හැමතිස්සෙම බඩගිනිද?

funmalaya

Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    එකම ආහාරය පිස ගන්න ආකාරය අනුව GI වෙනස් වෙනවද?
    උදාහරණයක් ලෙස පාන්පිටි ඉඳිආප්ප කාලා ඉක්මනට බඩගිනි වුනත්, රොටියක් ව්දිහට කෑවාම ඉක්මනටම බඩගිනි හැදෙන්නේ නෑනේ ...
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එකම ආහාරය පිස ගන්න ආකාරය අනුව GI වෙනස් වෙනවද?
    උදාහරණයක් ලෙස පාන්පිටි ඉඳිආප්ප කාලා ඉක්මනට බඩගිනි වුනත්, රොටියක් ව්දිහට කෑවාම ඉක්මනටම බඩගිනි හැදෙන්නේ නෑනේ ...

    ඒ වගේම අපි මේද සහිත ආහාර වලට කොච්චර බය උනත් ප්‍රෝටීන් සහ මේදය භාවිතා කරලා පිසින කෑම වර්ග පිෂ්ටය විභේදනය වීම පරක්කු කරනවා. ඒ නිසා ඒ වගේ කෑම වර්ග වලත් GI අගය පහල මට්ටමකට එනවා. මේකට හොඳම උදාහරණයක් තමයි බැදපු අර්තාපල් වල GI අගය අඩුයි උයපු අර්තාපල් වලට වඩා. මේකෙන් අදහස් කරන්නෙ අල කනවනම් බැදලම කන්න කියන එක එහෙම නෙමේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Low and medium GI කෑම කියලා කියන්නෙ කෑම වර්ග වල තියන පිෂ්ටධාතු බොහොම හිමින් හිමින් විභේදනය කරලා වැඩි කාලයක් අරගන ක්‍රමානුකූලව රුධිරයේ තියන ග්ලුකෝස් මට්ටම ඉහල දාන කෑම වර්ග වලට.
    උදාහරණ තමයි:
    සමහර පලතුරු
    එළවලු

    කුරුට්ට සහිත දේවල්
    පරිප්පු මුං ඇට වගේ ධාන්‍ය වර්ග

    monaada
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    967425.gif
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Low and medium GI කෑම කියලා කියන්නෙ කෑම වර්ග වල තියන පිෂ්ටධාතු බොහොම හිමින් හිමින් විභේදනය කරලා වැඩි කාලයක් අරගන ක්‍රමානුකූලව රුධිරයේ තියන ග්ලුකෝස් මට්ටම ඉහල දාන කෑම වර්ග වලට.
    උදාහරණ තමයි:
    සමහර පලතුරු
    එළවලු

    කුරුට්ට සහිත දේවල්
    පරිප්පු මුං ඇට වගේ ධාන්‍ය වර්ග

    monaada

    දෙවෙනි කොටස බලපන් ඒකෙ තියනවා.

    මේ තියෙන්නෙ දෙවෙනි කොටස: http://www.elakiri.com/forum/showthread.php?t=1771892