
ඕකට නෝමල් ලයිසන් එකෙන් පුලුවන්ද ?. සීට් එකකුත් තිබුනනම් අවුලක් නෑ .හිටගෙන කොහොමද බන් ඉතින් 

උඹ උසයි නම් හන්ක් එක සෙට්..
ඕකට නෝමල් ලයිසන් එකෙන් පුලුවන්ද ?. සීට් එකකුත් තිබුනනම් අවුලක් නෑ .හිටගෙන කොහොමද බන් ඉතින්
![]()
මචන් මෙන්න මෙයින් එකක් ගනින්. වංගුව ගනිද්දී දන නවල ගන්න. සයිලන්සරේ මොඩිෆයි කරාම හොද සද්දෙකුත් දාගන්න පුළුවන්. අපේ පැත්තේ එකෙක් උදේටයි හවසටයි යනවා. නිදාගෙන ඉන්න කෙල්ලොත් දුවගෙන ඇවිත් බලනවා. අරු තව රේස් කරලා යනවා. ඉරිසියාකාර වයසක උන්දලා නම් අරුට නොදකින් කාල කන්නියා කියල කියනවා. අනේ මන්ද .....
![]()
පොඩි දුර නිසා මෙන්න මෙයින් කැමති එකක් ගනින් මචෝ .....
![]()
![]()
![]()




Discover 125 DISC එකක් ගනින්.. පෙනුමත් හොදයි, පෙට්‍රලුත් හොදට වැඩකරනවා..


ස්කූටි හොදයි වැඩේට .ඒත් මචන් මන් නැග්ගම ජිරාෆ් යනව වගේ බන් .බයික් එක පේන්නෙ නෑ

