හැමදාම පදිනවනම් බයික්

KBW123

Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    Honda pcx
    set-body-fairing-white-honda-pcx-125150-v3-2014-2015.jpg
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    :rolleyes::rolleyes: ඕකට නෝමල් ලයිසන් එකෙන් පුලුවන්ද ?. සීට් එකකුත් තිබුනනම් අවුලක් නෑ .හිටගෙන කොහොමද බන් ඉතින් :(:(

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    මචන් මෙන්න මෙයින් එකක් ගනින්. වංගුව ගනිද්දී දන නවල ගන්න. සයිලන්සරේ මොඩිෆයි කරාම හොද සද්දෙකුත් දාගන්න පුළුවන්. අපේ පැත්තේ එකෙක් උදේටයි හවසටයි යනවා. නිදාගෙන ඉන්න කෙල්ලොත් දුවගෙන ඇවිත් බලනවා. අරු තව රේස් කරලා යනවා. ඉරිසියාකාර වයසක උන්දලා නම් අරුට නොදකින් කාල කන්නියා කියල කියනවා. අනේ මන්ද .....

    1zwizv6.jpg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන් මෙන්න මෙයින් එකක් ගනින්. වංගුව ගනිද්දී දන නවල ගන්න. සයිලන්සරේ මොඩිෆයි කරාම හොද සද්දෙකුත් දාගන්න පුළුවන්. අපේ පැත්තේ එකෙක් උදේටයි හවසටයි යනවා. නිදාගෙන ඉන්න කෙල්ලොත් දුවගෙන ඇවිත් බලනවා. අරු තව රේස් කරලා යනවා. ඉරිසියාකාර වයසක උන්දලා නම් අරුට නොදකින් කාල කන්නියා කියල කියනවා. අනේ මන්ද .....

    1zwizv6.jpg

    ශෙඩ් එක වටේ පදින්නද
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    පොඩි දුර නිසා මෙන්න මෙයින් කැමති එකක් ගනින් මචෝ .....

    vmst5g.jpg

    2u9396b.jpg

    2q3bz3d.jpg
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    වැටිච්ච රිප්ලයි ටික කිවෙව්වට පස්සේ අරු පුරුදු විදියට බස් එකේම යාවි.:D:D
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Discover 125 DISC එකක් ගනින්.. පෙනුමත් හොදයි, පෙට්‍රලුත් හොදට වැඩකරනවා..