හැප්පුනා මචන්

Slingshot99

Banned
Mar 17, 2019
88
6
0
මන් මේ කිරියෙන් ඉගෙන ගත්ත ලොකුම පාඩම තමා එක එකාව හදන එක අපේ රාජකාරිය නෙවෙයි කියන එක. ඒක ඒ අදාල මහත්තුරු කරයි.

ඒ උනාට උඹ මෙතනත් අනික් උන්ව හදන්නනේ ට්‍රයි එක. ඒකනේ අරූට ඉන්ශුරන්ස් ගන්න විදිහ කියල දෙන්න ගියේ

උඹ හැදිලා නෑ තාම
 
  • Like
Reactions: harshana123

Rukshansms

Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    Ane manda methana inna un hitan inne car wala un waradi karannema na kiyala. Mamat bike padinwa ban. Eka dawasak pare yankota car karaya eka parata brake kara mama banagena yanna hadankota 4n ekat kane gahagena melo sihiyak na. Anika police karayo allanet na hoda car ekak nam. Gon haththa nithiya katwat podu wenna ona. Usawi dala uge ganna ekai kranna ona natuwa e welawe kiyaawaganna eka newe. Metanadi nam bike karaya waradi. Anika dan godak 3wheel.karayo wagonr aran wage jeewiteta head light dim kranne na harak wage pare yanne.
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    Any way meke thred ekak tibba kaluthra paththe hadana ekek gana gaanat adui kewa makabas kenek newe kiyalat kewa danna ekek eka hoyala dapalla
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනේ නෑ බන්. අපේ වාහන හැප්පෙනව අම්බානෙකට. ඕවට නෝ ක්ලේම් ඉල්ලන්නයි වන්දි ඉල්ලනයි දගලන වෙලාවෙ ඉන්ශුරන්ස් එකෙන් හදාගන්නව බන්. ඉන්ශුරන්ස් එකෙන් ඉතින් ගේමක් ගහල හැමදාම පොඩි ලාබයක් තියාගන්නව. අන්තිම ක්ලේම් එකෙනුත් 15,000ක් ලාබයි. පාරෙ රන්ඩු කරන්නයි එක එකාව පොලිසි ගෙනෙයන්නයි ලියුම් ලියන්නයි දඟලන්නෙ නෑ. ලයිසන් නැති එකෙක් හැප්පුවොත් ඌට යන්න කියනව ඉන්ශුරන්ස් එකෙන් එන්න කලින්. ඉන්ශුරන්ස් එකාට කියනව නවත්තන්නෙ නැතුව ගියා කියල. පාරෙ යනකොට වාහන හැප්පෙන නිසානෙ ඉන්ශුරන්ස් කරන්නෙ. ඉතින් හැප්පුනාම නාහෙන් අඩන්නෙ නැතුව ඉන්ශුරන්ස් එකෙන් හදනව. කාගෙන්වත් එක රුපියලක් මේ වෙනකම් අරනුත් නෑ. කාටවත් රුපියලක්වත් දෙන්නෙත් නෑ.

    සිරා බං උබ මචං!
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡

    Meka thamai ban karanna ona , asarana un innawane
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    එහෙම යන්න කිවුවම අපේ ඉන්ශුවරනස් එකෙන් දෙන්නෙ නැහැ
    හප්පලා ගියා කිවුවම හිට් ඇන්ඩ් රන් කියලා පැමිනිල්ලක් දාල කොපිය දෙන්න ඕන, එහෙම නැත්නම් අපේ ඉන්ශුවරන්ස් එකෙන් දෙන්නෙත් නැහැ.

    meka hari mata duneth naa, 3weels ekak prius eka hapagenna giya side mirror eka bima, sri lanka police giyama kiyapi CCTV genna lu happan giyapu wahanee :yes:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Vtec motors malabe,macforce thalawathugoda
    hoda place dekak

    තෑන්ක්ස් බ්‍රෝ

    බයික් එකේ ආපු පොර ඩිටෙක්ටඩ්!:yes::yes:;)

    :lol::lol::lol::lol:
    ekaa දෙමළ %කෙක් බන්

    Vehicle eka 5 years old wenakan full amount gewanawa neda ban?

    Mag City dura wedi da?

    na machan hama ekema ehema denne na. Mag city dura nam na machan. place eka hodada

    පාරේ යන උන් කල්පනාවෙන් යන්න ඕන
    කිදෙනේක්ගේ කාලය මුදල් ද

    18 ට අඩු ලය්සම නැති එකෙක් නම් ඌ ට කියපන් අලාබෙන් ටිකක් හරි දෙන්න

    ඕකුන්ට කට්ට දෙන්න ඕන

    උබ ජල්තර මුත්තෙක් නොවන එක ගැන සතුටුය්

    12ක් ගත්තා බොහොම අමාරුවෙන්. ඉල්ලුවෙ විස්සයි. ඒ ගාන තම අන්තිමට හම්බ උනේ. ඒක ගත්ත එකටත් වෙලාවකට හිතට අප්සට්. ඒත් උන් පාඩමක් ඉගෙන ගන්න ඕනා. ඌ නිකමට යනකොට සොරි කියලවත් ගියෙ නෑ. "ජල්තර මුත්තෙක්" කිව්වෙ බන්???:confused:

    Mag City - Colombo dapan...

    thanks machan

    Thanks machan

    Any way meke thred ekak tibba kaluthra paththe hadana ekek gana gaanat adui kewa makabas kenek newe kiyalat kewa danna ekek eka hoyala dapalla

    ela machan

    Insurance eka koheda machan dala thiyenne..

    Continental. Company nathuwa ona thenakin hadanna puluwan, full amount eka claim karanava
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    :yes: ඒක තමා නීතිය. ඒත් ඉන්ශුරන්ස් එකෙන් එන එකා අතේ තමා බන් ඔක්කොම. අන්තිම සැරේ මගේ අතින් ලොකු බවුසරේක පිටිපස්සෙ වැදුන. තනිකර මගේ වැරද්ද. බොනට් එකයි ශෙල් එකයි කුඩු. බවුසරේට දැනුනෙවත් නැති නිසා නැවැත්තුවේවත් නෑ. ඒත් මන් කිසිම පොලිස් රිපොර්ට් එකක් නැතුව ෆුල් ක්ලේම් එකම ගත්ත.

    සමහරවිට උඹ ගිහින් හැප්පුවා කියපු නිසාද දන්නෙ නැහැ
    නැත්නම් ඉන්සුරන්ස් එකෙන් බලන්න එන එකාට කරන්න පුලුවන් දෙයක් නැහැ මොකද හොට්ලයින් කතා කරලා කියද්දිම අහනවා අනෙක් වාහනේ අංකෙ ඒකෙ ඩ්‍රයිවර්ගෙ ලයිසන් නම්බර් එක අරවා මේවා සේරම
    අනෙක් වාහනේ ගියාම කිවුවම එවලෙම කියනවා පැමිනිල්ලක් දාල ඒකෙ කොපියත් ඕන ක්ලේම් කරන්න නම් කියලා
    ඇසෙසර්ට කරන්න පුලුවන් දෙයක් නැහැ ඔතන
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    අනේ නෑ බන්. අපේ වාහන හැප්පෙනව අම්බානෙකට. ඕවට නෝ ක්ලේම් ඉල්ලන්නයි වන්දි ඉල්ලනයි දගලන වෙලාවෙ ඉන්ශුරන්ස් එකෙන් හදාගන්නව බන්. ඉන්ශුරන්ස් එකෙන් ඉතින් ගේමක් ගහල හැමදාම පොඩි ලාබයක් තියාගන්නව. අන්තිම ක්ලේම් එකෙනුත් 15,000ක් ලාබයි. පාරෙ රන්ඩු කරන්නයි එක එකාව පොලිසි ගෙනෙයන්නයි ලියුම් ලියන්නයි දඟලන්නෙ නෑ. ලයිසන් නැති එකෙක් හැප්පුවොත් ඌට යන්න කියනව ඉන්ශුරන්ස් එකෙන් එන්න කලින්. ඉන්ශුරන්ස් එකාට කියනව නවත්තන්නෙ නැතුව ගියා කියල. පාරෙ යනකොට වාහන හැප්පෙන නිසානෙ ඉන්ශුරන්ස් කරන්නෙ. ඉතින් හැප්පුනාම නාහෙන් අඩන්නෙ නැතුව ඉන්ශුරන්ස් එකෙන් හදනව. කාගෙන්වත් එක රුපියලක් මේ වෙනකම් අරනුත් නෑ. කාටවත් රුපියලක්වත් දෙන්නෙත් නෑ.

    Umbe Insuarance 1 kiyapan balanna.

    Umba hena pon*na wedak ne karanne. Apiwa happala yanakan balan innada kiyanne. Weredda anith ekage nan aniwaryen Police yanna ona. Police nadu danawa. Aroota weradda piliganna wenawa. Usawiyen aroowa weradi karaya kalama Insurance 1 ganna puluwan 3rd party unath.

    Godak durata 1 dawasai naduwa.. minihek happala/thuwala wela nethan.
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    No claim bonus එක අඩු වෙනවා
    ඒක bike කාරයා ගෙන් ඉල්ලා ගනින් .
    නැත්තං කාලකන්නි පාඩමක් ඉගෙන ගන්නෙ නෑ

    aniwa natan okunta wahanayak hapuwa kiyala ganak ne

    ubata tama garage gane katta kanna wenet :baffled:

    okagen wahane hadaganama salli ganna tibbe :growl:
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    Umbe Insuarance 1 kiyapan balanna.

    Umba hena pon*na wedak ne karanne. Apiwa happala yanakan balan innada kiyanne. Weredda anith ekage nan aniwaryen Police yanna ona. Police nadu danawa. Aroota weradda piliganna wenawa. Usawiyen aroowa weradi karaya kalama Insurance 1 ganna puluwan 3rd party unath.

    Godak durata 1 dawasai naduwa.. minihek happala/thuwala wela nethan.

    3Rd party walin gewanne ne neda ban
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එහෙම එකක් නෑ තමයි
    ඒ උනාට දැන් ගොඩක් මිනිස්සු අනික් මිනිහගෙ වාහනේ ගැන හිතන්නේ නැතුව පාරේ යන්නේ , ඔය private bus කාරයෝ , ගොඩක් bike කාරයෝ ,
    මොකද උන් දන්නවා උන්ගේ අතින් සත පහක් වත් යන්නේ නෑ කියලා .

    Car කාරයා , උගේ දවස් ගාණක වැඩ පාඩු කරගෙන වාහන garage වල රස්තියාදු වෙන්න වෙන්නේ අරුත් ගෙ වැරැද්දක් නිසා

    :yes::yes::yes::yes: කාර් වල සයිඩ් කන්නාඩි බේරගන්න බෑ බයික් වලින් . අනිනවම තමා :lol::lol::lol::lol:.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනේ නෑ බන්. අපේ වාහන හැප්පෙනව අම්බානෙකට. ඕවට නෝ ක්ලේම් ඉල්ලන්නයි වන්දි ඉල්ලනයි දගලන වෙලාවෙ ඉන්ශුරන්ස් එකෙන් හදාගන්නව බන්. ඉන්ශුරන්ස් එකෙන් ඉතින් ගේමක් ගහල හැමදාම පොඩි ලාබයක් තියාගන්නව. අන්තිම ක්ලේම් එකෙනුත් 15,000ක් ලාබයි. පාරෙ රන්ඩු කරන්නයි එක එකාව පොලිසි ගෙනෙයන්නයි ලියුම් ලියන්නයි දඟලන්නෙ නෑ. ලයිසන් නැති එකෙක් හැප්පුවොත් ඌට යන්න කියනව ඉන්ශුරන්ස් එකෙන් එන්න කලින්. ඉන්ශුරන්ස් එකාට කියනව නවත්තන්නෙ නැතුව ගියා කියල. පාරෙ යනකොට වාහන හැප්පෙන නිසානෙ ඉන්ශුරන්ස් කරන්නෙ. ඉතින් හැප්පුනාම නාහෙන් අඩන්නෙ නැතුව ඉන්ශුරන්ස් එකෙන් හදනව. කාගෙන්වත් එක රුපියලක් මේ වෙනකම් අරනුත් නෑ. කාටවත් රුපියලක්වත් දෙන්නෙත් නෑ.

    මොකක්ද උබේ ඉන්ශූරන්ස් කොම්පැනි එක බන්