මන් මේ කිරියෙන් ඉගෙන ගත්ත ලොකුම පාඩම තමා එක එකාව හදන එක අපේ රාජකාරිය නෙවෙයි කියන එක. ඒක ඒ අදාල මහත්තුරු කරයි.
ඒ උනාට උඹ මෙතනත් අනික් උන්ව හදන්නනේ ට්රයි එක. ඒකනේ අරූට ඉන්ශුරන්ස් ගන්න විදිහ කියල දෙන්න ගියේ
උඹ හැදිලා නෑ තාම
මන් මේ කිරියෙන් ඉගෙන ගත්ත ලොකුම පාඩම තමා එක එකාව හදන එක අපේ රාජකාරිය නෙවෙයි කියන එක. ඒක ඒ අදාල මහත්තුරු කරයි.
අනේ නෑ බන්. අපේ වාහන හැප්පෙනව අම්බානෙකට. ඕවට නෝ ක්ලේම් ඉල්ලන්නයි වන්දි ඉල්ලනයි දගලන වෙලාවෙ ඉන්ශුරන්ස් එකෙන් හදාගන්නව බන්. ඉන්ශුරන්ස් එකෙන් ඉතින් ගේමක් ගහල හැමදාම පොඩි ලාබයක් තියාගන්නව. අන්තිම ක්ලේම් එකෙනුත් 15,000ක් ලාබයි. පාරෙ රන්ඩු කරන්නයි එක එකාව පොලිසි ගෙනෙයන්නයි ලියුම් ලියන්නයි දඟලන්නෙ නෑ. ලයිසන් නැති එකෙක් හැප්පුවොත් ඌට යන්න කියනව ඉන්ශුරන්ස් එකෙන් එන්න කලින්. ඉන්ශුරන්ස් එකාට කියනව නවත්තන්නෙ නැතුව ගියා කියල. පාරෙ යනකොට වාහන හැප්පෙන නිසානෙ ඉන්ශුරන්ස් කරන්නෙ. ඉතින් හැප්පුනාම නාහෙන් අඩන්නෙ නැතුව ඉන්ශුරන්ස් එකෙන් හදනව. කාගෙන්වත් එක රුපියලක් මේ වෙනකම් අරනුත් නෑ. කාටවත් රුපියලක්වත් දෙන්නෙත් නෑ.

එහෙම යන්න කිවුවම අපේ ඉන්ශුවරනස් එකෙන් දෙන්නෙ නැහැ
හප්පලා ගියා කිවුවම හිට් ඇන්ඩ් රන් කියලා පැමිනිල්ලක් දාල කොපිය දෙන්න ඕන, එහෙම නැත්නම් අපේ ඉන්ශුවරන්ස් එකෙන් දෙන්නෙත් නැහැ.

Vtec motors malabe,macforce thalawathugoda
hoda place dekak
බයික් එකේ ආපු පොර ඩිටෙක්ටඩ්!![]()

Vehicle eka 5 years old wenakan full amount gewanawa neda ban?
Mag City dura wedi da?
පාරේ යන උන් කල්පනාවෙන් යන්න ඕන
කිදෙනේක්ගේ කාලය මුදල් ද
18 ට අඩු ලය්සම නැති එකෙක් නම් ඌ ට කියපන් අලාබෙන් ටිකක් හරි දෙන්න
ඕකුන්ට කට්ට දෙන්න ඕන
උබ ජල්තර මුත්තෙක් නොවන එක ගැන සතුටුය්

Mag City - Colombo dapan...
Any way meke thred ekak tibba kaluthra paththe hadana ekek gana gaanat adui kewa makabas kenek newe kiyalat kewa danna ekek eka hoyala dapalla
Insurance eka koheda machan dala thiyenne..
ඒක තමා නීතිය. ඒත් ඉන්ශුරන්ස් එකෙන් එන එකා අතේ තමා බන් ඔක්කොම. අන්තිම සැරේ මගේ අතින් ලොකු බවුසරේක පිටිපස්සෙ වැදුන. තනිකර මගේ වැරද්ද. බොනට් එකයි ශෙල් එකයි කුඩු. බවුසරේට දැනුනෙවත් නැති නිසා නැවැත්තුවේවත් නෑ. ඒත් මන් කිසිම පොලිස් රිපොර්ට් එකක් නැතුව ෆුල් ක්ලේම් එකම ගත්ත.
අනේ නෑ බන්. අපේ වාහන හැප්පෙනව අම්බානෙකට. ඕවට නෝ ක්ලේම් ඉල්ලන්නයි වන්දි ඉල්ලනයි දගලන වෙලාවෙ ඉන්ශුරන්ස් එකෙන් හදාගන්නව බන්. ඉන්ශුරන්ස් එකෙන් ඉතින් ගේමක් ගහල හැමදාම පොඩි ලාබයක් තියාගන්නව. අන්තිම ක්ලේම් එකෙනුත් 15,000ක් ලාබයි. පාරෙ රන්ඩු කරන්නයි එක එකාව පොලිසි ගෙනෙයන්නයි ලියුම් ලියන්නයි දඟලන්නෙ නෑ. ලයිසන් නැති එකෙක් හැප්පුවොත් ඌට යන්න කියනව ඉන්ශුරන්ස් එකෙන් එන්න කලින්. ඉන්ශුරන්ස් එකාට කියනව නවත්තන්නෙ නැතුව ගියා කියල. පාරෙ යනකොට වාහන හැප්පෙන නිසානෙ ඉන්ශුරන්ස් කරන්නෙ. ඉතින් හැප්පුනාම නාහෙන් අඩන්නෙ නැතුව ඉන්ශුරන්ස් එකෙන් හදනව. කාගෙන්වත් එක රුපියලක් මේ වෙනකම් අරනුත් නෑ. කාටවත් රුපියලක්වත් දෙන්නෙත් නෑ.
No claim bonus එක අඩු වෙනවා
ඒක bike කාරයා ගෙන් ඉල්ලා ගනින් .
නැත්තං කාලකන්නි පාඩමක් ඉගෙන ගන්නෙ නෑ

Umbe Insuarance 1 kiyapan balanna.
Umba hena pon*na wedak ne karanne. Apiwa happala yanakan balan innada kiyanne. Weredda anith ekage nan aniwaryen Police yanna ona. Police nadu danawa. Aroota weradda piliganna wenawa. Usawiyen aroowa weradi karaya kalama Insurance 1 ganna puluwan 3rd party unath.
Godak durata 1 dawasai naduwa.. minihek happala/thuwala wela nethan.
එහෙම එකක් නෑ තමයි
ඒ උනාට දැන් ගොඩක් මිනිස්සු අනික් මිනිහගෙ වාහනේ ගැන හිතන්නේ නැතුව පාරේ යන්නේ , ඔය private bus කාරයෝ , ගොඩක් bike කාරයෝ ,
මොකද උන් දන්නවා උන්ගේ අතින් සත පහක් වත් යන්නේ නෑ කියලා .
Car කාරයා , උගේ දවස් ගාණක වැඩ පාඩු කරගෙන වාහන garage වල රස්තියාදු වෙන්න වෙන්නේ අරුත් ගෙ වැරැද්දක් නිසා

කාර් වල සයිඩ් කන්නාඩි බේරගන්න බෑ බයික් වලින් . අනිනවම තමා 

. අනේ නෑ බන්. අපේ වාහන හැප්පෙනව අම්බානෙකට. ඕවට නෝ ක්ලේම් ඉල්ලන්නයි වන්දි ඉල්ලනයි දගලන වෙලාවෙ ඉන්ශුරන්ස් එකෙන් හදාගන්නව බන්. ඉන්ශුරන්ස් එකෙන් ඉතින් ගේමක් ගහල හැමදාම පොඩි ලාබයක් තියාගන්නව. අන්තිම ක්ලේම් එකෙනුත් 15,000ක් ලාබයි. පාරෙ රන්ඩු කරන්නයි එක එකාව පොලිසි ගෙනෙයන්නයි ලියුම් ලියන්නයි දඟලන්නෙ නෑ. ලයිසන් නැති එකෙක් හැප්පුවොත් ඌට යන්න කියනව ඉන්ශුරන්ස් එකෙන් එන්න කලින්. ඉන්ශුරන්ස් එකාට කියනව නවත්තන්නෙ නැතුව ගියා කියල. පාරෙ යනකොට වාහන හැප්පෙන නිසානෙ ඉන්ශුරන්ස් කරන්නෙ. ඉතින් හැප්පුනාම නාහෙන් අඩන්නෙ නැතුව ඉන්ශුරන්ස් එකෙන් හදනව. කාගෙන්වත් එක රුපියලක් මේ වෙනකම් අරනුත් නෑ. කාටවත් රුපියලක්වත් දෙන්නෙත් නෑ.