හැමදාම මස් කන්නේ කවුද?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    සිංහලු, උඹලා හැමදාම මස් කනකොට මස් හදන්නේ කොහොමද? හැමදාම මස් හදනවද? නැත්නම් සතියට දවසක් මස් හදලා Fridge එකේ දදා රත් කර කර කනවද? මස් හදන්නේ කොහොමද? Air Frier එකේද? නැත්නම් බැදපු තුනපහ අරවා මේවා දාලා හැලියක හදනවද? දවසට ග්‍රෑම් කොච්චරක් මස් කනවද? හැමදාම කද්දි එපාවෙන්නේ නැද්ද?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,247
    8,102
    113
    Galaha
    චිකන්, පෝක්, මාලු තුනෙන් එකක් අනිවා හැමදාම කනව. ඔය එකක්වත් නැත්තන් හාල්මැස්සො හදනව. පෝක්නම් ගේනව අඩුයි. චිකන් එපා උනාම මාලු ගේනව මාලු එපා උනාම චිකන් ගේනව. උදේට හදල ඒ දවසට කන ටික තියල අනිත් ටික ෆ්‍රිජ් එකට දානව පහුවදා දවස කෑවම ඉවරයි. මේක මට තියෙන අවුලක් මස් මාලු කරෝල මොකුත් නතුව බත් කන්න බෑ. ආ තව බිත්තර ගේනව බබාට. මට බිත්තර සෙට් නෑ. බැදල තිබ්බොත් විතරක් බිත්තර කනව. :confused2:
     
    • Love
    Reactions: Sexy Somapala

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    Muslim Aya Sathiyata Dawas 2k Harak Mas Dawas 2k Chicken Dawas 3k Malu.
    Dawasak Ara dawasak Wage Change Kara Kara Kanne..
    Eta Amatharawa Biththara Kanawa.
    Malu Dawas walata Thanikara Malu Witharak Newei Kanne Dallo, Isso wage Awath Gannawa.
    Harak Mas Kana Dawasata Sometimes Elumas Kanawa.
    Kukul Mas kana Dawasata Samahara Wita Turkey Bird Mas Kanawa.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    චිකන්, පෝක්, මාලු තුනෙන් එකක් අනිවා හැමදාම කනව. ඔය එකක්වත් නැත්තන් හාල්මැස්සො හදනව. පෝක්නම් ගේනව අඩුයි. චිකන් එපා උනාම මාලු ගේනව මාලු එපා උනාම චිකන් ගේනව. උදේට හදල ඒ දවසට කන ටික තියල අනිත් ටික ෆ්‍රිජ් එකට දානව පහුවදා දවස කෑවම ඉවරයි. මේක මට තියෙන අවුලක් මස් මාලු කරෝල මොකුත් නතුව බත් කන්න බෑ. :confused2:
    මොන මාළුද බං කන්නේ? මටනම් සෙට්වෙන්නේ කෙලවල්ලා විතරයි. අනිත් එවුන්ගේ අර පිලී ගද එනවනෙහ්.
    Muslim Aya Sathiyata Dawas 2k Harak Mas Dawas 2k Chicken Dawas 3k Malu.
    Dawasak Ara dawasak Wage Change Kara Kara Kanne..
    Eta Amatharawa Biththara Kanawa.
    Malu Dawas walata Thanikara Malu Witharak Newei Kanne Dallo, Isso wage Awath Gannawa.
    Harak Mas Kana Dawasata Sometimes Elumas Kanawa.
    Kukul Mas kana Dawasata Samahara Wita Turkey Bird Mas Kanawa.
    Thanks bro
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,247
    8,102
    113
    Galaha
    මොන මාළුද බං කන්නේ? මටනම් සෙට්වෙන්නේ කෙලවල්ලා විතරයි. අනිත් එවුන්ගේ අර පිලී ගද එනවනෙහ්.
    මම මාලු කීපයක්ම ගේනවා. ගඳ යන්න හොඳට හෝදන්න ඕන බං අර මැද හරියෙ ලේ තියෙනව පොඩි සිවියකින් වගේ වැහිල ඒක හොඳට හෝදපුවාම කරාබුනැටි එනසාල් කුරුඳු දාල ගත්තාම හොඳට එනවා. මම මාලු ගේන්නෙ (ලින්නො, බෝල්ලු, තෝර මාලු, කොරලි, ඉඳලාම පාං කන්න එහම හුරුල්ලො හොදි හදනවා ඉස්සර කෙලවල්ල ගෙනාව ඒකේ රසදිය මට්ටම වැඩී කියනවනෙ ඒනිසා ගේන්නෙ නෑ. මස් වලට වැඩියනම් මට සෙට් වෙන්නෙ මාලු තමයි. දෙල් ගෙඩියක් කිරි කොස් ටිකක් එක්ක මාලු හොදි ටිකක් බෙදාගත්තාම ආය මැරුවෑකිනේ. :yes: :lol:

    වයිෆ් ඉස්සර මාලු කන්නෙ නෑ පස්සෙ තමයි දන්නෙ උන්ගෙ අම්ම මාලු උයනන් දන්නෙ නෑ. සිලි ගඳයි, ඒ අප්පිරියාවට මාලු මෙහෙදිත් කෑවේ නෑ. පස්සෙ මම පුරුදු කරලා ගත්තා දැන් කනවා. :lol:
    ------ Post added on Aug 10, 2025 at 4:00 PM
     
    • Love
    Reactions: Sexy Somapala

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ජිම් යන නිසා මාළු තමයි වැඩිපුර කන්නේ එකත් සාලයා තමයි කන්නේ.

    අනිත් පොඩි මාළු වලටත් යනවා ඉඳලා හිටලා හාල් මැස්සෝ මාළු, හැඳල්ලො, ලින්නො වගේ ඒවත් කනවා, ලොකු මාළු කනවා අඩුයි මොකද ලොකු මාළු වල බැරලෝහ සීන් එක වැඩී කියන නිසා. මාළු වලත් එක එක chemical තියනවා ඉතින් අල්ලලා freezer කරලා ආපහු විකුනද්දි එක එක වසා විෂ ගහනවා නේ කල් තියා ගන්න.

    කුකුළා හරකා ඉඳලා හිටලා කනවා පන්න පන්න මස් කන්නේ නෑ වියදම සැර නිසා, වියදම අවුලක් නෑ හොඳ දෙයක් කන්න තියනවා නම් හිත හදාගන්න පුළුවන්, කුකුල්ලු එහෙම ඉන්ජෙක්ෂන් ගහල මසට හදවන සත්තු නේද කියලා හිතුනාම සල්ලි අපරාදේ කියලා හිතෙනවා මොකද කිසි ප්‍රමිතියකට අනුව මස් මැරිල්ල වෙන්නේ නැති නිසා දූපතේ.

    දූපතේ ජීවිතේ හැටිනේ කියලා හිත හදාගෙන කන්න තමයි තියෙන්නේ...... අනික පොඩ්ඩක් වස විස කෑවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියල නේ බම් කියන්නේ නේද සුන්දරයෝ 😏
     
    adeh ela ela <3

    සාලයා හදන්නේ කොහොමද? පිළී රහ එන්නේ නැද්ද?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,517
    113
    සිංහලු, උඹලා හැමදාම මස් කනකොට මස් හදන්නේ කොහොමද? හැමදාම මස් හදනවද? නැත්නම් සතියට දවසක් මස් හදලා Fridge එකේ දදා රත් කර කර කනවද? මස් හදන්නේ කොහොමද? Air Frier එකේද? නැත්නම් බැදපු තුනපහ අරවා මේවා දාලා හැලියක හදනවද? දවසට ග්‍රෑම් කොච්චරක් මස් කනවද? හැමදාම කද්දි එපාවෙන්නේ නැද්ද?
    සතියකට පාරක් චිකන් breast එකක් කනවා. Pan fried. හැමදාම බිත්තර දෙකක් කනවා, තම්බලා හෝ බැදලා. සතියට දෙතුන් පාරක් අලගුඩුවෙක් කනවා curry හදලා. එ‍් ටික තමයි මස් මාළු. තව කිරි බොනවා.

    බර ගත්තොත් chicken breast එක සාමාන්‍යයෙන් ග්‍රෑම් 500-600 වගේනෙ. බිත්තරයක් 60g වගේ නිසා 115g කටු නැතිව කියල හිතමු. (Happy Hen Large හෝ XL) අලගුඩුවෙක් සාමාන්‍යයෙන් ග්‍රෑම් 300-500 අතර.

    හදන්නෙ බිත්තර සහ chicken breast නම් ගොඩක් වෙලාවට ceramic pan එකක නිකම්ම බැදලා. වෙලාවකට බිත්තර නම් තම්බල කනවා. අලගුඩුවො හදන්නෙ stainless steel සාස්පානක. අමු තුනපහ, ගම්මිරිස්, මිරිස්, කහ තමයි. තව ලූණු සුදු ලූණු එක්ක ඉඟුරු, ලුණු, කරපිංචා, තක්කාලි/ගොරකා එහෙම.
     
    Thanks for sharing <3
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සාලයා හදන්නේ කොහොමද? පිළී රහ එන්නේ නැද්ද?
    බැදලා කන්නේ මම ගොඩක් වෙලාවට pan fry වගේ වෙන්න ghee/olive oil/musterd oil වගේ දාලා පුච්චලා වගේ ගන්නවා.

    පිලී smell එක / පිලී රහ අවුල් වගේ නම් over night තුන පහ ජාති එක්ක කුළුබඩු දාලා marinate වෙන්න තියලා ගත්තම හරි යනවා. මම ඉන්දියන් කුළුබඩු ගෙන්නවා මසාලා ජාති එහෙම, ඒවා දැම්මාම පිලී රහ සෙට් වෙන්නේ නෑ.

    මට නම් බම් සුන්දරයෝ මාළු වලට පොඩියට පිලී රහක් තියෙන්න ඕනි 😏 එතකොට තමා කන්න ආස, එක නිසා තමයි pan fry කරගෙන කන්නේ මම 🤗

    පිලී smell එක / පිලී රහ හැමෝටම සෙට් වෙන්නේ නෑ තමයි ඉතින් 😐
     
    • Like
    Reactions: Asmodeus

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    Muslim Aya Sathiyata Dawas 2k Harak Mas Dawas 2k Chicken Dawas 3k Malu.
    Dawasak Ara dawasak Wage Change Kara Kara Kanne..
    Eta Amatharawa Biththara Kanawa.
    Malu Dawas walata Thanikara Malu Witharak Newei Kanne Dallo, Isso wage Awath Gannawa.
    Harak Mas Kana Dawasata Sometimes Elumas Kanawa.
    Kukul Mas kana Dawasata Samahara Wita Turkey Bird Mas Kanawa.
    පව් කාරයො!
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,737
    16,520
    113
    බිත්තර 3ක් තැම්බුවා ගම්මිරිස් ටිකක් දැම්මා
     
    • Like
    Reactions: Cypress

    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    හැමදාම වගේ මස් හරි මාළු හරි කනවා බීෆ් , මට්න් ඉඳල හිටලා චිකන් , මාළු නම් සාලයෝ හුරුල්ලෝ වගේ පොඩි මාළු වර්ග තමා ගොඩක්, ඒ ඇරෙන්න ඉස්සෝ එහෙම කන්න ගොඩක් කැමති අපේ කට්ටිය . ලින්නෝ නම් සැමන් හදලම තමා කන්නේ. මස් විතරක් වේල් 2~3 කට ඇතිවෙන්න එක සැරේ හදල ෆ්‍රීස් කරගන්නවා. හැබැයි හදනකොට හැම සතියෙම වගේ වෙනස් ක්‍රම වලට හදන්නේ. ඒක සතියක ඉව්වොත් ඊළඟ සතියේ ඩේවල් ඒ වගේ . මාළු නම් එවෙලේම උයල / බැදලා ගන්නේ.
     
    • Like
    Reactions: Cypress

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,737
    16,520
    113
    බැදලා කන්නේ මම ගොඩක් වෙලාවට pan fry වගේ වෙන්න ghee/olive oil/musterd oil වගේ දාලා පුච්චලා වගේ ගන්නවා.

    පිලී smell එක / පිලී රහ අවුල් වගේ නම් over night තුන පහ ජාති එක්ක කුළුබඩු දාලා marinate වෙන්න තියලා ගත්තම හරි යනවා. මම ඉන්දියන් කුළුබඩු ගෙන්නවා මසාලා ජාති එහෙම, ඒවා දැම්මාම පිලී රහ සෙට් වෙන්නේ නෑ.

    මට නම් බම් සුන්දරයෝ මාළු වලට පොඩියට පිලී රහක් තියෙන්න ඕනි 😏 එතකොට තමා කන්න ආස, එක නිසා තමයි pan fry කරගෙන කන්නේ මම 🤗

    පිලී smell එක / පිලී රහ හැමෝටම සෙට් වෙන්නේ නෑ තමයි ඉතින් 😐

    Ghee නම් සුපිරි
    ඒත් Olive oil බදින්න ගන්න හොඳයි ද කුකුලෝ 🧐
    Oxidative free radicals හැදෙනවා නේද 🫀
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Ghee නම් සුපිරි
    ඒත් Olive oil බදින්න ගන්න හොඳයි ද කුකුලෝ 🧐
    Deep fry නෙමේ බම් සුන්දරයෝ.... 🤗 Pan එකේ දාල පුච්චලා ගන්නවා.

    ආ තව චාපාති තැටියක් තියනවා බම්, තෙල් වල දවටලා එක උඩින් තියලා රයිස් කුකර් එකේ ඇලුමිනියම් පියනෙන් චාපාති තැටිය වහලා දානවා, එතකොට මාළුවන්ට වෙන්න ඕනි දේවල් ඔක්කොම වෙලා තැම්බිලා pan fry වෙලා එනවා ගානට පිලී සුවඳට 😏

    Oxidative free radicals හැදෙනවා නේද 🫀
    තෙල් නම් කනවා බම් මම පස්සේ මගේ තෙල් බෝතල් වල පොටෝ කෑලි ටිකක් දාන්නම්, olive/musterd
    ------ Post added on Aug 10, 2025 at 4:48 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,737
    16,520
    113
    Deep fry නෙමේ බම් සුන්දරයෝ.... 🤗 Pan එකේ දාල පුච්චලා ගන්නවා.

    ආ තව චාපාති තැටියක් තියනවා බම්, තෙල් වල දවටලා එක උඩින් තියලා රයිස් කුකර් එකේ ඇලුමිනියම් පියනෙන් චාපාති තැටිය වහලා දානවා, එතකොට මාළුවන්ට වෙන්න ඕනි දේවල් ඔක්කොම වෙලා තැම්බිලා pan fry වෙලා එනවා ගානට පිලී සුවඳට 😏

    තෙල් නම් කනවා බම් මම පස්සේ මගේ තෙල් බෝතල් වල පොටෝ කෑලි ටිකක් දාන්නම්, olive/musterd
    ------ Post added on Aug 10, 2025 at 4:48 PM

    එල එල 👍
    190c තමයි smoke point එක.
    මමත් තෙල් කනවා
    Ghee ගන්නවා beef lamb pan fry කරගන්න.
    Olive oil නම් සැලඩ් එකට විතරයි. රත් කිරිලි නෑ.