හැමතැනම මීදුම වගේ

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මීදුම නෙවෙයි වායු දූශනය.

    FB_IMG_1670417047362.jpg


    අද වාහන අඩුවෙලත් මෙච්චර දුමක්. මීදුම වගේ. මන් හිතුවෙ දෙසැම්බර් නිසා කියල.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඉන්දියාවේ කාලෙකට නගර පිටිං මීදුම වගේ වැහිලා යන්නේ අන්න ඒක ලංකාවටත් ඇවිල්ලා

    හෙට අනිද්දා වෙද්දී සිංහලුන්ට ලංකාව පහලට ඇදගෙන යන්න වෙයි වගේ

    දකුණු රටෙත් මීදුම ද මේකද කියන්න බෑ මීදුම වගේ තීනවා
     
    • Like
    Reactions: NRTG