හැමදාම උදේ ට

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    neuro-testing.jpg

    මචන්ලා මගේ අම්මට හැමදාම උදේ ට ඔළුව කැක්කුම ගන්නවා,මුළු දවසම ඒ ඔළුව කැක්කුම තියෙනවා..
    දන්න කියන ගොඩක් ප්‍රසිද්ද දොස්තර මහත්වරුන්ට පෙන්නුවා..එත් හරි ගියේ නෑ ..:(

    උබලා දන්නා හොද Neuro Physician ල ඉන්නවනම් කියනවද...පින් සිද්ද වෙයි මචන්ලා
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,311
    20,693
    113
    Panadura
    :( :sorry: :(
    B U M P මචං
    ඉක්මනට සුව වෙන්න කියලා
    ප්‍රාර්ථනා කරනවා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    (011) 466 5500 Me Asiri central eke number ekata call karanna heta ude 8n passe, Sunil sirge secretarywa contact karala denna kiyanna, ethakota eyala ape contact no eka illagena passe apita call karanawa.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Dr Sunil Perera, doctor kenekge liyumak aran yanna one habai

    අක්කේ දැන් සුනිල් පෙරෙරා සින්දු කියන්නේ නැතැයි !

    පොඩි විහිළුවක් කරේ මචං උබේ ප්‍රස්නේ විහිළුවට ගත්තා නෙමේ! මචං අපේ අක්කට කාලෙකින් විහිළුවක් කරන්න බැරි උනා ඒකයි!
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අක්කේ දැන් සුනිල් පෙරෙරා සින්දු කියන්නේ නැතැයි !

    පොඩි විහිළුවක් කරේ මචං උබේ ප්‍රස්නේ විහිළුවට ගත්තා නෙමේ! මචං අපේ අක්කට කාලෙකින් විහිළුවක් කරන්න බැරි උනා ඒකයි!

    :lol::lol::P
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    (011) 466 5500 Me Asiri central eke number ekata call karanna heta ude 8n passe, Sunil sirge secretarywa contact karala denna kiyanna, ethakota eyala ape contact no eka illagena passe apita call karanawa.

    me doctor hodai kiyala kyanne ai saho?
    mama dr bimsara gawatath ekan giya wedak une ne:sorry:
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    අම්මට තියෙන්නෙ ඉරුවා රදය වෙන්න පුලුවන්..ඉන්ග්‍රීසි බෙහෙත් ටිකක් ගන්න පලයන් මුලින්...අම්මට තියෙන්නෙ මිග්‍රේන් කියල ඩොකා කන්ෆර්ම් කලාට පස්සෙ රජයේ ආයුර්වේද හොස්පිටල් එකකින් ඉරුවාරදේට බෙහෙත් කරපන්.අත්දුටුවයි...ප්‍රත්‍යක්ශයි