හැමදාම පදිනවනම් බයික්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    GN 125 එකක් ගනිං මචං ආරක්ෂාව වගේම සැපපහසුවත් හොදයි තෙලුත් කරනව හොදට ලුක් එකත් හොදයි
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    5 11" උඹ හිතන් ඉන්නේ උඹ හෙන උසයි කියලද? :lol: අනේ යකෝ FZ එකක් ගනින් බයික් එකත් ගති, උඹේ හෙන උසට ඕක තමයි හරියන්නේ :lol: