මීදුම නෙවෙයි වායු දූශනය. අද වාහන අඩුවෙලත් මෙච්චර දුමක්. මීදුම වගේ. මන් හිතුවෙ දෙසැම්බර් නිසා කියල.
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura Dec 7, 2022 #1 මීදුම නෙවෙයි වායු දූශනය. අද වාහන අඩුවෙලත් මෙච්චර දුමක්. මීදුම වගේ. මන් හිතුවෙ දෙසැම්බර් නිසා කියල. Reactions: NRTG, Solo Rider, kinkon and 2 others
Amare machan Well-known member May 1, 2020 2,606 4,464 113 Dec 7, 2022 #4 ඉන්දියාවේ වාහන දුංලු බං Reactions: NRTG and Sasindu Nimsara
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura Dec 7, 2022 #6 Reactions: NRTG, N A K A M U R A and Sasindu Nimsara
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Dec 7, 2022 #7 කැවුමොන්ට ඩස්පයොන්ගෙන් තෑගි හම්බවෙලා වගේ..
Heshan Daminda Well-known member Mar 13, 2009 46,183 1 100,990 113 34 Kalutara Dec 7, 2022 #8 නිව්ස් වලට කියන්නෙ නැත්තෙ ඉන්දියාව තරහ වෙයි කියලද? Reactions: NRTG, Any.key and Sasindu Nimsara
jhnnwp Well-known member Jan 6, 2012 44,208 31,943 113 Dec 7, 2022 #9 I can't breath Reactions: NRTG and Sasindu Nimsara
Draco Malfoy Well-known member Feb 9, 2019 8,433 16,638 113 Malfoy Manor, Wiltshire, England. Dec 7, 2022 #10 thanks mahaa baarath. lagapaatha chinath thibbanam ekata eka penne nathi wenna air polution Reactions: NRTG and visalbro
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 Dec 7, 2022 #11 bump Reactions: NRTG and kinkon
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,966 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 7, 2022 #12 වායු දූශනය Reactions: NRTG and Solo Rider
H Hasitha22 Well-known member Aug 28, 2021 5,986 5,229 113 Dec 7, 2022 #13 Singapore wage ratak hadana kota වායු දූශනය enawalu Reactions: NRTG and Solo Rider
TonyMontana83 Well-known member Apr 9, 2022 9,083 19,630 113 Miami Dec 7, 2022 #15 ඇති යකෝ මේක දැන්. නිදාගන්න කියල ඇස් දෙක පියාගත්තත් වායු දූෂණය වායු දූෂණය කියල ඇහෙනව ටෞකන්න Reactions: Sasindu Nimsara, NRTG and Micheal Corleon
Amila llll Well-known member Jun 19, 2009 6,808 6,365 113 Dec 7, 2022 #16 dawas 2k ira payuwe na. mama hithuwe wassa hinda kiyala
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,233 113 Gotland Dec 7, 2022 #17 ඉන්දියාවේ කාලෙකට නගර පිටිං මීදුම වගේ වැහිලා යන්නේ අන්න ඒක ලංකාවටත් ඇවිල්ලා හෙට අනිද්දා වෙද්දී සිංහලුන්ට ලංකාව පහලට ඇදගෙන යන්න වෙයි වගේ දකුණු රටෙත් මීදුම ද මේකද කියන්න බෑ මීදුම වගේ තීනවා Reactions: NRTG
ඉන්දියාවේ කාලෙකට නගර පිටිං මීදුම වගේ වැහිලා යන්නේ අන්න ඒක ලංකාවටත් ඇවිල්ලා හෙට අනිද්දා වෙද්දී සිංහලුන්ට ලංකාව පහලට ඇදගෙන යන්න වෙයි වගේ දකුණු රටෙත් මීදුම ද මේකද කියන්න බෑ මීදුම වගේ තීනවා
Nidarshana_k Well-known member Feb 19, 2022 29,630 1 51,352 113 ප*යාගල sorry.com Dec 8, 2022 #18 යකෝ ගාල්ලෙත් මීදුම වගේ. අව්ව නෑ Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Dec 8, 2022 #19 ඔව් තනිකර මීදුමෙන් වැහිලා අහසේ ඉර පේන්නෙත් නැහැ - කොළඹ Reactions: kinkon
topkollek Well-known member May 22, 2014 43,760 1 57,992 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 8, 2022 #20 Reactions: NRTG