :yes::yes:
     
    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    පොඩි කාලේ අම්මගෙන් බැනුම් අහල තාත්තාගෙන් ගුටි කාල හැදුන නිසා කාගෙන්වත් නරක කතාවක් අහන්නෙත් නැහැ, පොලිසියෙන් ගුටි කන්නෙත් නැහැ...

    :yes::yes::yes:

    සිරාම කතාවක් මචන් ඒකනම්.. ඒ දවස්වල තාත්තා ගහනකොට සුනිල් පෙරේරාගේ සින්දුවේ වගේ තමයි..
    හැබැයි අදටත් මනුස්සයෙක්ගෙන් වචනයක් අහන්නේ නැතිවෙන්න සමාජේ ඉන්නේ අම්මාටටයි තාත්තටයි පින්සිද්ද වෙන්න. :yes::yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මචං ලබ්බා ඕව පවුල් පසුබිමින් ම එන ඒවා හුගක් වෙලාවට......
    තාත්තල බඩුකාරයො නං පුතාල අනිවා....එහෙමත් තැනක තමා නැති වෙන්නේ....

    අනික අපි මොන තරං *ක පොලේ ගහං දැන් ඉන්න පරම්පරාවට ඕව කියන්න හැදුවත්, උන් හැදෙනව හරි අඩුයි. මොකද බහුතරයක් ඉන්නේ මංපොර මේනියාව තියන උන්....
    හරි වැරැද්ද උන්ට කියල දෙන්න අපිට හුගක් වෙලාවට බෑ.....

    :yes::yes: indeed
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    පොඩි කාලේ අම්මගෙන් බැනුම් අහල තාත්තාගෙන් ගුටි කාල හැදුන නිසා කාගෙන්වත් නරක කතාවක් අහන්නෙත් නැහැ, පොලිසියෙන් ගුටි කන්නෙත් නැහැ...
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    පොඩි කාලේ අම්මගෙන් බැනුම් අහල තාත්තාගෙන් ගුටි කාල හැදුන නිසා කාගෙන්වත් නරක කතාවක් අහන්නෙත් නැහැ, පොලිසියෙන් ගුටි කන්නෙත් නැහැ...

    :yes::yes::yes:

    මේ කතාව ඇත්ත මචන්.අපේ තාත්තල අපිට ගහලා හරි හරි වැරැද්ද කියලා දීපු නිසා පිලිවෙලට වැඩක් කරන්න උගන්නපු නිසා අද ඔෆිස් එකක් උනත් කාගෙන්වත් කුණු කතා අහන්නැතුව හැමදෙනාගෙම හිත දිනාගෙන වැඩ කරන්න පුලුවන් වෙලා තියෙනවා. :love:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මැරුණට පස්සේ ලක්ෂ ගණන් පෙට්ටි අරගෙන වටේම ඉන්න එවුන්ට බොන්න දෙනවට වඩා කරන්න පුළුවන් දේ ජිවත් වෙලා ඉන්නකම් කරන්න...

    good thought
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    කතාව හරියටම හරි අයියේ..
    දවසක් ඔෆිස් එක ළඟ කඩේකට ආව වයසක අන්කල් කෙනෙක්... කිලිටු ඇඳුමක් ඇඳගෙන හිටියේ... "මහත්තයෝ බස් එකේ යන්න කියක් හරි දෙන්න පුලුවන්ද" කියල ඇහුවා.. ඒ වෙලාවේ මම තේ වෙලාවට ගන්න බිත්තර පාන් ගන්න ගමන් හිටියේ.. එයා ඒ දිහා බැලුවම මම ඇහුව අන්කල් කාලද ඉන්නේ කියල... බලන් ඉන්න ගමන් ඒ මනුස්සයාගේ ඇස් දෙකේ කඳුළු පිරුන..."මම කාල ඉන්නේ පුතේ" කියල කිවුව...
    මට මගේ තාත්ත මතක් උනා අයියේ..
    එයත් මේ වගේ අසරණ උනා නම් කොච්චර දුක හිතේවිද අයියේ...
    අපිත් වයසට ගිහින් දරුවෝ සලකන්නේ නැතිව මේ වගේ උනොතින් අපිට මොනවා හිතේවිද අයියේ...
    මම එයාව කඩේට එක්කන් ගිහින් මගේ ගානේ කන්න අරගෙන දුන්න බලෙන්ම..
    අන්තිමට ටී එකකුත් දීල බස් එකේ යන්න සල්ලිත් දුන්න..
    මට පින් දීල ගියේ...
    එයා ගියාට පස්සේ කඩේ මල්ලි කිවුව, ගොඩක් වැදගත් පවුලක කෙනෙක්ලු...
    දරුවෝ වැදගත් රස්සාවල් කරනවලු...
    ගෙවල් දොරවල් සේරම ලියල දීල නිසා දැන් දරුවෝ සලකන්නේ නැතිලු...
    මාර දුකයි මෙහෙම වෙද්දී...
    අම්මල තාත්තල මේ තත්වෙට වැටෙනව නම්, ඇයි එයාල දරුවෝ හදන්නේ කියල මට හිතෙනවා අයියේ...
    :( :( :(

    Kari ballo ban a lamai nam. Mage le unu una uba kiwwa me kathawata. Ammala Thaththata salakanne nathi Kalakannin ta henama gahanna ona. Para ballo. :angry: 10+ Ube Karunawantha kamata
     
    Last edited: